උබයි, උබේ යාළුවයි සුපිරි බන්. යකෝ අර පැත්තේ ඉඩම් කීයද / මේ පැත්තේ ඉඩම් කීයද කියන එක අමු ගොන් ප්‍රශ්නයක් බන්. ඉඩමක මිල කියන එක ඒ ඒ ඉඩමෙන් ඉඩමට වෙනස් වන දෙයක් හා සලකා බැලිය යුතු කාරණා රාශියක එකතුවක්. බත්තරමුල්ල, නුගේගොඩ උනත් සුපිරි ඉඩම් කෑලි වගේම පට්ට චාටර් ඉඩම් කෑලි තියනව. එක නිසා ඉඩමක් ප්‍රදේශය කියල මිල අහන එක වැඩක් නැති වැඩක්.