මීයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
nikan isis karayekta ahu una wage uu hodatama bayawela wage penne ban.paw.saththu kochchara bayenda jiwath wenawa aththe.kanna illanna ba.hoya gaththoth misak.we dewal hithenawakota mahaa kalakirimak danenawa ban... ane manda mata pissuda manda?

උබට පිස්සු නැහැ බන්. මටත් ඔහොම හිතුනා. මුව අහු උනාට පස්සේ මන් මීයට පොල් කෑලි පුච්චලා දුන්න කන්න. ඌ හොඳටම බය වෙලා. මට වෙලාවකට හිතුනා මුට පැටවූ ඉන්නවද දන්නෙත් නැහැ කියලා.

එත් බන් මුන් දෙන දස වද බලපුවම එපා වෙනවා. උබ කියන්නේ රැට ගෙදර උයන පිහන භාජන උපකරණ වෙනම රුම් එකක් තියන්නේ. ඒකට මියන්ට එන්න බැහැ.

මම කරන්න පුළුවන් දේ තමා කලේ. මරන්න වස දෙන්න කොහොමත් කරන්න බැහැ. අපා ගත වෙන වැඩ බන්.
 
Last edited:

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් පේන්න බැරි කාලකන්නි ජාතියක් මගෙ කාර් එකේ ශීට් එකත් කාල තිබුනා..මාත් හැම ජාතියම ගෙනත් තිබ්බා පූසෙකුත් ගෙනාවා..ඒත් හරියන්නේ නෑ බන්..මෙන්න මේ ගැජට් එක
    (http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=pest+reject&rt=nc&LH_BIN=1)
    තිබ්බහම හරියනවා කියනවා ගෙනත් බලන්න ඕනේ මීට කලින් කවුරු හරි පාවිච්ච් කරලා තියෙනවානම් ගුන දොස් කියන්න...
     
    • Like
    Reactions: kasun sandeep

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ඔහ් උබත් අර තවම ඉන්නේ අපි පාසල් ගිය යුගයේද. නැත්නම් ඒ මානසිකත්වයේ ද . ඉස්සර අපි එකේ දෙකේ පංතියේ ඉන්න කාලේ කියන්නේ අපිට වාහන තියනවා අරක තියනවා මේක තියනවා කියල . ඒකාලේ පොඩි ළමයි ඕක හරි උජාරුවෙන් අනෙක් ළමයි ඉස්සරහා කියන්නේ.. උබ තවමත් ඉන්නේ ඒ මානසික මට්ටමේ ද. එක්කෝ නැතිනම් උබ තවම පාසල් යන වයසේ දරුවෙක් ද?

    ඉස්සලම කියහන් ගෙදර සෝෆා එකක් කියන්නේ අරුමයක් ද. ලොල් ... :D මයික්‍රෝවේව් අවන් එකක් කියන්නේ ලොකු පොරක් ද :confused: . අනෙක ඇක්වා කාර් එකක් කියන්නේ මහා ලොකු දෙයක් ද . ඔන්න BMW ප්‍රාඩෝ වගේ එකක්නම් පඩේ කියන්න පුළුවන්.

    උබට ඔය වගේ ප්‍රථමික දේවල් ලක්සරි දේවල් වගේ පෙනුනට මටනම් එහෙම හිතුනේවත් නැහැ. මේකේ ඕනෑතරම් කොල්ලෝ ඇති මට වඩා දේවල් තියන. මට තියෙන්නේ ප්‍රථමික සම්පත් කිහිපයක් විතරයි. කොටින්ම කියනවනම් මුලික අවශ්‍යතා පමණක් ඉෂ්ට වෙන.

    අනෙක මම මේ ෆොටෝ එක ගත්තේ වහනේදී. ඊයේ ගෙදර ආවේ රෑවෙලා. එනකොට ෆෝන් එක දාල ඇවිත් වාහනේ. ඉතින් මියව ගෙන යනකොට ගත්තේ.

