මීයන් පලවා හැරීම...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,081
    7,016
    113
    Nawala
    මීයන් පලවා හැරීම...

    Ultrasonic-Pest-Repeller-Control-EU-Plug-Rat-Trap-Ultrasonic-Repeller-Mosquito-Electronic-Anti-Mosquito-Rat.jpg_640x640.jpg

    මචං උබලා මීයන් /කැරපොත්තන් පලවා හරින්න මේ වගේ ගැජට් එකක් පාවිච්චි කරනවද ? මේක ප්‍රතිපලදායකද ?
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    642
    90
    28
    WWW.com
    Ultrasonic-Pest-Repeller-Control-EU-Plug-Rat-Trap-Ultrasonic-Repeller-Mosquito-Electronic-Anti-Mosquito-Rat.jpg_640x640.jpg

    මචං උබලා මීයන් /කැරපොත්තන් පලවා හරින්න මේ වගේ ගැජට් එකක් පාවිච්චි කරනවද ? මේක ප්‍රතිපලදායකද ?


    thanikarama boru...ahu wenna epa...aparade salli
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,896
    2,936
    113
    රජරට
    වැඩක් නෑ බං ඕක එල්ලූවහම මීයො ඇවිල්ල ඕකෙ ප්ලාස්ටික් එක කාල යනව. එහෙම නැත්නම් කැරපොත්තො ඕක ඇතුලේ බිත්තර දානව. නැත්නම් මකුලූවො ඕකයි බිත්තියය් අල්ලල දැල් බඳිනව.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මං ඔය වගේ එකක් ගත්තා ‘‘ඩාරාස්“ එකෙන්. වැඩක් වුනේ නැහැ බං.
    උඹට මීයන්ගෙන් කචල් නම් මං මෙතන දාලා තියෙන ගැජට් එකක් ගනිං. මං ඒක පාවිච්චි කරලා නැහැ. නමුත් ඒක අදාළ නිර්මාණකරුවාගේම නිර්මාණයක්. මං ඒක දැක්කා ‘‘නව නිර්මාණ''තරගයක දී.
    0PGF4G0.jpg
     
    • Like
    Reactions: Starry Night

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,203
    687
    113
    කාර් එක අස්සෙ මීයො යනව ඉහළ තිබෙන උපකරණය සාර්ථක ද?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,636
    1,672
    113
    Stockholm
    මචන් මම ඕකෙන් Brands දෙක තුනක්ම ගෙන්නන් බැලුවා (from EBay/AliExpress)
    මෙලෝ රහක් නෑ.කිසිම සතෙක් යන්නේ නෑ.ඒ මදිවට ලාවට බීප් එකක් වදිනවා ඔලුවත් රිදෙනවා