අද අපි මතක් කරන්න යන්නේ ලංකාවේ සුන්දර ගමක පිහිටි ආරණ්‍යයක් ගැන...
මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ - පුස්සේඇල නම් රමනීය ගම්පියස ආසන්නයේ පිහිටි මෙම සෙනසුන "මීමුරේ ආරණ්‍ය සේනාසනය"යි.
කදු වැටියක පිහිටි මේ ආරණ්‍ය හරිම සුවිශේෂි..
මීමුරේ යන ඔබත් මෙහි යනවා නම් මේ ආරණ්‍ය සේනාසනයේ අභිවෘද්ධිය සදහා දායක වෙන්න අමතක කරන්න එපා...
මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න.(offline ද පාවිච්චි කල හැක)
Original Article Click Here