මීයෙක් අත කෑවා බන්

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
Search Google for "Rat Bites". There are lots of information. Don't depend solely on what doctor said. Most of them don't really care about patients. They just tell something, give some common medicine and take the money. Search for information and be knowledgeable about the issue.

This is something I found useful:
"Symptoms of Rat Bite Fever may appear as much as 10 days after the bite, and are likely to happen after the wound itself is already healed. Watch for:
Fever
Headache
Vomiting
Pain in the back and joints.

2 to 4 days after the onset of fever, a rash may occur on the hands and feet, and one or more large joints may become swollen, red, and painful.
If the victim exhibits any of these symptoms, see a doctor immediately."

Don't worry. Watch out for any of above symptoms.

really helpfull machan..thanks a lot!
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සොරි තමා දැන් උඹේ මීය හැලෙයි සතියෙන් :(



    (
    tag.png
    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌ මේ ත්‍රෙඩ් එකේ දාලත් බලපන්......හොඳම වැඩේ හෙට ගිහින් ඩොකෙක්ට පෙන්නපන්. )
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මී උණ හැදෙන්න නම් මීය ගෙ මල මූත්‍ර තුවාලෙක ගෑවෙන්න ඕන..මහාමාරිය නම් කොහොමද දන්නේ නෑ මචන්..උඹ ගොඩක්ම සීරියස් නම් මචන් පිස්සු බලු ඉන්ජෙක්ශන් කෝස් එකට යන්න පුලුවන්..(ඒක හොඳ වෙයි.) උඹ මීයව සති 2ක් කූඩු කරන් හිටිය නම් මීය අවුලක් නැතිව ඉන්නව නම් ලොකු කේස් එකක් නෑ..) දැන් මීය මිසින් නම් උඹට කෝස් එක සෙට් වෙයි.)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබට මහාමාරිය හැදේවි ගෙදර අයට බෝවෙන්න කලින් ගෙදරින් පලයන්

    :lol::lol::lol::lol:


    ගොනෝ ඕකට බය වෙන්න එපා. බේත් ටිකක් දාගනින. සුදු කබර හැදෙන්නේ මියෝ කල නෙමයි
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    උබට මහාමාරිය හැදේවි ගෙදර අයට බෝවෙන්න කලින් ගෙදරින් පලයන්

    :lol::lol::lol::lol:


    ගොනෝ ඕකට බය වෙන්න එපා. බේත් ටිකක් දාගනින. සුදු කබර හැදෙන්නේ මියෝ කල නෙමයි

    danne nathi nisa ahuwe yakoo :angry: redda :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගේ අතත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසා නෙමේ මගේ අත කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..

    සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡලභිතිකාව හැදෙයි බෙහෙත් විදගනින් මහාමාරිය හැදෙන්නේ මීයාගේ ඇගේ ඉන්න මැක්කන්ගෙන් නේද.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකෝ මියෙක් අත කෑවම උබේ මියා මැරෙනවා..:lol::lol:..

    විහිළුවට හොදේ..මචන් කෝකටත් ඩොකෙක් ලගට පලයන්..මොකද මියන්ගෙන් ලෙඩ එනවනේ
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapincha kola + hinati hal dala kadha hadala bonna. Diul kiri hadala bonna. Kapu thana, dehi lellakin clean karala Sarrva vishadi oil or Pranajeeva oil tikak gaanna.
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද..? මගේ අතත් මීයෙක් කාලා තියෙනවා බං.. පූසෙක් මීයෙක් අල්ලගෙන මං ඌව බේරන්න ගියා.. මට දුක පූසා නෙමේ මගේ අත කෑවේ වේස මීයා.. බේරගත්තෙ අපරාදෙ කියලා හිතුනා..

    සුදු වෙන කතා නම් බොරු බං.. හැබැයි මට ඉන්ජෙක්ෂන් නම් කෙලියා..

    :lol::lol::lol::lol:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    www.dosthara.lk මේකේ පොස්ට් එකක් දාපන්, උබට ඩොකෙක්ගේන් හරි උත්තරයක් ලැබේයි