දොදොල් එක කූරියර් එකේ උන් කෑවොත්ආය ලඟදි හදනව කියල කියල තියෙන්නෙ එහෙම උනොත් මම හදල එවන්නම් කඨින පිංකමක් තියෙනව ගෙදර ඒකට කැවිලි මේසයක් හදන්න ඉන්නෙ කොහොමත් හදන එකේ පොඩි ප්‍රමානයක්නෙ වැඩි කරන්න වෙන්නෙ. ඇඩ්‍රස් එක දාන්ඩ මැසේජ් එකක්.![]()

දොදොල් එක කූරියර් එකේ උන් කෑවොත්ආය ලඟදි හදනව කියල කියල තියෙන්නෙ එහෙම උනොත් මම හදල එවන්නම් කඨින පිංකමක් තියෙනව ගෙදර ඒකට කැවිලි මේසයක් හදන්න ඉන්නෙ කොහොමත් හදන එකේ පොඩි ප්‍රමානයක්නෙ වැඩි කරන්න වෙන්නෙ. ඇඩ්‍රස් එක දාන්ඩ මැසේජ් එකක්.![]()

එහෙම වෙන්නෙ නෑ හොඳට පැක් කරල එවන්න පුලුවන්. 500ක් හරි එවන්නම් ලොකු එකක් හදයි මම හිතන්නෙ. නොවැම්බර් වල තියෙන්නෙ.දොදොල් එක කූරියර් එකේ උන් කෑවොත්![]()

අඩේ එහෙනං එවන්නඑහෙම වෙන්නෙ නෑ හොඳට පැක් කරල එවන්න පුලුවන්. 500ක් හරි එවන්නම් ලොකු එකක් හදයි මම හිතන්නෙ. නොවැම්බර් වල තියෙන්නෙ.![]()
හරි මම අනිවා මතක තියාගන්නම්. හදනකොට කියන්නම්. සල්ලි වලට නෙවෙයි හොඳේ.අඩේ එහෙනං එවන්න
සල්ලි දෙනව අපි
හොද දොදොල් එකක් තමා අවශ්‍ය කරන්නෙ
නොවැම්බර් වල කියන්න එහෙනං

හොල්මං වටේට සැරිසරනව
අපි කට්ටයි එකට ගුලි වෙලා ඉන්නව
කසිප්පුකාරයෝ හරි මැණික් ගරන එවුන් ඇති
අනේ මන්දා බන් උබල මේ වීඩියෝ බැලුවද සම්පූර්ණයෙන්ම?මොනාද ඕයි මේ ත්‍රෙඩ්. පැරනෝමල් වලින් පටන් ඇරන් මගක් එනකොට දොදොල් හැදිගානවා...
අනුරාධ track පන්නනවා.මොනාද ඕයි මේ ත්‍රෙඩ්. පැරනෝමල් වලින් පටන් ඇරන් මගක් එනකොට දොදොල් හැදිගානවා...
ඇයි watch hours මදි ද?වෙන්න බෑ බන් බලපන් ඒ සද්දේ නිකන් වෙන්ඩිමෝ වගේ නේ..
අනේ මන්දා බන් උබල මේ වීඩියෝ බැලුවද සම්පූර්ණයෙන්ම?
Guys මොකද්ද මේ කේස් එක..හිරු නිව්ස් වලත් ගිහින්...
මේ පැරනෝමල් investigation කරන කෙනෙක් කරපු experiment එකක්.. එලකිරි එකේ කවුද මේ ලගපාත ඉන්නේ....
මළවුන්ගේ මාසේ කාටද කළු පාට දොදොල් දෙන්නේ? යක්ෂයා අරක් ගත්තු තෙල් සහිත දෙයක් ඕක.අඩේ එහෙනං එවන්න
සල්ලි දෙනව අපි
හොද දොදොල් එකක් තමා අවශ්‍ය කරන්නෙ
නොවැම්බර් වල කියන්න එහෙනං