මීයෙක් අත කෑවා බන්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    parana thread ekak unath umbata Jalabeethikaawa hadenna puluwan. Pissu balu rogaya.


    ehema wenna epa kiyala praarthana karana gaman,

     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    :( ඇති අත කලා ගියා :P
    දැනීමක් නැ මචන් කිබුලගෙන් වත් අහන්න

    යකෝ කිඹුල දත් දොස්තර කෙනෙක් ... යම්කිසි ප්‍රමාණයකින් අනිත් ඒවත් දන්නව උනාට ඒක එයාගෙ ප්‍රධාන ක්ෂේත්‍රය නෙමේ නිසා, අඩුම ගානෙ සර්වාංග දොස්තර කෙනෙක් හම්බෙලා සීන් එක කියල වැක්සින් පාරක් දාගනින් .. :yes: