මීයෝ වදේ - advice

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මීයෝ වදේ

    රෑට කොහෙද ඉදල හෙන මීරැලක් එනව ගෙට. ගෙදර වලන් පිගන් පෙරලන සයිස්. මැරෙන්න බෙත් නොදා මුන්ව එලවන්නෙ කොහොමද..එන තැන්වල ග්‍රරිස් පාරක් ගෑවොත්?
     
    • Like
    Reactions: Ryan08

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,134
    74,364
    113
    මීයෝ වදේ

    රෑට කොහෙද ඉදල හෙන මීරැලක් එනව ගෙට. ගෙදර වලන් පිගන් පෙරලන සයිස්. මැරෙන්න බෙත් නොදා මුන්ව එලවන්නෙ කොහොමද..එන තැන්වල ග්‍රරිස් පාරක් ගෑවොත්?
    @Heshan Daminda Muwa ekkan gihin sub ekak daala muuta charlie puthge sinduwak kiyanna kiyapan.
     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,133
    99,716
    113
    මීයෝ වදේ

    රෑට කොහෙද ඉදල හෙන මීරැලක් එනව ගෙට. ගෙදර වලන් පිගන් පෙරලන සයිස්. මැරෙන්න බෙත් නොදා මුන්ව එලවන්නෙ කොහොමද..එන තැන්වල ග්‍රරිස් පාරක් ගෑවොත්?
    මී කූඩුව තමා කරන්න වෙන්නෙ. කැලෑවකට ගිහින් දාන්න වෙන්නෙ. උන්ගෙන් ලෙඩ බෝවෙනව. පොඩි අය ඉන්නව නන් ඉක්මනට අයින් කරන්න.
     
    • Like
    Reactions: Any.key and Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,071
    113
    - උඩරට -
    මීයෝ වදේ

    රෑට කොහෙද ඉදල හෙන මීරැලක් එනව ගෙට. ගෙදර වලන් පිගන් පෙරලන සයිස්. මැරෙන්න බෙත් නොදා මුන්ව එලවන්නෙ කොහොමද..එන තැන්වල ග්‍රරිස් පාරක් ගෑවොත්?
    මීයෝ අල්ලන ගම් එකක් තියෙනවා දැන් !!
    සුපර්මාකට් වල එහෙම තියෙනවා ඒක.
    පැකට් එකක් තියෙන්නේ , දිග ඇරලා මොනවා හරි කෑම ටිකක් උඩින් තියලා මීයෝ එන තැනින් තියපන්.. උදේ වෙනකොට ඇලවිලා ඉදීවී 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    පූසා තමා එකම විසදුම. අපිටත් බේරන්න බැරිව හිටියේ. පුසියක් ගෙනවා. මිනිහා පොඩි කාලේ ඉදන්ම බේරන්න බෑ. ඒත් මීයෝ ඌටත් සෙල්ලම් දදා හිටියා. දවසක් පැටවු ටිකක් ඉදලා අයින් කරලා තිබ්බා මීයාට අරන් යන්න කියලා. ඌට බැරි වෙලා හරි මොකක් හරි වෙලා පූසා කොහොම හරි අල්ලගෙන උන්ව.
    අන්න එදා ඉදලා තාම එක මීයෙක්වත් නෑ.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මී කූඩුව තමා කරන්න වෙන්නෙ. කැලෑවකට ගිහින් දාන්න වෙන්නෙ. උන්ගෙන් ලෙඩ බෝවෙනව. පොඩි අය ඉන්නව නන් ඉක්මනට අයින් කරන්න.
    keley na ban mehe. godak allanna bane
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ගෙදරට පාත් වෙලා තියෙන අතු එහෙම කපන්න.අපෙත් සිවිලිම ගහපු නැති කාබරයක් තියේ එකට එනවා.මී කුඩුවට දාලා අල්ලලා ඇතකට දානවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    මීයෝ වදේ

    රෑට කොහෙද ඉදල හෙන මීරැලක් එනව ගෙට. ගෙදර වලන් පිගන් පෙරලන සයිස්. මැරෙන්න බෙත් නොදා මුන්ව එලවන්නෙ කොහොමද..එන තැන්වල ග්‍රරිස් පාරක් ගෑවොත්?
    හොඳම විසදුම තමා පූසා. හැබැයි ලේ රස දන්න පුසෙක් වෙන්න ඕනා. නිකං සුකිරිබටිල්ලේ හරියන්නැ රස නොදන්න නිසා අල්ලන්නේ නැ. කොහේහරි ඉන්න ටිකක් හැදුණු පූසෙක් අරන් වරෙන්..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    freckled-caucasian-woman-with-naked-shoulders-posing-pink-wall-with-cat-smiling-front_129180-5550.jpg
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පූසෝ නම් එපා බන්
    ඔය සමහර පූසෝ මීයොන්ට බයයි. තව එවුන් සෙල්ලම් කරලා මරලා අපිට කන්න තියලා යනවා. :baffled:
    ඔය ඉතින් අපේ ගෙදර හිටපු පූසොන්ගේ හැටි:(

    ඊට වඩා හොදයි මී කුඩුවක් අරගෙන වෙන කොහෙට හරි ගිහින් දාන එක. මරන්න එපා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    මී කැට තමා බං..... ඕකුන්ට දිව්‍ය ඥානෙ..... උගුල් වලට අහු වෙන්නෙ නෑ......!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔව් බං මාර වදයක්
    අපෙත් එහෙමයි
    මං මී කතුර තියනව එක පාරක් මීයෝ 3ක් එක දිගට අහු උනා
    කන ජාතියක් තීනවා චෝක් කෑලි වගේ ඒවා නං කනවා කාල සමහර උන් එළියේ ඉන්නවා කුඩු ගහල වගේ පස්සේ මැරෙනවා
    එකෙන් නං ඔක්කොම වගේ ආත්ම මාරු උනා එත් වැඩක් නෑ ඊට පස්සේ අල්ලපු ගෙවල් වල ඉන්න උන් එනවා
    කෑවම මැරෙන එකෙන් මීයෙක් සිවිලිමක එහෙම මළොත් කෙළවෙනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,741
    113
    අම්බකිස්ස
    පූසා තමා එකම විසදුම..හැබැයි මම දැකලා තියෙනවා පුසෝ සයිස්ම මීයෝ.උන්ව අල්ලන්න නන් බල්ලෙක්වත් හදන්න වෙයි