මීරිගම පල්මඩ රක්ෂිතයේ අභිරහස් සිදුවීම්

AnuradhaRa

Well-known member
  • ආය ලඟදි හදනව කියල කියල තියෙන්නෙ එහෙම උනොත් මම හදල එවන්නම් කඨින පිංකමක් තියෙනව ගෙදර ඒකට කැවිලි මේසයක් හදන්න ඉන්නෙ කොහොමත් හදන එකේ පොඩි ප්‍රමානයක්නෙ වැඩි කරන්න වෙන්නෙ. ඇඩ්‍රස් එක දාන්ඩ මැසේජ් එකක්. :yes:
    දොදොල් එක කූරියර් එකේ උන් කෑවොත් :oo:
     
    • Haha
    Reactions: Solo Rider

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දොදොල් එක කූරියර් එකේ උන් කෑවොත් :oo:
    එහෙම වෙන්නෙ නෑ හොඳට පැක් කරල එවන්න පුලුවන්. 500ක් හරි එවන්නම් ලොකු එකක් හදයි මම හිතන්නෙ. නොවැම්බර් වල තියෙන්නෙ. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම වෙන්නෙ නෑ හොඳට පැක් කරල එවන්න පුලුවන්. 500ක් හරි එවන්නම් ලොකු එකක් හදයි මම හිතන්නෙ. නොවැම්බර් වල තියෙන්නෙ. :yes:
    අඩේ එහෙනං එවන්න
    සල්ලි දෙනව අපි
    හොද දොදොල් එකක් තමා අවශ්‍ය කරන්නෙ 😍
    නොවැම්බර් වල කියන්න එහෙනං
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩේ එහෙනං එවන්න
    සල්ලි දෙනව අපි
    හොද දොදොල් එකක් තමා අවශ්‍ය කරන්නෙ 😍
    නොවැම්බර් වල කියන්න එහෙනං
    හරි මම අනිවා මතක තියාගන්නම්. හදනකොට කියන්නම්. සල්ලි වලට නෙවෙයි හොඳේ. :yes:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    හොල්මං වටේට සැරිසරනව
    අපි කට්ටයි එකට ගුලි වෙලා ඉන්නව

    ekata guli wela puk gahannada huththo. holman line ekak allagena puke parak araganna neda try eka. kala dutu kala wala ihagannawa kiyanne okata thama. @scurvy ekka palayan camping
     
    • Angry
    Reactions: AnuradhaRa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    පැරානෝමල්, පැරාසයිකොලොජි වගේ කන්සෙප්ට්ස් කිච වෙනව මුන් වගේ උන් හින්ද
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    වෙන්න බෑ බන් බලපන් ඒ සද්දේ නිකන් වෙන්ඩිමෝ වගේ නේ..
    කසිප්පුකාරයෝ හරි මැණික් ගරන එවුන් ඇති

    මොනාද ඕයි මේ ත්‍රෙඩ්. පැරනෝමල් වලින් පටන් ඇරන් මගක් එනකොට දොදොල් හැදිගානවා...
    අනේ මන්දා බන් උබල මේ වීඩියෝ බැලුවද සම්පූර්ණයෙන්ම?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    මොනාද ඕයි මේ ත්‍රෙඩ්. පැරනෝමල් වලින් පටන් ඇරන් මගක් එනකොට දොදොල් හැදිගානවා...
    අනුරාධ track පන්නනවා. 🤷🏻‍♂️

    වෙන්න බෑ බන් බලපන් ඒ සද්දේ නිකන් වෙන්ඩිමෝ වගේ නේ..



    අනේ මන්දා බන් උබල මේ වීඩියෝ බැලුවද සම්පූර්ණයෙන්ම?
    ඇයි watch hours මදි ද? 🤷🏻‍♂️
    ------ Post added on Aug 27, 2024 at 1:09 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    Guys මොකද්ද මේ කේස් එක..හිරු නිව්ස් වලත් ගිහින්...

    මේ පැරනෝමල් investigation කරන කෙනෙක් කරපු experiment එකක්.. එලකිරි එකේ කවුද මේ ලගපාත ඉන්නේ....





    Puke arinava athi
    Game gaaniyekuta
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අඩේ එහෙනං එවන්න
    සල්ලි දෙනව අපි
    හොද දොදොල් එකක් තමා අවශ්‍ය කරන්නෙ 😍
    නොවැම්බර් වල කියන්න එහෙනං
    මළවුන්ගේ මාසේ කාටද කළු පාට දොදොල් දෙන්නේ? යක්ෂයා අරක් ගත්තු තෙල් සහිත දෙයක් ඕක.

    ආත්මය යක්ෂයාට කැප කරන්නද සුදානම?