මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    11.gif
    11.gif
     
    kreezer

    Junior member
  • Apr 25, 2014
    212
    21
    18

    සමහරවිට high frequesncy එකකින් අජිත් මුතුකුමාරනගේ සින්දුවක්ද දන්නේ නෑ play වෙන්නේ :lol::lol:

    Hinawela pana giya oooiii.....:lol::lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සමහරවිට high frequesncy එකකින් අජිත් මුතුකුමාරනගේ සින්දුවක්ද දන්නේ නෑ play වෙන්නේ :lol::lol:[/B][/COLOR]
    මට අල්ට්‍රසොනික් ඇහෙනවනෙ බන්.සින්හල සෙල්ෆි රැපක් යන්නෙ.ජාති ජාති කියද්දිම මීයෝ පට් පට් ගාල මාරු වෙනව :yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    පව් මොන උනාත් මම දැක්ක කූඩු කරපු මීයෙක් ලග ඕක දානවා පව් සතා ......
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,956
    8,730
    113
    In Your Heart
    mama okak use karala meeta awurudu 17kata wage kalin . eka nam kalu pata powerpack ekak wage podi led light ekak thibba . sathi ganai weda kale eeta passe maduruwo enna patan gaththa . eke nam hondata kan deegena iddi laawata kee gaala noise ekak enawa.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹ හොඳට ගොනාට අන්දලා ඉන්නේ මීයෝ.
    මචන් මේක හොඳට තේරුම් ගනින්.
    මීයෝ මචන් පලැන් කරලා ඕක කරන්නේ.

    ඔය අයිටම් එක ගෙනැල්ල උබ හයි කරපු දවසේ ඉඳන් මියෝන්ට නිවුස් එක ගිහිං උන් ඔක්කොම මිසිං උනා වගේ උබට පෙන්න රඟපාන එක තමා උන් ඔය කරන්නේ.

    උබත් ඕකට රැවටිලා බොරුවට ත්‍රෙඩ් දානවා

    දැන් මේ අයිටම් එක උබ දාපු ත්‍රෙඩ් එක දැකල buy කරපු උන්ගේ ගෙවල් වලත් ඕක හයි කරාම ඒ ඒ ගෙවල් වල ඉන්න මීයෝ ටික බොරු රඟපෑමක් දාන්න ගන්නවා.

    ඊටපස්සේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වැටෙනවා දිගට හරහට මේක මාරු භාණ්ඩේ කියල.
    අපි මිනිස්සු සේරම හිතන්නේ මේක තිතට වැඩ කරනවා කියල.

    නමුත් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මීයෝ උබලව ගොනාට අන්දලා උන්ට ඕන වැඩේ ශේප් එකේ කරගන්නව.

    මන් කියන්නේ බොරු නං උබ රෑට මීයෝ ගැවසෙන පොට් එකකට ගිහින් පොඩ්ඩක් මීටර් එක දාල බලාගෙන ඉන්දපන් උන්ගේ යටි පලෑන් එක මොකක්ද කියල එක්ස්පොස් කරලා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරපන් අන්න ඒ පලෑන් එක තමා වැදගත් වෙන්නේ ගොඩක්ම :)
     
    • Like
    Reactions: Rasika212

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මාත් ඔය වගේ එකක් ට්‍රයි කරා මදුරුවොන්ට. මන් ඊබේ ගෙනාවේ.. ටික කාලයක්
    වැඩ කරා. පස්සේ මදුරුවෝ පුරුදු වුනා කියපන්කො ඕකට. අනිත් එවුන්ට ට්‍රයි
    කරේ නැහැ.. වෙන බ්‍රෑන්ඩ් එකක් හැබැයි.. switch මොකුත් නැහැ.. just plug and
    play

    අද එන මදුරුවා නෙවෙ හෙට එන්නෙ බන්, device එක අවුල් වෙන්න ඇති :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හොඳට ගොනාට අන්දලා ඉන්නේ මීයෝ.
    මචන් මේක හොඳට තේරුම් ගනින්.
    මීයෝ මචන් පලැන් කරලා ඕක කරන්නේ.

    ඔය අයිටම් එක ගෙනැල්ල උබ හයි කරපු දවසේ ඉඳන් මියෝන්ට නිවුස් එක ගිහිං උන් ඔක්කොම මිසිං උනා වගේ උබට පෙන්න රඟපාන එක තමා උන් ඔය කරන්නේ.

    උබත් ඕකට රැවටිලා බොරුවට ත්‍රෙඩ් දානවා

    දැන් මේ අයිටම් එක උබ දාපු ත්‍රෙඩ් එක දැකල buy කරපු උන්ගේ ගෙවල් වලත් ඕක හයි කරාම ඒ ඒ ගෙවල් වල ඉන්න මීයෝ ටික බොරු රඟපෑමක් දාන්න ගන්නවා.

    ඊටපස්සේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් වැටෙනවා දිගට හරහට මේක මාරු භාණ්ඩේ කියල.
    අපි මිනිස්සු සේරම හිතන්නේ මේක තිතට වැඩ කරනවා කියල.

    නමුත් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මීයෝ උබලව ගොනාට අන්දලා උන්ට ඕන වැඩේ ශේප් එකේ කරගන්නව.

    මන් කියන්නේ බොරු නං උබ රෑට මීයෝ ගැවසෙන පොට් එකකට ගිහින් පොඩ්ඩක් මීටර් එක දාල බලාගෙන ඉන්දපන් උන්ගේ යටි පලෑන් එක මොකක්ද කියල එක්ස්පොස් කරලා මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරපන් අන්න ඒ පලෑන් එක තමා වැදගත් වෙන්නේ ගොඩක්ම :)

    ඔයා මියෝ ගැන පරීක්ෂණ එහෙම පවත්වන කෙනෙක් වගේ....:baffled:
    :baffled:
     
    උඹ කියන්නේ මේක ගැජට් එක විකුණගන්න චීනෙයි මීයෝයි එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් කියලද? :shocked:

    ඒක වෙන්න බෑ මචං :no:

    චීන්නු මීයෝ කනවනේ. ඒක හින්ද චීන්නුයි මීයෝයි ගේම ඉස්සර ඉඳලම :yes:

    අනික මේක කැරපොත්තෝන්ටත් වැඩ කරනවා :yes:

    මීයෝ කැරපොත්තෝ කනවා.

    කැරපොත්තෝ මදුරුවෝ කනවා.

    මදුරුවෝ චීන්නුන්ව කනවා.

    චීන්නු අපිව කනවා.

    අපි ලංකාසෝයි සෝයා මීට් කනවා.

    ඔය ඔක්කොම සලකල බැලුවහම එහෙම කුමන්ත්‍රණයක් තියෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :) මම විමල් වීරවංසගෙනුත් ඇහුවා :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැදගත් වෙයි වගේ..:D
    හැබැයි මීයො එකෙක් දෙන්නෙක් තමයි ඉඳල හිටල හට්ටි මුට්ටි බිම දාල යන්නේ...:frown:

    උඹලගෙ බලු තඩියට පූසො වෙනුවට මීයොන්ට ආදරේ කරල, උන්ව දෙකට කඩල දෙන්නෙක් ලඟ තියා ගන්න පුරුදු කළානම් 800ත් ඉතුරුයිනේහ්..:lol: