මීමූරේ ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Meemure Aranya Senasanaya)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මීමූරේ ආරණ්‍ය සේනාසනය ☸️🙏😇 (Meemure Aranya Senasanaya) - Your Choice Way
    අද අපි මතක් කරන්න යන්නේ ලංකාවේ සුන්දර ගමක පිහිටි ආරණ්‍යයක් ගැන...

    මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ - පුස්සේඇල නම් රමනීය ගම්පියස ආසන්නයේ පිහිටි මෙම සෙනසුන "මීමුරේ ආරණ්‍ය සේනාසනය"යි.

    කදු වැටියක පිහිටි මේ ආරණ්‍ය හරිම සුවිශේෂි..

    මීමුරේ යන ඔබත් මෙහි යනවා නම් මේ ආරණ්‍ය සේනාසනයේ අභිවෘද්ධිය සදහා දායක වෙන්න අමතක කරන්න එපා...

    මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න.(offline ද පාවිච්චි කල හැක)

    Original Article Click Here
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අපෝ එතනත් ආරණ්‍යයක් ගහලා යන යන තැන පන්සලුයි පල්ලියි කෝවිල් ගහනවා. ශික් විතරක්.... !

    පරිසරයට ඉඩක් දෙන්නෙම නෑ...

    දැන් ඕකට යන සැදැහැවත් උන් කුණු දාලා ජරා කරලා දාලා එයි. මතකනේ සිරිපාදේ !

    මම නම් කියන්නේ මේ වගේ දේවල් වලට සීමාවක් පනවන්න ඕන.

    දැනට අවුරුදු 6-7කට උඩදි ගියපු අලගල්ලේ කන්ද උඩත් චඓත්යයක් ගහලා. එපා වෙනවා අප්පා....