මීයාට ආතල් එකක් ලබාදීම

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේ දවස් වල ත්‍රෙඩ් දැක්කම කතාවක් මතක් වුනා

    .
    .
    .
    .
    .
    .

    1950 ගනන් වල කරපු පරීක්ශනයකදි මීයොන්ව ලීවර් දෙකක් තියෙන කූඩුවකට දානවා. එක ලීවර් එකක් එබුවම කෑම, වතුර එනවා. අනෙක් ලිවර් එක එබුවම පොඩි වේදනාකාරී ශොක් එකක් එනවා. මීයො ටිකට ඉක්මනට වැඩේ මීටර් වේලා වේදනාව එන ලීවර් එක මගෑරලා කෑම එන ලීවර් එක විතරක් ඔබන්න ගන්නවා.

    ඊට පස්සෙ මේකේ පොඩි වෙනසක් කරනවා. කෑම එන ලීවර් එක එහෙමම තියෙද්දි වේදනාව එන ලීවර් එක අයින් කරලා ඒ වෙනුවට ලීවර් එකක් දානවා ඒක එබුවම කෙලින්ම මීයගෙ මොලේ තියෙන විනෝද මද්‍යස්තානය ඉලෙක්ට්‍රෝඩ හරහා උත්තේජනය වෙනවා.

    එතකොට සොයාගැනීම වුනේ මීයන් ආහාර (බඩගිනි වූ විට පවා) සහ ජලයට (පිපාසයෙන් සිටියදී පවා) මොළය උත්තේජනය කිරීම සඳහා පැයකට 7,000 වාරයක් පමන විනෝදය දෙන ලිවර් එක ඔබනවා. එම ලිවර් එක එබීම සඳහා ගැහැණු මීයන් තම අලුත උපන් කිරි දෙන පැටවුන් අතහැර දානවා. දැන් උන් කෑම දෙන ලීවර් එක දිහා බලන්නෙවත් නෑ කොච්චර බඩගිනි වුනත්. අන්තිමේදී සාගින්නෙන් මරණය වළක්වා ගැනීම සඳහා ඔවුන් උපකරණ වලින් ඉවත් කිරීමට සිදු වෙනවා.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    1630734483688.png

    maybe 2 times per second :baffled::baffled:
    :yes:
     
    CobraBrother

    Well-known member
  • Jun 2, 2020
    110
    279
    63
    පැයකට 7,000 වාරයක් පමන විනෝදය දෙන ලිවර් එක ඔබනවා.
    පැයකට 7000ක් කරන්නේ නැති උනාට, දවසට තුන් හතර පාරක් මීයාට ආතල් දෙන එක තමයි අපිත් කරන්නේ 😂 😂
     
    • Haha
    Reactions: Ramiel

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ දවස් වල ත්‍රෙඩ් දැක්කම කතාවක් මතක් වුනා

    .
    .
    .
    .
    .
    .

    1950 ගනන් වල කරපු පරීක්ශනයකදි මීයොන්ව ලීවර් දෙකක් තියෙන කූඩුවකට දානවා. එක ලීවර් එකක් එබුවම කෑම, වතුර එනවා. අනෙක් ලිවර් එක එබුවම පොඩි වේදනාකාරී ශොක් එකක් එනවා. මීයො ටිකට ඉක්මනට වැඩේ මීටර් වේලා වේදනාව එන ලීවර් එක මගෑරලා කෑම එන ලීවර් එක විතරක් ඔබන්න ගන්නවා.

    ඊට පස්සෙ මේකේ පොඩි වෙනසක් කරනවා. කෑම එන ලීවර් එක එහෙමම තියෙද්දි වේදනාව එන ලීවර් එක අයින් කරලා ඒ වෙනුවට ලීවර් එකක් දානවා ඒක එබුවම කෙලින්ම මීයගෙ මොලේ තියෙන විනෝද මද්‍යස්තානය ඉලෙක්ට්‍රෝඩ හරහා උත්තේජනය වෙනවා.

    එතකොට සොයාගැනීම වුනේ මීයන් ආහාර (බඩගිනි වූ විට පවා) සහ ජලයට (පිපාසයෙන් සිටියදී පවා) මොළය උත්තේජනය කිරීම සඳහා පැයකට 7,000 වාරයක් පමන විනෝදය දෙන ලිවර් එක ඔබනවා. එම ලිවර් එක එබීම සඳහා ගැහැණු මීයන් තම අලුත උපන් කිරි දෙන පැටවුන් අතහැර දානවා. දැන් උන් කෑම දෙන ලීවර් එක දිහා බලන්නෙවත් නෑ කොච්චර බඩගිනි වුනත්. අන්තිමේදී සාගින්නෙන් මරණය වළක්වා ගැනීම සඳහා ඔවුන් උපකරණ වලින් ඉවත් කිරීමට සිදු වෙනවා.
    මත්ද්‍රව්‍ය වලට මිනිස්සු ඇබ්බැහි වෙනවා වගේමයි
     
    • Like
    Reactions: Ramiel

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    විනෝද මධ්‍යස්ථානය නෙමෙයි ඔය dopamine release එක simulate කරන්නේ.

    ඔය මගුල translate කරලා තියෙන්නේ upset පොරක්. :lol:

    simulate නෙමේ බන් stimulate හරියට ලියපන්
     
    • Like
    Reactions: Ramiel

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @NATHA SRI JAYASEKARA මේක බලපන් මනුස්සයෝ. hospital එකෙන් depression වලට දුන්න බෙහෙත ආතල් තමයි. ඕක ගංජා එක්ක ගහන්නේ නැතුව පිළිවෙලකට බීපන්. එක්කෝ ඕක නවත්තල බැඳපන්. ගංජා හේන උනත් හැමදාම හරියන්නේ නෑ. කවද හරි පොලිසියෙන් පනිනවා. 🖖
     
    • Like
    Reactions: Ramiel