බොහොම වටිනා විස්තර ටිකක් බෙදාගත්තට ස්තූතියි..ඒ වගේම කියන්න ඕනේ මේ ටික ගෑනු දරුවන්ට විතරක් නෙමෙයි පිරිමි දරුවන්ටත් පොදුයි..ගොඩක් වෙලාවට දෙමව්පියෝ "ආ අපිට ඉන්නේ කොල්ලෙක්නේ..මෙකගේ මොනා පරිස්සම් කරන්නද" කියලා හිතනව..ඒත් අපයෝජනය කියන එකට බේදයක් නෑ..![]()
Anivaaryen akke


Statistics anuwa lankaawe wadipurama lama apayojanaya wenne pirimi lamayintay dan


ඔයා ඉතින් ළමයෙක් නෙමෙයිනේ..ළමයින්ගේ තාත්තා කෙනෙක්නේ..

