මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම ළිඳේ කියලා. :rofl:
    දුපත් මෝඩයෝ හිතන්ගේ ඉන්නේ ඔක්කොම තියෙන්නේ දුපතේ කියලා. :rofl:

    බුදුන් ඉපදුනේ ලංකාවේ. එකේ ඉන්නේ හෙළයෝ.
    රාවනා කියලා එකෙක් ඉන්නවා රොකට් වලින් ගියපු.
    මුළු ලෝකෙටම උඩින් හිටියේ හෙළයෝ.
    මිසර ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ.
    මිසපොතෙමියානු ශිෂ්ටාචාරය ආරම්භ කලේ හෙළයෝ
    මායා ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ
    ඔක්කොම කලේ හෙළයෝ ලංකාවේ

    හෝමෝ සේපියන් මානවයාට ගල් ගහන්න ඉගැනුවෙත් හෙළයෝ... ලොල්. :rofl:

    :rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කියවපල්ලා අරිසෙන් අහුබුදු මැතිදුන්ගේ "ඉර හඳ නැගී රට "පොත.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න මහමෙව්නාවේ උන්නාන්සේ කෙනෙක් කියනවා දිව්‍යලෝකේ යන්න එයා ටිකක් දෙනවලු. සෝවාන් වෙන්නේ නැති ඕනෙම කෙනෙකුට කිසිම ගරන්ටියක් නැහැ සතර අපාගත නොවෙයි කියන්න. එහෙම තත්වයක් තියෙද්දී මේ කිරිබත්ගොඩ පැටියා කියනවා දිව්‍ය ලෝකේ යන්න එන්නලු. මේක කාම ලෝකයක්ලු... ඒක නිසා දිව්‍ය ලෝකේ යන්න එන්නලු. යකෝ දිව්‍ය ලෝකත් කාම ලෝක තමයි.

    අහන්න විනාඩි 3 යි තත්පර 40 ඉඳන්.

    https://youtu.be/znjRFe26i0g

    සසුන වනසන ආගමික කල්ලියක අවසානය සිදු වූ හැටි
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙවනපෑතිස් කාලයට සියවසකට පසුව චුර්ණිකා ශිලාලේඛන පිහිටවූ රජවරු තමන් සූර්යවන්ශයට සහ ඔකාවස් රජපෙලපතින් පැමිනෙන්නන් බව ප්‍රකාශ කලහ.:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආලකමන්දාවේ විසූ කුවේර වෙස්සවණ සෝවාන් වූ බෞද්දයෙකු යෑයි බෞද්ද ඉතිහාසය කියයි.ආලකමන්දාව යනු සීගිරියයි.එනම් සිදුහත් උපත සිදු වූයේ මේරටදීය.:cool::cool::cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon

    *book of proverbs යනු ශුද්ධ වූ වූ බයිබලයේ උගත් වැකියන් වල ඉංග්‍රීසි බසින් ලියූ පරිවර්තනයක 1889 දී, ජන්බුද්විපය නැතහොත් (ceylon) යනුවෙන් එය හඳුන්වා දී තිබේ. මේ ග්‍රීක හා ලතින් මුල් බසින් ලියා ඇත. මෙහිදී වඩා වටින්නේ ඇයිද යන්න වත් එකල 1889 කාල වකවානු තුලදී ශ්‍රී ලංකාව ceylon ලෙස හැඳින්වූ නිසා, එකල කියවන්නා හට පහසු වීමට වරහන් තුල jambudwip, (ceylon) යනුවෙන් දක්වා ඇත.*

    *ඉතින් ජන්බුද්විපය යන්න ඉතා ඈත අතීතයේ පවා හැඳින්වූ බවට බයිබලයේ ම සඳහන්ව ඇත....*

    ( උපුටා ගැනීම , ආචාර්ය ප්‍රශාන්ත මහතාගෙනි )

