මේ දවස් වල ත්රෙඩ් දැක්කම කතාවක් මතක් වුනා
.
.
.
.
.
.
1950 ගනන් වල කරපු පරීක්ශනයකදි මීයොන්ව ලීවර් දෙකක් තියෙන කූඩුවකට දානවා. එක ලීවර් එකක් එබුවම කෑම, වතුර එනවා. අනෙක් ලිවර් එක එබුවම පොඩි වේදනාකාරී ශොක් එකක් එනවා. මීයො ටිකට ඉක්මනට වැඩේ මීටර් වේලා වේදනාව එන ලීවර් එක මගෑරලා කෑම එන ලීවර් එක විතරක් ඔබන්න ගන්නවා.
ඊට පස්සෙ මේකේ පොඩි වෙනසක් කරනවා. කෑම එන ලීවර් එක එහෙමම තියෙද්දි වේදනාව එන ලීවර් එක අයින් කරලා ඒ වෙනුවට ලීවර් එකක් දානවා ඒක එබුවම කෙලින්ම මීයගෙ මොලේ තියෙන විනෝද මද්යස්තානය ඉලෙක්ට්රෝඩ හරහා උත්තේජනය වෙනවා.
එතකොට සොයාගැනීම වුනේ මීයන් ආහාර (බඩගිනි වූ විට පවා) සහ ජලයට (පිපාසයෙන් සිටියදී පවා) මොළය උත්තේජනය කිරීම සඳහා පැයකට 7,000 වාරයක් පමන විනෝදය දෙන ලිවර් එක ඔබනවා. එම ලිවර් එක එබීම සඳහා ගැහැණු මීයන් තම අලුත උපන් කිරි දෙන පැටවුන් අතහැර දානවා. දැන් උන් කෑම දෙන ලීවර් එක දිහා බලන්නෙවත් නෑ කොච්චර බඩගිනි වුනත්. අන්තිමේදී සාගින්නෙන් මරණය වළක්වා ගැනීම සඳහා ඔවුන් උපකරණ වලින් ඉවත් කිරීමට සිදු වෙනවා.