මීලග ගොදුර ඔබේ දියණිය විය හැකියි - දැනුවත් &#3

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බොහොම වටිනා විස්තර ටිකක් බෙදාගත්තට ස්තූතියි..ඒ වගේම කියන්න ඕනේ මේ ටික ගෑනු දරුවන්ට විතරක් නෙමෙයි පිරිමි දරුවන්ටත් පොදුයි..ගොඩක් වෙලාවට දෙමව්පියෝ "ආ අපිට ඉන්නේ කොල්ලෙක්නේ..මෙකගේ මොනා පරිස්සම් කරන්නද" කියලා හිතනව..ඒත් අපයෝජනය කියන එකට බේදයක් නෑ..:)

    Anivaaryen akke :):)
    Statistics anuwa lankaawe wadipurama lama apayojanaya wenne pirimi lamayintay dan:sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    ඔව් අපි වගේ කියුට් කොල්ලො දැක්කම කෙල්ලො පස්සෙන් එන්නෙ මල වදේ. අප කිව්වට මමයෝජනය තමා ගොඩක් වෙලාවට වෙන්නෙ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::yes:ගොඩක් අය දැනුවත් නෑ මේ ගැන..ගොඩක් වෙලාවට පසුකාලීනව සමාජයෙන් පලිගන්න ,ස්ත්‍රී දූෂණ,වෙනත් අපරාද වලට යොමු වෙන්නේ ළමා කාලෙදි මේ වගේ අත්දැකීම් වලට ලක්වෙච්ච අය..ඒ නිසා බේදයක් නැතුව මේ දෙවර්ගයම එක වගේ පරිස්සම් කරන්න ඕනේ..ගෑණු ළමයින්ට වෙන අපරාධ හෙළිදරව් වුනත් පිරිමි ළමයින්ට වෙන කරදර එළිවෙන්නේ නෑ..ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ..
     
    :lol:ඔයා ඉතින් ළමයෙක් නෙමෙයිනේ..ළමයින්ගේ තාත්තා කෙනෙක්නේ..:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol:ඔයා ඉතින් ළමයෙක් නෙමෙයිනේ..ළමයින්ගේ තාත්තා කෙනෙක්නේ..:P

    වයසක කොල්ලන්ට තමා ගොඩක් කෙල්ලො කැමති අද කාලෙ :P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :yes::yes:ගොඩක් අය දැනුවත් නෑ මේ ගැන..ගොඩක් වෙලාවට පසුකාලීනව සමාජයෙන් පලිගන්න ,ස්ත්‍රී දූෂණ,වෙනත් අපරාද වලට යොමු වෙන්නේ ළමා කාලෙදි මේ වගේ අත්දැකීම් වලට ලක්වෙච්ච අය..ඒ නිසා බේදයක් නැතුව මේ දෙවර්ගයම එක වගේ පරිස්සම් කරන්න ඕනේ..ගෑණු ළමයින්ට වෙන අපරාධ හෙළිදරව් වුනත් පිරිමි ළමයින්ට වෙන කරදර එළිවෙන්නේ නෑ..ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ..

    :yes::dull::sorry:
    aththa akke, podi kaale wena dewal nisaa thamay egolloth apayojakayo wenne:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයසක කොල්ලන්ට තමා ගොඩක් කෙල්ලො කැමති අද කාලෙ :P

    ඒකනන් ඇත්ත හැබැයි..දැන් කාලේ ඉතින් අවන්ක ආදරේට වඩා වෙන වෙන ඒවටනේ කට්ටිය ආකර්ශණය වෙලා තියෙන්නේ..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::dull::sorry:
    aththa akke, podi kaale wena dewal nisaa thamay egolloth apayojakayo wenne:baffled:

    :yes::yes:එහෙම වෙච්ච අයගෙන් බොහොම සුළු පිරිසක් තමයි තමන්ට වෙච්ච දේ අනිත් අයට වෙන්න නොදී ක්‍රියාකරන්නේ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒකනන් ඇත්ත හැබැයි..දැන් කාලේ ඉතින් අවන්ක ආදරේට වඩා වෙන වෙන ඒවටනේ කට්ටිය ආකර්ශණය වෙලා තියෙන්නේ..:baffled:

    ලනුවක් නැත්තන් කඩේකින් හරි ගන්න ඕනෙ නැත්තන් අද කාලෙ ජීවත් වෙන්න අමාරුයි :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලනුවක් නැත්තන් කඩේකින් හරි ගන්න ඕනෙ නැත්තන් අද කාලෙ ජීවත් වෙන්න අමාරුයි :baffled:

    :yes:ඔව් ඔව්..ඒ වගේම මතක තියාගන්න ලණුවෙන් බෙල්ලේ වැල දාගන්නත් පුලුවන්..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :yes:ඔව් ඔව්..ඒ වගේම මතක තියාගන්න ලණුවෙන් බෙල්ලේ වැල දාගන්නත් පුලුවන්..
    :lol:

    මේ කමෙන්ට් එකට නං ඇත්තටම හිනා ගියා :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Bump & Rep

    pathfinder.png