මීනගයාට ගහන්න එපා!

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වේසා බයි ගතිය කොහේ හිටියත් එලියට එනවා.

    දැක්කනේ අර මිටීමක් අස්සේ ගෑනියෙක් තනි කරගෙන මේස පුටු පොලේ ගහලා. කුණුහරප කියාගෙන.. හෝල් එක මැද්දේ document ගිනි තියපු පොහොට්ටු සක්කිලි රැල.
     
    • Like
    Reactions: Kolama

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    කෝච්චියට නෙවි යකෝ strike කරපු උන්ට ගහපියව්. දැන් ඔය glass එකකට ලක්ෂ 10ka විතර බිලක් දාල හදයි(2)
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කෝච්චියට නෙවි යකෝ strike කරපු උන්ට ගහපියව් කොන්ද පන තියනවා නං.

    දැන් ඔය glass එකකට ලක්ෂ 10ka විතර බිලක් දාල හදයි.

    අම්මපා මේවගේ මෝඩ හරක්


    මිනිස්සු 700 එකතු වෙලා driver, station master ව මරලා දැම්මා නම් ඉවරයි
    අන්න කරනවා නං වැඩ :lol:
    ------ Post added on Jan 13, 2022 at 4:54 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවීමට විරෝධය පළකළ පිරිසක් එම දුම්රියට ගල්මුල්වලින් පහරදී හානි කර තිබේ.

    image_580cc0506b.jpg


    රාත්‍රී 11.50 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයට ළගාවූ ‘මීනගයා’ දුම්රිය එම දුම්රිය ස්ථානයෙන් දුම්රිය නැවත ධාවනය නොකිරීම හේතුවෙන් ප්‍රකෝප වූ මගීන් දුම්රිය මැදිරිවලට පහර දී හානිකර ඇති බව කී දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කැකිරාව පොලිසිය මැදිහත්ව දුම්රියට ආරක්‍ෂාව සැපයූ බව ද සඳහන් කළේය.

    එම ප්‍රහාරයෙන් අංක 6079 දරණ දුම්රියේ මැදිරිවල ජනේලවල වීදුරු රැසක් කැඩී ඇති බවත් රුපියල් ලක්‍ෂ ගණනක පාඩුවක් සිදුවී ඇති බවත් එම නිලධාරියා කීය.

    මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය ද මහනුවර දුම්රිය ස්ථානයේදී පෙරේදා රාත්‍රී 11.45 ට පමණ ධාවනය අත්හිටුවීමත් සමඟ මගීන් දැඩිනොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූ බවත් මගීන් පාලනයට පොලිසිය කැඳවීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දුම්රියේ මගීන් 700 ක් පමණ ඒ වන විට ගමන් කරමින් සිටි බවත් එම මගීන්ගෙන් වැඩි පිරිසක් පොලිසිය මැදිහත්ව ඊයේ අළුයම 4.30 පමණ වන විට පෞද්ගලික සහ ලංගම බස් රථ යොදාගෙන පිටත්කර හැරි බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ඡායාරූප:

    කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට කැකිරාව දුම්රිය ස්ථානයේදී හානිකර තිබූ අයුරු.

    image_ee78773e84.jpg


    image_0f1ec65506.jpg


    image_644d9f2071.jpg


    Source: https://www.lankadeepa.lk/news/තැන්-දෙකකදී-දුම්රිය-දෙකකට-ප්‍රහාර/101-606462
    owa hadannath dollars yanne...
    oluwen gahapiyau booruwaneeeeeeeeeeee..............
     
    • Like
    Reactions: Kolama

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපරාදේ එකෙක් මරලා දාන්න තිබ්බ හොඳම චාන්ස් එක. 700එකතු වෙලා අතක් පයක් කඩලා දැම්මා නන් පට්ට වටිනවා
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Sad kalu katha sinhalu hadanne na

    අපරාදේ එකෙක් මරලා දාන්න තිබ්බ හොඳම චාන්ස් එක. 700එකතු වෙලා අතක් පයක් කඩලා දැම්මා නන් පට්ට වටිනවා
    bayyek
    ------ Post added on Jan 14, 2022 at 5:41 AM
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර කලින් කරා වගේ මිනිස්සුන්ව නිකන් එක්ක පලයන්කෝ කෝච්චිවල එතකොටනේ ආණ්ඩුවට රිදෙන්නේ
     
    • Like
    Reactions: vito

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කෝච්චියට නෙවි යකෝ strike කරපු උන්ට ගහපියව්. දැන් ඔය glass එකකට ලක්ෂ 10ka විතර බිලක් දාල හදයි(3)
     
    • Haha
    Reactions: Akithama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝච්චියට නෙවි යකෝ strike කරපු උන්ට ගහපියව්
     

    Similar threads