මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ කියන්නේ මේක ගැජට් එක විකුණගන්න චීනෙයි මීයෝයි එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් කියලද? :shocked:

    ඒක වෙන්න බෑ මචං :no:

    චීන්නු මීයෝ කනවනේ. ඒක හින්ද චීන්නුයි මීයෝයි ගේම ඉස්සර ඉඳලම :yes:

    අනික මේක කැරපොත්තෝන්ටත් වැඩ කරනවා :yes:

    මීයෝ කැරපොත්තෝ කනවා.

    කැරපොත්තෝ මදුරුවෝ කනවා.

    මදුරුවෝ චීන්නුන්ව කනවා.

    චීන්නු අපිව කනවා.

    අපි ලංකාසෝයි සෝයා මීට් කනවා.

    ඔය ඔක්කොම සලකල බැලුවහම එහෙම කුමන්ත්‍රණයක් තියෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :) මම විමල් වීරවංසගෙනුත් ඇහුවා :yes:

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:

     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    anti mosquito android apps play store eke thiyenne.ekak ganinko bn maduruwo yawnn.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹලගෙ බලු තඩියට පූසො වෙනුවට මීයොන්ට ආදරේ කරල, උන්ව දෙකට කඩල දෙන්නෙක් ලඟ තියා ගන්න පුරුදු කළානම් 800ත් ඉතුරුයිනේහ්..:lol:

    ඌ මීයෝන්ටත් ආදරෙයි. ඒත් උවමනාව තිබ්බට හැකියාව නෑ :lol: අවුරුද්දක් විතර try කරලා පිගන් කෝප්ප 25ක් විතර බිඳලා එකෙක් විතර අල්ල ගන්නවා :lol:

    ado poosanta nadda bn?
    me jarahantha pooso tikak ape waththa kanwa :(

    බල්ලෙක් හදපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. උදේ ඉස්සරහ දොරින් එලියට බැහැපු ගමන් පූසාගේ ඔළුව කෑල්ල හොයාගන්න පුළුවන්. ගේට්ටුව දිහාට යනකොට අනිත් කෑල්ල හොයාගන්න පුළුවන් :eek:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,788
    1
    11,119
    113
    අඩේ මේක වැඩද බන් එකක් ගෙන්නල බලන්ඩ ඕනේ.පව් පව් කියලා හුරතල් කරලා දැන් 100k විතර බෝ වෙලා... පව පැත්තකින් තියලා පාසානම් පාරක් දාන්ඩ කියලා හිටියේ...
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    miyo gedara eka eka than wala innawa neh bn.kipayakma set krnna wei.tfs

    ඔව් මචං. මේක මුළු ගෙදරටම නම් මදි. දෙක තුනක් සෙට් කරන්න වෙයි එහෙමනම්.

    උන් එන තැනක් දන්නවනම් ඒ ලඟින් ගහපන්. එතකොට නම් එකක් ඇති වෙයි :)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඹ හොඳට ගොනාට අන්දලා ඉන්නේ මීයෝ.
    මචන් මේක හොඳට තේරුම් ගනින්.
    මීයෝ මචන් පලැන් කරලා ඕක කරන්නේ.

    ඔය අයිටම් එක ගෙනැල්ල උබ හයි කරපු දවසේ ඉඳන් මියෝන්ට නිවුස් එක ගිහිං උන් ඔක්කොම මිසිං උනා වගේ උබට පෙන්න රඟපාන එක තමා උන් ඔය කරන්නේ.

    උබත් ඕකට රැවටිලා බොරුවට ත්‍රෙඩ් දානවා

    දැන් මේ අයිටම් එක උබ දාපු ත්‍රෙඩ් එක දැකල buy කරපු උන්ගේ ගෙවල් වලත් ඕක හයි කරාම ඒ ඒ ගෙවල් වල ඉන්න මීයෝ ටික බොරු රඟපෑමක් දාන්න ගන්නවා.

    ඊටපස්සේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වැටෙනවා දිගට හරහට මේක මාරු භාණ්ඩේ කියල.
    අපි මිනිස්සු සේරම හිතන්නේ මේක තිතට වැඩ කරනවා කියල.

    නමුත් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මීයෝ උබලව ගොනාට අන්දලා උන්ට ඕන වැඩේ ශේප් එකේ කරගන්නව.

    මන් කියන්නේ බොරු නං උබ රෑට මීයෝ ගැවසෙන පොට් එකකට ගිහින් පොඩ්ඩක් මීටර් එක දාල බලාගෙන ඉන්දපන් උන්ගේ යටි පලෑන් එක මොකක්ද කියල එක්ස්පොස් කරලා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරපන් අන්න ඒ පලෑන් එක තමා වැදගත් වෙන්නේ ගොඩක්ම :)

    :yes::yes::rofl::rofl:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇත්තටම ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචෝ. මීයන්ගෙන් (නැටි තියන) පුදුම කරදරයක් තියන්නේ..
    රෙප් දුන්නා ඈ....
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඕවට සර්පයෝ එහෙම ආකර්ශනය වෙනව කියන්නේ ඇත්තද බං? ඔය සයිඩ් එක ගැන දන්න එකෙක් කියලා දීපන්කෝ..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක නේද ඔය​?

    Ad678.png