මීලග ජනාධිපති බැසිල් ......

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,204
    14,786
    113
    Lankawe
    Halloween Costume GIF by ViralHog
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,145
    1
    58,772
    113
    Kaduwela
    උඹේ අම්මාගේ හොර ෂෝට් එක🤪
    qaGEFDO.jpeg

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    බැසිල්ගේ ජීවිතේ .එනවා .සල්ලි ටික හොරකන් කරනවා.පටෝගන්නවා .යනවා කැලිෆෝනියා .ආයේ එනවා කනවා යනවා .මුන්ගේ පස්සේ යන ඇට මිහරක් පොඩි ගානක් තාම ඉන්නවා .
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,135
    27,936
    113
    මම නම් කියන්නේ ජනාධිපතිවරණෙට පොහොට්ටුවෙන් දාන්න පුලුවන් ගැලපෙනම අපේක්ෂකයා ධම්මික පෙරේරා. මෝඩ සිංහලු අනිවා කතිරෙ ගහනවා. අපේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනේ දුන්නු මනුස්සයා කියලා ටොක්සික් සිංහලු කතිරෙ ගහනවා.
     
    • Sad
    Reactions: hasithayad

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මම නම් කියන්නේ ජනාධිපතිවරණෙට පොහොට්ටුවෙන් දාන්න පුලුවන් ගැලපෙනම අපේක්ෂකයා ධම්මික පෙරේරා. මෝඩ සිංහලු අනිවා කතිරෙ ගහනවා. අපේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනේ දුන්නු මනුස්සයා කියලා ටොක්සික් සිංහලු කතිරෙ ගහනවා.
    දම්මිකගේ ගේම බලපන්කො .එක පාරට DP EDUCATION පටන් අරන් තියෙන්නේ මේක ටාගට් කරලම තමා .මරු බඩු ආයේ .කුණු හොරා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,038
    113
    මම නම් කියන්නේ ජනාධිපතිවරණෙට පොහොට්ටුවෙන් දාන්න පුලුවන් ගැලපෙනම අපේක්ෂකයා ධම්මික පෙරේරා. මෝඩ සිංහලු අනිවා කතිරෙ ගහනවා. අපේ ළමයින්ට නොමිලේ අධ්‍යාපනේ දුන්නු මනුස්සයා කියලා ටොක්සික් සිංහලු කතිරෙ ගහනවා.
    මයිනගෙ පක්ෂේ පවුලෙන් පිට යවන්නෑ ඕකුන්. පිට එකෙක්ට දුන්නත් සපත්තු ලෙවකාගෙන ඉන්න එකෙක්ට විතරයි දෙන්නේ :D
     
    • Like
    Reactions: gahasitha