මීලඟ නයකයා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අනාවැකියක් කීවා මීලඟ නායකයා ස්වභවධර්මය විසින් ඉස්මතු කරන කෙනෙක් කියලා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    අජිත් කොලොන්නේ මහතා කීව අනාවැකියක් මතකද? ස්වභව ධර්මයා විසින් එවන නායකයා.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ගොඩබිම සුනාමියක් කන්නේ නැතිව වහපු එයාපෝට් එක එංගලන්තට ඇරපිය.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    :lol: උම ත්‍රෙඩ් දාගෙන උම comments දාගෙන දගලනවා :lol: මොන වගේ ආතල් එකක්ද මිනිහො උබ ගන්නෙ මේ?? :lol:

    දැන් ආතල් හම්බ වෙලානේ තියෙන්නේ
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එංගලන්තේ රජකම දෙන්නෙ නැත්නම් තියාගනිල්ලා. මම ලංකාවට එනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    කෝ මේ වෙසිගේ ඩයනා සහ ආද්යාමික කියන ජිවින් මාව මෙහෙට ගෙන්නපු.දෙන්න බැරිනම් තියාගනිල්ල.මම ලන්කාවට යනවා
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දියසේන යන නමේ අර්ථයන් ගොඩක් තියෙනවා.
    ජලයට අධිපති
    ලෝකයට අධිපති
    ලෝකයේ ආරක්ෂකයා
    දියසේන කියන්නේ මදර් අර්ත්.
    ස්වභව ධර්මයා විසින් මිනිස් වෙසින් ලොවට ඇවිත් ලොව ආරක්ෂා කරනවා.