මීනගයාට නෙවෙයි නාඩි වැටෙන ඕන එකෙක්ට ගහන්න හිතෙනව අද නං.
අන්න කරනවා නං වැඩමිනිස්සු 700 එකතු වෙලා driver, station master ව මරලා දැම්මා නම් ඉවරයි

owa hadannath dollars yanne...දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.
![]()
රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කළේය.
එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.
මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඡායාරූප:
කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයේදී හානිකර තිබූ අයුරු.
![]()
![]()
![]()
Source: https://www.lankadeepa.lk/news/තැන්-දෙකකදී-දුම්රිය-දෙකකට-ප්‍රහාර/101-606462
bayyekඅපරාදේ එකෙක් මරලා දාන්න තිබ්බ හොඳම චාන්ස් එක. 700එකතු වෙලා අතක් පයක් කඩලා දැම්මා නන් පට්ට වටිනවා
gonkame hodama eka. ape sallima thama owa hadanna ynne kiyana eka therenne neti meti mollu ekka koheda me rata hadanneඅපේ එවුන් බහුතරයක් පට්ට මොඩයි බං.