මීයෙක් බල්ලව කෑවා .. මොකද කරන්නේ ?
අපේ බල්ල මීයෙක් අල්ලන්න ගිහින් ඌ හැංගිලා ඉන්න වෙලාවක හොම්බ දාල , මීයා ඌව කාල දැන් හොම්බේ දත් පාරවල් දෙකක් තියෙනවා , තව කටේ සයිඩ් එකෙත් තියෙනවා . ඒ තැන් වලින් ලේත් පොඩ්ඩක් එනවා ..
මොකද කරන්නේ ඕනේ ? මූට ලෙඩක් වත් හැදෙයි ද ? 1ටත් ලඟයි වෙලාව මූලික ප්රතිකාර මුකුත් කරේ නෑ , මුගේ ඇඟේන්ම හොඳ වෙයිද ?
උදාව් ප්ලීස් 