    අනේ ඔව් බන් මට ඔය මොකුත් නෑ
    මට ඒවා මහා ලොකු දේවල්
    ඒ නිසා මට හරියට ඊරිසියා හිතුන :lol::lol::lol::lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මටත් පේන්න බැරි කාලකන්නි ජාතියක් මගෙ කාර් එකේ ශීට් එකත් කාල තිබුනා..මාත් හැම ජාතියම ගෙනත් තිබ්බා පූසෙකුත් ගෙනාවා..ඒත් හරියන්නේ නෑ බන්..මෙන්න මේ ගැජට් එක
    (http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=pest+reject&rt=nc&LH_BIN=1)
    තිබ්බහම හරියනවා කියනවා ගෙනත් බලන්න ඕනේ මීට කලින් කවුරු හරි පාවිච්ච් කරලා තියෙනවානම් ගුන දොස් කියන්න...

    ඔය වගේ එකක් මගේ දන්නා කියන යාලුවෙකුත් ගෙනාව. හරි ගියේ නැහැ බන්. පස්සේ මම Ebay එකේ බැලුව. එකේ ගත්ත අය කමෙන්ට්ස් දාලා තියනවා එක උඩින් මියෝ දුවනවලු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ ඔව් බන් මට ඔය මොකුත් නෑ
    මට ඒවා මහා ලොකු දේවල්
    ඒ නිසා මට හරියට ඊරිසියා හිතුන :lol::lol::lol::lol::lol::lol:

    ඒවා ඉතින් අපි දන්නේ නැහැ. ඔබ තුමා තමයි ඔබ තුමාගේ චරිත ලක්ෂණ සහ ඔබට ඇති නැති සම්පත් ගැන දන්නේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,474
    113

    හා . එතකොට ඌ පුක කෑවොත් මොකද කරන්නේ.

    පොනිලගේ මැරිච්ච් මීය තියන් ඉන්නවට වඩා මුට කියල පුක කාවගෙන මැරෙන එක සැපය් යකෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් ළග ඉන්නවා කැස්සට බුරන කලවැද්දෙක්. උව ටික දවසකට ඉල්ලා ගනින්. ගෙදර කාලා බිලා ඉතුරු වෙන ඉදුල් ටිකක් දුන්නම ඇති. උ හොදට උගේ ඩියුටි එක කරනවා.

    පලි: දැන් අහන්න එපා කලවැද්දෝ බුරනවද කියලා. රනිල් ලග ඉන්න එකා බුරනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රනිල් ළග ඉන්නවා කැස්සට බුරන කලවැද්දෙක්. උව ටික දවසකට ඉල්ලා ගනින්. ගෙදර කාලා බිලා ඉතුරු වෙන ඉදුල් ටිකක් දුන්නම ඇති. උ හොදට උගේ ඩියුටි එක කරනවා.

    පලි: දැන් අහන්න එපා කලවැද්දෝ බුරනවද කියලා. රනිල් ලග ඉන්න එකා බුරනවා.

    ඔව් උබට ඉතින් මොන දේ උනත් රනිල් . නැත්නම් ඉතින් මෛත්‍රී. හැම රෙද්දටම දේශපාලනේ.
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මීයා වාහනේ ජරා කලේ නැත්ද බන්.
    උඹ dash board එක උඩම තියන් යන්නෙ නිකන් හුරතලේට ඇතිකරන එකෙක් වගේනෙ බන්.
    ඕකුන් අපි ලගට ගිය ගමන් කුඩුව අතුලෙ චූ කරනව.:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මීයා වාහනේ ජරා කලේ නැත්ද බන්.
    උඹ dash board එක උඩම තියන් යන්නෙ නිකන් හුරතලේට ඇතිකරන එකෙක් වගේනෙ බන්.
    ඕකුන් අපි ලගට ගිය ගමන් කුඩුව අතුලෙ චූ කරනව.:rofl:

    ඌ ගෙදරදී චූ කරලා තියනවා දැක්කා. මම කාර් එකේ බිම තියාගෙන ගියේ. කොක්කෙන් උස්සලා ෆොටෝ එක ගත්තේ .
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    ඔය වගේ එකක් මගේ දන්නා කියන යාලුවෙකුත් ගෙනාව. හරි ගියේ නැහැ බන්. පස්සේ මම Ebay එකේ බැලුව. එකේ ගත්ත අය කමෙන්ට්ස් දාලා තියනවා එක උඩින් මියෝ දුවනවලු.

    ඔහ් Thanks මචන් , මමත් එකක් ගෙන්නන්න හිටියේ..එහෙනම් වැඩක් නෑ..