මීමුරේ යන්ට???

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    මචන්ලා මීමුරේ ගියපු උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ...
    අපි සෙට් එකක් ලබන සතියේ දිහාට මීමුරේ යන්ට ඉන්නේ බයික් වල...:yes:
    මෙහෙමයි දැන් මචන් ඔය එක එක travel agency තියෙනවනේ...අපි අනිවාර්යෙන් ඒ agency එකක් සෙට් කරන යන්ට ඕනෙද?:confused:
    අපිට වෙනම යන්ට බැයිද?:dull:
    වෙනම ගිහිල්ලා water rafting එහෙම කරන්ට බැයිද?
    දන්න එකෙක් උදව්වක් දීපල්ලකෝ....:sorry:
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    wenama palayan apith giye kisima plan ekak nathuwa api tent aran giya suriya arana karapu pahala ganga gawa nawatinnath puluwan. dannam ona taram tan tiyenawa nawatinna gewal wala facebook balapan Meemure gedara kiyala eka tiyenawa eka hodai ape set ekak kalin gihin tibba etenta
     
    • Like
    Reactions: Hk123 and sasi1017

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    බයික් වල යන්න පුලුවන්, අව්ලක් නැ ගොඩක් අය යනවා, එත් වාහනයක යන්න පුලුවන් නම් හොදයි, මොකද, බයික් වල ගිහින් වැස්ස ආවොත් එහෙම උබලට ගමන එපා වෙනවා, වලවල් වල වැටි වැටි පට්ට අතල් එකක් ගන්න පුලුවන් :P එකක් දෙකෙක් කොන්දෙ අමාරුත් හදාගනියි

    පුලුවන් නම් ගම ඇතුලෙ එකෙක් සෙට් කරගනින්, නැත්නම් උයන්න ටෙන්ට් ගහන්න ගියාම වෙලාවක් නැ ගමේ ලස්සන බලන්න, දවස් ඩ්හෙක තුනක් ඉන්නවා නම් එහෙම අවිඅල් නැ,

    කැම, ටෙන්ට්, හෙල්මට් ජැකට් ඔක්කොම ගත්තත් එකෙක්ට චාර්ජ් කරන්නෙ 1500,3000 වගේ එක කමක් නැ බං, කැලේ ඇතුලෙ හරි ගග අයිනෙ හරි ටෙන්ට් ගහන්න ඕන නම් ඒකත් උන් එක්කම කරගන්න පුලුවන්, ගමේ එකෙක් ගයිඩ් ට අල්ලගත්තම තමයි ගොඩක් දේවල් බලන්න පුලුවන්

    වැස්ස කොයි වෙලාවෙ දෙයිද කියන්න බැ, ඒ නිසා ටයිම් තියාගන්න.
     
    Last edited:

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    wenama palayan apith giye kisima plan ekak nathuwa api tent aran giya suriya arana karapu pahala ganga gawa nawatinnath puluwan. dannam ona taram tan tiyenawa nawatinna gewal wala facebook balapan Meemure gedara kiyala eka tiyenawa eka hodai ape set ekak kalin gihin tibba etenta

    තැන්ක්ස් මචන් හෙල්ප් කරාට........:yes::yes::yes:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    බයික් වල යන්න පුලුවන්, අව්ලක් නැ ගොඩක් අය යනවා, එත් වාහනයක යන්න පුලුවන් නම් හොදයි, මොකද, බයික් වල ගිහින් වැස්ස ආවොත් එහෙම උබලට ගමන එපා වෙනවා, වලවල් වල වැටි වැටි පට්ට අතල් එකක් ගන්න පුලුවන් :P එකක් දෙකෙක් කොන්දෙ අමාරුත් හදාගනියි

    පුලුවන් නම් ගම ඇතුලෙ එකෙක් සෙට් කරගනින්, නැත්නම් උයන්න ටෙන්ට් ගහන්න ගියාම වෙලාවක් නැ ගමේ ලස්සන බලන්න, දවස් ඩ්හෙක තුනක් ඉන්නවා නම් එහෙම අවිඅල් නැ,

    කැම, ටෙන්ට්, හෙල්මට් ජැකට් ඔක්කොම ගත්තත් එකෙක්ට චාර්ජ් කරන්නෙ 1500,3000 වගේ එක කමක් නැ බං, කැලේ ඇතුලෙ හරි ගග අයිනෙ හරි ටෙන්ට් ගහන්න ඕන නම් ඒකත් උන් එක්කම කරගන්න පුලුවන්, ගමේ එකෙක් ගයිඩ් ට අල්ලගත්තම තමයි ගොඩක් දේවල් බලන්න පුලුවන්

    වැස්ස කොයි වෙලාවෙ දෙයිද කියන්න බැ, ඒ නිසා ටයිම් තියාගන්න.

    බයික් වල යන්ට තමා බන් කට්ටිය කතා උනේ.....ගමේ එකෙක්ව සෙට් කර ගත්තනම් හරිනේ එහනම්......අඩියක් එහෙම ගැහුවට අවුලක් නැහනේ එහෙ?...එල මචන් තැන්ක්ස්........
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    machan normal car eheka wage giyakida ban. wife ekka wage gihin enawa nan nawathinda hoda place thiyeida ?
     
    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    E paththe agency ekakata kata karala hari issarala balahan machan me dawas wala wahinawada kiyala.
    api giye wassa kaleka wadiya awidinna hambune ne. :sorry::sorry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    බයික් වල යන්ට තමා බන් කට්ටිය කතා උනේ.....ගමේ එකෙක්ව සෙට් කර ගත්තනම් හරිනේ එහනම්......අඩියක් එහෙම ගැහුවට අවුලක් නැහනේ එහෙ?...එල මචන් තැන්ක්ස්........

    අඩි ගැහුවට කිසිම අව්ලක් නැ බං, එත් බෝතල්, සිගරට්, ජොයින්ට් (ගහනවා නම් :P) වගේම, බයිට් වලට මුරුක්කු හරි මොනා හරි අරන්ම යන්න,

    අපි බාබකිවු දාන්න රෙඩි කරලා තියන්න කියලා, මෙහෙන් මාලු එහෙම සීසන් කරගෙන ගියා, එත් වැස්ස නිසා බාබකිව් එක හරියට දාගන්න බැරි උනා, හොද වෙලාවට කැශූ + ප්‍රින්ගල්ස් ටින් දෙකක් අරන් ගියයෙ, අන්තිමට බාබකිව් එක නවත්තලා ඒවගෙන් වැඩේ ගොඩ දාගත්තා, ගමේ එලවලු ටිකක් තම්බලා ගත්තා අන්තිමට එකෙන් තව නැගලා ගියා, බාබකිව් එක තමයි අව්ල් උනේ, අන්තිමට වට්ටක්කා කකා ගැහුවෙ පට්ට ආතල්.

    ගමේ එකෙක් ව කියලා නැ ඉතින් ඒජන්සි තමයි, කලු අය්යගෙ පොට් එක කියලා තියෙනවා ඒක එල, තව උගේ මල්ලිගෙ පොට් එකක් තියෙනවා පොඩ්ඩක් කන්ද උඩ , උන් නම් එල, අපේ උදව්වට 4 දෙනෙක් විතර එනවා, කිසිම කරදරයක් නැ, ටොයිලට් උනත් කැලේ හදලා තිබ්බට හොද පිරිසිදුයි, කැම පට්ට, බඩ පැලෙන්න කන්න පුලුවන් ගමේ එලවලලු එක්ක, උන් බෙහෙත් ගහන්නෙ න්ඇති ගෝවා කොලයක් තම්බලා දුන්නත් ඇති ඒ තරම් රහයි.

    බෙඩ්ශීඨ් එහෙම අරන් යන්න, ටෝච් එහෙම ඕන වෙනවා,

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්ලා මීමුරේ ගියපු උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ...
    අපි සෙට් එකක් ලබන සතියේ දිහාට මීමුරේ යන්ට ඉන්නේ බයික් වල...:yes:
    මෙහෙමයි දැන් මචන් ඔය එක එක travel agency තියෙනවනේ...අපි අනිවාර්යෙන් ඒ agency එකක් සෙට් කරන යන්ට ඕනෙද?:confused:
    අපිට වෙනම යන්ට බැයිද?:dull:

    වෙනම ගිහිල්ලා water rafting එහෙම කරන්ට බැයිද?
    දන්න එකෙක් උදව්වක් දීපල්ලකෝ....:sorry:

    pissuda yako? :lol:
    meemure kiyanne wena ratak newei :lol:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අපි එක පාරක් ගියා(2017-04-16) බයික් වල පට්ට ආතල් මේ පාරත් යනවා 2017-10-6 වෙනිදා මචන් අපිනම් පොරක් සෙට් කරන් ඉන්නේ මිනිහා අපේ ගමේ එකෙක් (උඩදුම්බර) කෑම 3 වේලම දිලා 2000 යි ගන්නේ ටෙන්ට් එකත් පට්ට
    2000ට හම්බවෙන දේවල්
    ටෙන්ට් එක ගහලා තියෙන්නේ මීමුරේ අන්තිම කේරවලේ එතන හරිම ලස්සනයි
    ටොයිලට් හොදට හදලා තියෙනවා
    බාබිකිවු දාගන්නත් ගිනිමැලයක් ගහගන්නත් බඩු නිකන් ගන්න පුලුවන් ගල් අගුරැ වලට සල්ලි ගන්නවා
    ලයිෆ් ජැකට් නම් සල්ලි වලට උ දෙනවා රැ. 250 එකක්
    කෑමත් හරිම රසයි ගමේම එළවලු
    ෆොන් සිග්නල් නෑ
    මීමුරේට යන්න කලින් යන වහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහගන්න මොකද පට්ට තෙල් ගොඩක් පිච්චෙනවා
    පුලුවන්නම් අපිත් එක්ක සෙට් වෙයන් මචන් අපි එල ආතල් එකක් ගන්නවා මේ පාර පොඩි පාටියක් දාලා
    ගිලිමැලයක් ගහලා
    බොතල් ටිකක් ගහලා....
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    අපි එක පාරක් ගියා(2017-04-16) බයික් වල පට්ට ආතල් මේ පාරත් යනවා 2017-10-6 වෙනිදා මචන් අපිනම් පොරක් සෙට් කරන් ඉන්නේ මිනිහා අපේ ගමේ එකෙක් (උඩදුම්බර) කෑම 3 වේලම දිලා 2000 යි ගන්නේ ටෙන්ට් එකත් පට්ට
    2000ට හම්බවෙන දේවල්
    ටෙන්ට් එක ගහලා තියෙන්නේ මීමුරේ අන්තිම කේරවලේ එතන හරිම ලස්සනයි
    ටොයිලට් හොදට හදලා තියෙනවා
    බාබිකිවු දාගන්නත් ගිනිමැලයක් ගහගන්නත් බඩු නිකන් ගන්න පුලුවන් ගල් අගුරැ වලට සල්ලි ගන්නවා
    ලයිෆ් ජැකට් නම් සල්ලි වලට උ දෙනවා රැ. 250 එකක්
    කෑමත් හරිම රසයි ගමේම එළවලු
    ෆොන් සිග්නල් නෑ
    මීමුරේට යන්න කලින් යන වහනෙට ෆුල් ටැන්ක් තෙල් ගහගන්න මොකද පට්ට තෙල් ගොඩක් පිච්චෙනවා
    පුලුවන්නම් අපිත් එක්ක සෙට් වෙයන් මචන් අපි එල ආතල් එකක් ගන්නවා මේ පාර පොඩි පාටියක් දාලා
    ගිලිමැලයක් ගහලා
    බොතල් ටිකක් ගහලා....
    ado elane...

    me parath bike walada yanne ? :love::love: