මචන්ලා මීමුරේ ගියපු උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ...
අපි සෙට් එකක් ලබන සතියේ දිහාට මීමුරේ යන්ට ඉන්නේ බයික් වල...
මෙහෙමයි දැන් මචන් ඔය එක එක travel agency තියෙනවනේ...අපි අනිවාර්යෙන් ඒ agency එකක් සෙට් කරන යන්ට ඕනෙද?
අපිට වෙනම යන්ට බැයිද?
වෙනම ගිහිල්ලා water rafting එහෙම කරන්ට බැයිද?
දන්න එකෙක් උදව්වක් දීපල්ලකෝ....

එකක් දෙකෙක් කොන්දෙ අමාරුත් හදාගනියි