    43018967_548190278951595_1187928584740667392_n.jpg

    :yes::yes::yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බුදු හාමුදුරුවො කොහේ ඉපදුනාද අපිට මොකද?? ඕන නම් බුදු දහම අනුගමනය කරලා නිර්වානය ලබාගන්න.. මෙතන බොරුවට මැරෙන්නැතුව.. බුදුහාමුදුරුවෝ කියලා නෑ.. ඉපදුන තැන හොයාගන්න කියලා.. කියලා තියෙන්නේ ඉක්මනට නිර්වානය අවබෝධ කරගන්න කියල ලොල්

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය :shocked::shocked::shocked:
    උගත්තුත් දැන් හාමුදුරුවොත් එක්කයි:cool:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය :shocked::shocked::shocked:
    උගත්තුත් දැන් හාමුදුරුවොත් එක්කයි:cool:

    උප කුලපති කියල අමුතු ජාතියෙ එකෙක්යැ බන් කවුරුත් ආසයි සුරංගනා කතා අහන්න. අපි තාමත් කාටුන් බලන්නෙ ඒ වගේ තමයි ඕකත් :P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ළිං මැඩියෝ හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම ළිඳේ කියලා. :rofl:
    දුපත් මෝඩයෝ හිතන්ගේ ඉන්නේ ඔක්කොම තියෙන්නේ දුපතේ කියලා. :rofl:

    බුදුන් ඉපදුනේ ලංකාවේ. එකේ ඉන්නේ හෙළයෝ.
    රාවනා කියලා එකෙක් ඉන්නවා රොකට් වලින් ගියපු.
    මුළු ලෝකෙටම උඩින් හිටියේ හෙළයෝ.
    මිසර ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ.
    මිසපොතෙමියානු ශිෂ්ටාචාරය ආරම්භ කලේ හෙළයෝ
    මායා ශිෂ්ටාචාරය බිහි කලේ හෙළයෝ
    ඔක්කොම කලේ හෙළයෝ ලංකාවේ

    හෝමෝ සේපියන් මානවයාට ගල් ගහන්න ඉගැනුවෙත් හෙළයෝ... ලොල්. :rofl:

    කැරිබියන් දූපත් වල ඉන්නෙත් හෙළයන්ට බයෙන් පැනල ගිය සෙට් එකක් :yes:......කැරි+බියෙන් = කැරිබියන්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදු හාමුදුරුවො කොහේ ඉපදුනාද අපිට මොකද?? ඕන නම් බුදු දහම අනුගමනය කරලා නිර්වානය ලබාගන්න.. මෙතන බොරුවට මැරෙන්නැතුව.. බුදුහාමුදුරුවෝ කියලා නෑ.. ඉපදුන තැන හොයාගන්න කියලා.. කියලා තියෙන්නේ ඉක්මනට නිර්වානය අවබෝධ කරගන්න කියල ලොල්

    :lol::lol::lol::lol:

    මහා පරිනිබ්බාණ සූත්‍රය :cool:

    "ආනන්ද .,නිවන් මග සොයන දර්ම මාර්ගයේ යන ශ්‍රධාවන්ත කුලපුත්‍රයන්ට දස්සනේන සම්පන්නවීමට ,චිත්ත ප්‍රසාදයක් ඇතිකර ගෙන සම්මාදිට්ථියට පත්වන්නට සොතාපත්ති පලයට පත්වන්නට බලවත් ලෙසින්ම උපකාරකරගත හැකි ස්තාන 4කි "

    1)සිදුහත් කුමරා උපත සිදු වූ ස්ථානය
    2) ගෞතම බුදුපියානන් සම්මා සම්බෝදියට පත් වූ ස්ථානය
    3) ගෞතම බුදුපියානන් ප්‍රතම දර්මදශනාව පැවැත්වූ ස්ථානය
    4)පිරිණිවන් පෑ ස්ථානය"

    එනම් නිවැරදි ස්ථාන 4 දෑනගෙන එහි යාම නිවන් දෑකීමට අවශ්යයි .නිවන් දෑකීමට අවශ්ය බුද්ද ශක්තිය ගෑබ්ව ඇත්තේ එහියි.