මීලඟ ජනාධිපති වෙන්නේ

vasan90

Member
Mar 30, 2011
87
5
0
මීලඟ ජනාධිපති වෙන්නේ

තවත් පොලොවෙන් හදිසියේ මතුවෙන පොදු අපේක්ෂකයෙක්.ඔහු මුහුනේ ලොකු ලපයක් තියෙන පුද්ගලයෙක්.සිංහල දෙමල මුස්ලිම් වාමාංශික චන්ද සේරම දිනාගත හැකි කෙනෙක්