මීයා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,859
    1,543
    113
    Pusek neweyi puseyek hadanna.

    Female cats... (dont know the exact term) áre good in catching mice...

    don't laugh... male cats are lazy fellows. they just eat and sleep.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    උබල ඔය කරන වැඩෙන් වෙන්නේ මියෝ Share කරගන්න එක නේ...:angry::angry::angry:

    මම සමහරක් දවස් වලට දකිනවා එක එකා මියෝ අත හරිනවා අපේ පාර කිට්ටුව. උන්ගෙන් තමයි මේ වදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කොයි බන් ඉක්මනට ඇවිත් මේකව අරන් පලයන් :angry: මුගේ ගෑනියි ළමයිනුයි මතක් වෙලා මු අඬනව හෝ ගාල. පාන් කෑල්ලක් දීල ඇඩිල්ල නතර කර ගත්තේ. :( ​
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    කොයි බන් ඉක්මනට ඇවිත් මේකව අරන් පලයන් :angry: මුගේ ගෑනියි ළමයිනුයි මතක් වෙලා මු අඬනව හෝ ගාල. පාන් කෑල්ලක් දීල ඇඩිල්ල නතර කර ගත්තේ. :( ​

    ඔකේ ටිකක් ඉවසල ඉන්න කියහන්.මම එහෙනම් ගෑනිවයි ළමයි ටිකයි හෙට අනිද්දට ගෙනත් දෙන්නම් එතකොට ඌ සතුටින් ඉඳීවි. එතකොට මියටත් සතුටුයි උබටත් සතුටුයි. ඔය ඔක්කොටම වැඩිය මට සතුටුයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    ඔකේ ටිකක් ඉවසල ඉන්න කියහන්.මම එහෙනම් ගෑනිවයි ළමයි ටිකයි හෙට අනිද්දට ගෙනත් දෙන්නම් එතකොට ඌ සතුටින් ඉඳීවි. එතකොට මියටත් සතුටුයි උබටත් සතුටුයි. ඔය ඔක්කොටම වැඩිය මට සතුටුයි.
    හිටපන් උට ආපු පාර මතකයි ලු , මම මේ ඌව අරගෙන එන ගමන්. මම උට පොඩි ට්‍රික්ස් ටිකකුත් ඉගැන්නුව මි උගුල් වලට අහු නොවී ඉන්න හැටි ගැන :P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    හිටපන් උට ආපු පාර මතකයි ලු , මම මේ ඌව අරගෙන එන ගමන්. මම උට පොඩි ට්‍රික්ස් ටිකකුත් ඉගැන්නුව මි උගුල් වලට අහු නොවී ඉන්න හැටි ගැන :P

    :angry:
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මටත් පේන්න බැරි කාලකන්නි ජාතියක් මගෙ කාර් එකේ ශීට් එකත් කාල තිබුනා..මාත් හැම ජාතියම ගෙනත් තිබ්බා පූසෙකුත් ගෙනාවා..ඒත් හරියන්නේ නෑ බන්..මෙන්න මේ ගැජට් එක
    (http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=pest+reject&rt=nc&LH_BIN=1)
    තිබ්බහම හරියනවා කියනවා ගෙනත් බලන්න ඕනේ මීට කලින් කවුරු හරි පාවිච්ච් කරලා තියෙනවානම් ගුන දොස් කියන්න...

    ඔය මගුල හරියන්නේ නෑ .. මමත් ගේනවා, දවසක් දෙකක් නම් අවේ නෑ .ඊට පස්සේ උන් ගණන් ගන්නෙවත් නැ ..
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    ඔය මී කූඩුව තමයි බං හරියන්නෙ

    ඔය මී කූඩුව තමයි බං හරියන්නෙ. අපේ ගෙදරත් මීයො ඉන්නව. මම කරන්නෙ ඔය මී කූඩුවට අල්ලල ගෙවල් නැති හරියකට ගිහිං දානව. එතකොට මීයට කරදරයකුත් නෑ අපිට කරදරයකුත් නෑ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ඔය මී කූඩුව තමයි බං හරියන්නෙ. අපේ ගෙදරත් මීයො ඉන්නව. මම කරන්නෙ ඔය මී කූඩුවට අල්ලල ගෙවල් නැති හරියකට ගිහිං දානව. එතකොට මීයට කරදරයකුත් නෑ අපිට කරදරයකුත් නෑ.
    මමත් මි පෙට්ටියට්ක ඇල්ලුවා ඉස්සර ඒත් බන් හිස් ඉඩමක් හොයාගෙන ත්‍රිවිල් එකේ RS 200ක දුර යන්න ඕන ,සතියකට දෙන්නෙක් ඇල්ලුවොත් RS 400ක් .බැලුව හරියන්නේ නැහැ මි පෙට්ටිය විසි කරලා ගත්ත මී කතුරක් ඇල්ලුවා වල්ගෙන් අල්ලලා එහා පැත්තේ හිස් ඉඩමට විසි කලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,117
    36,080
    113
    වොන්ඩර් ලැන්ඩ්
    50kg උබ සත්තු මරන්නේ නැති එකට මම ගරු කරනවා...
    එක හොද වැඩක් බන්....

    පුලුවන්නම් දේශපාලන මඩවලෙන් ගොඩට ඇවිත් හොදට නාපන්.... මම එහෙම කිව්වේ මම කිසිම ලෙසකින් ඔය මද වල කිට්ටුවට එන්නේ නැති නිසා...