මීයා & බිම් බෝම්බ
මීයාගෙන් ගන්න පුළුවන් තවත් වැඩක් මෙන්න . මීයා කියනකොට අපිට සාමාන්‍යෙන් මතක් වෙන්නෙ කැත අපිරිසිදු ලෙඩ රෝග බෝ කරන දුටු තැන මරා දැමිය යුතු සතෙක්නේ. එත් මෙයාලගෙන් ගොඩක් ප්‍රයෝජනවත් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපි ගන්න බෙහෙත් ගොඩක් වෙලාවට මෙයාලට දීල ටෙස්ට් කරලා බලල තමයි මිනිස්සුන්ට දෙන්නේ. ගොඩක් පරීක්ෂණාගාර වල මෙහෙම දේවල් පරික්ෂා කරන්න මීයාම භාවිතා කරන්නේ මීයාගෙයි මිනිසාගෙයි සමානකම් ගොඩක් තියන නිසා( ඒ සමානකම් වෙනම කතා කරන්න ඕනේ දෙයක් ). අද වෙනකොට බල්ලාගේ ඉඳල අලියටත් ඩොල්ෆින් වගේ මලුන්ගේනුත් ක්ෂුද්‍ර ජීවින්ගේනුත් කුරුල්ලන්ගේනුත් මිනිසා විවිධ ප්‍රයෝජන ගන්නවනේ(මරාගෙන කෑම නෙවෙයි ).මම මෙතන කියන්න යන්නේමේ මීයන් ලවා කරවගන්න තවත් අමුතු දෙයක් ගැන.
ඒ තමයි බිම්බෝම්බ ඉවත් කිරීමේ දී ඒවා තියන ස්ථාන හදුනා ගැනීමට.
බලලලුන් ලවා කොස් ඇට බාවගන්නවා වගේ වැඩක් . මොකද ගැස්සිලා ගියොත් මීයාට අනිවා නිවන් සැප.ඒ කියන්නේ මෙයාල කරන්නේ තව කෙනෙක්ගේ ජීවිත බෙර ගැනීමක්.
මෙයාල බිම් බෝම්බ තියන ස්ථාන සොයා ගැනීමට යොදවා ගැනීමේ වාසි ගොඩක් තියනවා. ගොඩක් වෙලාවට මෙයාලගේ සැහැල්ලු බව නිසා පීඩනය මගින් පිපිරෙන බිම්බෝම්බ මතින් එයාලට ඇවිදින්න පුළුවන් කිසිම හානියක් නැතිව. ඉතින් මේ සඳහා මිනිසුන් යොදා ගත්තහම ඇති වෙන අවදානම මේ නිසා අවම කරගන්න පුළුවන්. තවත් පරිසරයට කිසිම හානියක් නැතිව අඩු වියදමකින් කරගන්න පුළුවන්.
එත් මේ වැඩේට හැම මීයම යොදා ගන්නේ නැහැ. මේකට ගන්නේ Africancan giant pouched rats (Cricetomys gambianus) කියන මී වර්ගය.මෙයාලගේ බර සාමාන්‍යයෙන් වැඩුණු එකෙකුගේ කිලෝ 1 ත් 1.4 ත් අතර. එතකොට දිග, වලිගයත් එක්ක අඩි තුනක් විතර. මෙයාලගේ ඇස් පෙනීම ඒ තරම් හොඳ තත්වයක නැහැ. එත් මෙයාලගේ ගඳ සුවද දැනීම ඒ කියන්නේ "ඉව", එතකොට කන් ඇසීම ගොඩක් ප්‍රබලයි .
මේක පටන් අරගන තියෙන්නේ බෙල්ජියම් රාජ්‍ය නොවන සංවිධානයක් වන apopo (Anti-Persoonsmijnen Ontmijnende Product Ontwikkeling: "Anti-Personnel Landmines Detection Product Development) විසින්. මේ සංවිධානෙන් මේ වෙනකොට tanzaniya, mosambic, thailand වගේ රටවල මෙයාලව රාජකාරියට යොදවල තියනවා.මෙතන දීම සදහන් කරන්න ඕනේ අපේ ලංකාවෙත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුත්රිශාන්තනානායක්කාර මහතා ඇතුළු පිරිසක් විසින් " මුකටියා" මගින් බිම්බෝම්බ ඇති ස්ථාන හඳුනා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. තව මේ වැඩේට මී මැස්සෝ යොදා ගන්නත් පුළුවන් කියනවා.
ඉතින් බලන්නලකෝ මෙයාලගේ වැඩ.
ගත්තේ net එකෙන්

Last edited: