මීනගයාට ගහන්න එපා!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.

    image_580cc0506b.jpg

    රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කළේය.

    එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.

    මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ඡායාරූප:

    කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයේදී හානිකර තිබූ අයුරු.

    image_ee78773e84.jpg

    image_0f1ec65506.jpg

    image_644d9f2071.jpg

    Source: https://www.lankadeepa.lk/news/තැන්-දෙකකදී-දුම්රිය-දෙකකට-ප්‍රහාර/101-606462
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝච්චියට නෙවි යකෝ strike කරපු උන්ට ගහපියව්. දැන් ඔය glass එකකට ලක්ෂ 10ka විතර බිලක් දාල හදයි.

    අපේ එවුන් බහුතරයක් පට්ට මොඩයි බං.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ඔන්න අපේ රටේ එව්න්ගේ හැටි. ඉතින් බන් රටක් හැදෙයිද? මේ වගේ අලුගුත්තේරුවෝ ඉද්දී. ස්ට්‍රයික් කරපු එව්න්ටයි පාලකයොන්ටයි නොගහා රජයේ දේපොල වලට හානි කරාම හරි යනවද බන්. හිතපල්ලා.. ජෙප්පෝ, බයියෝ ටොයියෝ නෙවෙයි ඇමරිකාවෙන් ජපානෙන් ඇවිල්ලා මේ රට පාලනය කරත් රට හැමදාමත් මෙහෙමම තමයි මේ වගේ ගොන් හරක් ඉන්නකල්
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මිනිස්සු 700 එකතු වෙලා driver, station master ව මරලා දැම්මා නම් ඉවරයි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.

    image_580cc0506b.jpg

    රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කළේය.

    එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.

    මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ඡායාරූප:

    කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයේදී හානිකර තිබූ අයුරු.

    image_ee78773e84.jpg

    image_0f1ec65506.jpg

    image_644d9f2071.jpg

    Source: https://www.lankadeepa.lk/news/තැන්-දෙකකදී-දුම්රිය-දෙකකට-ප්‍රහාර/101-606462
    Ra 11.30 ta witara station ekaka hira unama komada aathal eka ... Kochchiyata gahapu eka nm aparade habai ... Kochchiya eddi strike karapu station master pakayawa interdict karanna oona ...
     
    • Like
    Reactions: NRTG

    Similar threads