මීරිගම පල්මඩ රක්ෂිතයේ අභිරහස් සිදුවීම්

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Guys මොකද්ද මේ කේස් එක..හිරු නිව්ස් වලත් ගිහින්...

    මේ පැරනෝමල් investigation කරන කෙනෙක් කරපු experiment එකක්.. එලකිරි එකේ කවුද මේ ලගපාත ඉන්නේ....




     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    රාවණ මතු වෙලා :eek:
    දුවපියා...ව්

    seeya-2020.gif
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Youtube චැනල් එක උබේ ද
    නෑ නෑ යකෝ මාත් මේ අහම්බෙන් දැකලා බැලුවේ..මේ ලොකේශන් එක ගූගල් මැප් එකේ පින් කරල තියනවා... පල්මඩ කියල සර්ච් කරපන් ....

    ගන කැලේ කියල ලදු කැළෑවක් අස්සේ නේ යන්නේ๬
    Full video එක බලපන්
    ------ Post added on Aug 26, 2024 at 6:42 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ඕවා කැලවල්ද යකෝ සෝලො ඉන්න කැලේ එක්ක බලද්දි

    නැද්ද නටරාජ් @NRTG
    අනිවා . සොලෝ මාමිට ඒ ගැන කොටස් 200ක විතර මෙගා ටෙලියක් ගහන්න පුළුවන් අම්මපා.... :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    මම නම් ඔය වගේ thumbnail දැක්ක ගමන් කෙළින්ම not interested දෙනවා. මළ පැන්නොත් report එකක් ගහනවා misleading information කියලා. thumbnail එක දැක්ක ගමන් හිතා ගන්න පුළුවන් මොන වගේ මෝඩ හුකන්නෙක්ද කියල.