මීයෙක් බල්ලව කෑවා .. මොකද කරන්නේ ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මීයෙක් බල්ලව කෑවා .. මොකද කරන්නේ ?

    අපේ බල්ල මීයෙක් අල්ලන්න ගිහින් ඌ හැංගිලා ඉන්න වෙලාවක හොම්බ දාල , මීයා ඌව කාල දැන් හොම්බේ දත් පාරවල් දෙකක් තියෙනවා , තව කටේ සයිඩ් එකෙත් තියෙනවා . ඒ තැන් වලින් ලේත් පොඩ්ඩක් එනවා .. :baffled: මොකද කරන්නේ ඕනේ ? මූට ලෙඩක් වත් හැදෙයි ද ? 1ටත් ලඟයි වෙලාව මූලික ප්‍රතිකාර මුකුත් කරේ නෑ , මුගේ ඇඟේන්ම හොඳ වෙයිද ? :oo: උදාව් ප්ලීස් :(
     
    • Like
    Reactions: awjas2621

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    කෝකටත් බෙටඩීන් ටිකක් දාපන් හොම්බට..
    උදේට අරන් යමන් ඩොකා ලගට
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mulinma saban daala hodata hodapan hapapu thana. then udeta vet gawata ekkan palayan. samahara meeyangen pissubalu rogaya and wena wena leda hadenna puluwan
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    mulinma saban daala hodata hodapan hapapu thana. then udeta vet gawata ekkan palayan. samahara meeyangen pissubalu rogaya and wena wena leda hadenna puluwan

    :shocked::shocked: මන් මුලින්ම හේදුව එත් කාපු ගමන්ම නෙවෙයි ටිකක් පරක්කු වුනා , දොස්තර ගාවට එක්ක යන්න ඕනේ :(
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    බෙටඩීන් නෑ නේ ගෙදර , ඩෙටෝල් නං තියෙනවා , උදේට අරන් යන්න ඕනේ තමා :(
    ඩෙටොල් දාන්නෙපා යකො ඕකට තරු පෙනිල උබව හපයි :lol::lol::lol: බල්ලොන්ට ඕවා නතින් බ‍ං :growl:;)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉක්මනට තුවාලට බෙහෙත් දාන්න වෙටි ගාවට ගිහින්.දැනට තුවාලය හොදලා ඩෙටොල්/ක්‍රිමි එකක් ගාන්න.උදෙන්ම ගෙනියන්න මචං.පුලුවන් නමි දැන්ම යන්න Call කරලා රෑට ඇරලා තියන pet animal hospital එකට අරගෙන යන්න.infect වෙන්න කලින්.

    Hospitals

    https://www.google.lk/search?safe=ac...k1.ISYQgrtbYOs


    A dog bitten by a rat - Google


    https://www.google.lk/search?safe=ac...k1.uu3jqA0JksU


    https://www.google.lk/search?safe=ac....0.wldWSHez3Ak


    If your dog gets bitten by a rat, the bite can get infected. Your dog can get sick from leptosproisis, which is spread via rat urine.


    https://answers.yahoo.com/question/i...5192519AA0hC9Z



    :yes::yes::yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    get-well-soon-dog.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම නම් හිතන්නෙ නෑ ඕක ඒ තරම් අවුලක් වෙයි කියලා,
    මොකද බල්ලොයි පූසොයි මීයන්ව අල්ලගෙන සම්පූර්ණයෙන්ම කනවා නේ ලෙඩක් හැදෙනවා නම් එහෙම කාපු වෙලාවක වෙන දෙයක් වෙන්න එපැයි
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මීයට දරුණු ලෙඩක් තිබුනේ නැතිනම් අවුලක් වෙන්නේ නැහැ මචං, උන් හැදිලා ඉන්නේ ඕවට ඔරොත්තු දෙන විදියට.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ගොඩ වෙදකන් එපා මහත්තයෝ. මීයෙක් කනවා කියන්නේ සෙල්ලන් නැහැ. වහාම ගෙනියන්න බලු දොස්තර කෙනෙක් ලඟට. :yes: