මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එක බොරුවක් වහගන්න බොරු 100 ක් කිව්වා වගේ පේන්නේ

:yes: ඔයාගේ පෙනීමට අනුව වෙන්න පුළුවන්. මම පුදුම වෙන්නේ නෑ අර තඩි ඉන්දියාව ලංකාවේ ඇතුලේ දකින කෙනනේ ඔහේ! ලොල්. :rofl:

එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.

අවශ්‍ය නෑ. :)

බුද්ධ දේශනාවට පටහැනි තැනක් ගැන පෙන්නලා ඔබතුමාගෙන් ඇහුවට උත්තර දුන්නේ නැහැනේ.
https://www.elakiri.com/forum/showthread.php?p=23639448#post23639448

දවල් 12න් පස්සේ අකැප වන නිසා ඒ සියල්ලම මිනිස්සුන් ගේ ආහාරයට ගත්තා. කිසි දෙයක් අපතේ ගියේ නෑ.

1. මම එක දැක්කේ නෑ.

2. ඔප්පු කරනවා කියන්නේ මගෙන් ප්‍රශ්න අහන එක නෙවේ.

3. ඔවු. බුද්ධ දේශනාවට අනුකුලයි.

මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

ප‍්‍ර : මේ කාලේ රහතුන් වහන්සේ වැඩ ඉන්න බැරිද ?
පි: මේ කාලේ රහතුන් වහන්සේ පෘථිවියේ නෑ. ඒක මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. බ‍්‍රහ්ම ලෝක වල වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා බිහි කළාට පස්සේ උන්වහන්සේ වදාළා මගේ සාසනය තියෙන්නේ අවුරුදු පන්සීයයි. අපි බුද්ධ වචනය පිළි අරගෙන ඉතිහාසය බලන්න ඕනෙ හරිද කියලා. හරියටම ඒක සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ තියෙනවා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා. ඒකත් ඇත්ත. සත්වයාට දිගින් දිගටම බවයෙන් නිදහස් වීමට ඉඩ නොදී රඳවා ගෙන යන බලවේගයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා කියලා. එයා පාවිච්චි කරනවා මනුෂ්‍යයාගේ තියෙන කෙලෙස් එයාගේ කාරණා ඉෂ්ට කර ගන්න.බුදුරජාණන් වහන්සේ මාරයා පරදවා බුදුවුණා. වසර 5000 ක් යනකං සාසනය පැවැත්වුණත් වසර 500 න් පස්සේ රහත් වෙන්න මාරයා ඉඩ දෙන්නේ නෑ.සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසූ කෙනාට කියන නමක් තියෙනවා. මරසෙන් මැඬළු කෙනා. මාරයා ඉඩදෙන්නේ නෑ ඒකට. නමුත් සෝවාන්, සකෘදාගාමී වගේ ඵල වලට එන්න පුළුවන්.

http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84

ලින්ක් එක වැඩ නෑ. (dan wada kala)

ඒක උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නං, මම පෞද්ගලික මත පිලි ගන්නේ නෑ. ධර්මය අකාලිකයි බුදු රජාණන් වහන්සේ දේශනා කල ආකාරයට අනුව රහත් වෙන්න පුළුවන්.

හැබැයි බුද්ධ දේශනාවේ තියනවා නං ඔහොම දෙයක්, මම අනිවාර්යෙන් පිලි ගන්නවා.

ඒ නිසා බුද්ධ දේශනාව එක්ක සංසන්දනය කරලා පෙන්නන්න.

++++++
මේ කතාව ඇත්ත නැත්ත හොයන්න ඕන. දින වකවානු කියන්න බෑ. මම හොයලා බලන්නම්. :yes:
 
Last edited:
  • Like
Reactions: ruchira55

Superuser

Member
Aug 30, 2015
723
73
0
:yes: ඔයාගේ පෙනීමට අනුව වෙන්න පුළුවන්. මම පුදුම වෙන්නේ නෑ අර තඩි ඉන්දියාව ලංකාවේ ඇතුලේ දකින කෙනනේ ඔහේ! ලොල්. :rofl:
කියපු සියලු දේම සාක්ෂි සාධක ඇතුව මිසක් කිරිබත්ගොඩ හිමි වගේ අතේ පැළවෙන බොරු කිව්වේ නැහැ.
අවශ්‍ය නෑ. :)
නාහෙන් ඇඬුව නිසා කිව්වේ
1. මම එක දැක්කේ නෑ.

2. ඔප්පු කරනවා කියන්නේ මගෙන් ප්‍රශ්න අහන එක නෙවේ.

3. ඔවු. බුද්ධ දේශනාවට අනුකුලයි.
ප්‍රශ්නේ ඇහුවේ මුල පිරීමක් විදිහට. එක පාරට කඩාපාත් වෙන්න බැහැනේ.
කසීභාරද්වාජ සූත්‍රයට සහ ධම්මදායාද සූත්‍රයට අනුව කිරිබත්ගොඩ හිමි පවසා ඇත්තේ අමූලික බොරුවක්, ඔප්පු කරගන්න/නොකරගන්න එක කියවන කෙනාගේ වැඩක්.

ලින්ක් එක වැඩ නෑ. (dan wada kala)

ඒක උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නං, මම පෞද්ගලික මත පිලි ගන්නේ නෑ. ධර්මය අකාලිකයි බුදු රජාණන් වහන්සේ දේශනා කල ආකාරයට අනුව රහත් වෙන්න පුළුවන්.

හැබැයි බුද්ධ දේශනාවේ තියනවා නං ඔහොම දෙයක්, මම අනිවාර්යෙන් පිලි ගන්නවා.

ඒ නිසා බුද්ධ දේශනාව එක්ක සංසන්දනය කරලා පෙන්නන්න.

++++++
මේ කතාව ඇත්ත නැත්ත හොයන්න ඕන. දින වකවානු කියන්න බෑ. මම හොයලා බලන්නම්. :yes:
කිරිබත්ගොඩ හිමිගේ පෞද්ගලික මතයක්. ත්‍රිපිටකය/බුද්ධ දේශනාව තුල මෙවැනි අදහසකට සමාන කරුණක් නැති නිසා පෙන්වන්න දෙයක් නැහැ.
මෙහෙම දෙයක් බැරිවෙලාවත් ත්‍රිපිටකය/බුද්ධ දේශනාව තියෙනවනම් එය පෙන්වාදීම කිරිබත්ගොඩ හිමි අදහන ඔබේ වගකීමක්. මොකද කිරිබත්ගොඩ හිමි කියන බුද්ධ දේශනාවට පටහැනි දෙයක් පෙන්වන්න කියලා අභියෝග කරේ ඔබතුමා.
 
sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.

    බුද්දගෝෂගේ වික්ටොරියානු ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්ද රෑළ හිතන් ඉන්නේ උන්ගේ බුද්දඝෝෂ බේගල් අහන් ඉන්න ළිo මැඩියෝ සෙට් එකක් තමයි තාම මෙහෙ ඉන්නේ කියලා .:rofl: ඒ මැඩියෝ හිටියේ රජකාලේ.. දෑන් නවලොකේ තොරතුරු තාක්ෂණේ දියුනුවෙලා. කාටවත් ලේසියෙන් බේගල් ඇදබාන්න බෑ .මාට්ටු වෙනවා..;)දෙශපාලුවොත් මේ නිසා බයවෙලා ඉන්නේ..:yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් උඹ කියන්නේ දීපවංශය සමස්තයක් විදියට හරි කියලද? නැත්නම් උඹ ඔය දාපු ටික විතරක් හරි, ඉතුරු සේරම වැරදියි කියලද?

    මහාවංශය ලිව්වෙත් දීපවංශය බලලානේ .බුද්දගෝෂ වික්ටොරියානු කලුසුදු පුරාවිද්වතුන්ට අනුවත් දීපවංශය තමා පරණ.දීපවංශය තමයි මහාසම්මත රජපරම්පරාව ගැන තියෙන්නේ . මහාවංශය මේක හලලා. මේවගේ දේවල් වලින් ඔප්පුවෙන්නේ හින්දු බුද්දඝෝෂ ගැත්තෙක් තමයි මහාවංශය ලියලා තියෙන්නේ කියන එක .අද ඉන්න බුද්දඝෝශ ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්දයින්ගේ කිරිකෑ මුත්තටත් කලින් හිටි මුත්තලා තමයි ඒගොල්ලො....:rofl::P:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    42546703_342796076491107_7175505701404409856_n.jpg

    :shocked::cool:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මහාවංශය ලිව්වෙත් දීපවංශය බලලානේ .බුද්දගෝෂ වික්ටොරියානු කලුසුදු පුරාවිද්වතුන්ට අනුවත් දීපවංශය තමා පරණ.දීපවංශය තමයි මහාසම්මත රජපරම්පරාව ගැන තියෙන්නේ . මහාවංශය මේක හලලා. මේවගේ දේවල් වලින් ඔප්පුවෙන්නේ හින්දු බුද්දඝෝෂ ගැත්තෙක් තමයි මහාවංශය ලියලා තියෙන්නේ කියන එක .අද ඉන්න බුද්දඝෝශ ජයින දෙමුහුම් නාමික සිoහල බෞද්දයින්ගේ කිරිකෑ මුත්තටත් කලින් හිටි මුත්තලා තමයි ඒගොල්ලො....:rofl::P:yes:

    හරි හරි බන්, ඔච්චර කියවන්න ඕන නෑ. දීපවංශේ හරි කිව්වනම් ඇතිනේ. :lol::lol:

    දීපවංශේ තියෙන මෙන්න මේක පැහැදිලි කරපන්.

    පාලි
    imasmiṁ Jambudīpamhi bhavissati mahīpati
    mahāpuñño tejavanto Asokadhammo ’ti vissuto.

    සිංහල පරිවර්තනය

    picture.php
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දගෝෂගේ වික්ටොරියානු, ජයින- බෞද්ද දෙමුහුම්,සිoහල ,ඕල්කට් නාමික බෞද්ධ මිනීමරු මැරයෝ මිවනපලානේ හිමිගේ පන්සල කුඩු කරයි .

    දැන් හයියෙන් සාදුකාරයක් දීපල්ලා බලන්ට.
    :P:rofl::baffled:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුද්දගෝෂගේ වික්ටොරියානු, ජයින- බෞද්ද දෙමුහුම්,සිoහල ,ඕල්කට් නාමික බෞද්ධ මිනීමරු මැරයෝ මිවනපලානේ හිමිගේ පන්සල කුඩු කරයි .

    දැන් හයියෙන් සාදුකාරයක් දීපල්ලා බලන්ට.
    :P:rofl::baffled:

    මේව දැක්කම ඉතාම සතුටුයි, එදා වගේම අදත් සාසනේට අනතුරක් ලන් වුනාම අපේ මහා සංඝරත්නය එකා වගෙ එකමුතු වෙන එක ගැන.
    මේ වගේ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් විදියට තමා අමූලික බොරු දෙසා බාපු වුඩ්ඩපබ්බජිත මීවනපලානෙ හෙවත් පන්සල්හේනෙ ධම්මලංකාර ක්යන චීවරධාරි හිස් පෘතග්ජනයගෙ චීවරේ ඉවත් කරේ..

    තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මේව දැක්කම ඉතාම සතුටුයි, එදා වගේම අදත් සාසනේට අනතුරක් ලන් වුනාම අපේ මහා සංඝරත්නය එකා වගෙ එකමුතු වෙන එක ගැන.
    මේ වගේ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් විදියට තමා අමූලික බොරු දෙසා බාපු වුඩ්ඩපබ්බජිත මීවනපලානෙ හෙවත් පන්සල්හේනෙ ධම්මලංකාර ක්යන චීවරධාරි හිස් පෘතග්ජනයගෙ චීවරේ ඉවත් කරේ..

    තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..

    ඔව්.ඔව්.:yes::yes::yes: ගිහියන්ගෙන් කකා සාසනේ වනසන බුද්දඝෝෂ
    චිවරදාරි මෑරයෝ ඇත්ත එලි වෙනකොට කඩුපොලු අරගෙන එලියට බහිනවා.අන්තිමට පොලිස්සියට තමයි උන්ට සිල් දෙන්න වෙලා තියෙන්නේ..හි හි ...:rofl::rofl::P:yes:

    මොලේ කළදක් හරි තියන මිනිහෙක් ඉන්නවනම් ඇත්ත තෙරෙවි .:cool:

    කපපන්,කොටපන්,කුනුහරුප කියපන්... තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..:rofl::P
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හරි හරි බන්, ඔච්චර කියවන්න ඕන නෑ. දීපවංශේ හරි කිව්වනම් ඇතිනේ. :lol::lol:

    දීපවංශේ තියෙන මෙන්න මේක පැහැදිලි කරපන්.

    පාලි
    imasmiṁ Jambudīpamhi bhavissati mahīpati
    mahāpuñño tejavanto Asokadhammo ’ti vissuto.

    සිංහල පරිවර්තනය

    picture.php

    පල කරන කොට පොතේ පිටු නොම්මරෙත් එක්කම දාපන් .:angry:ඔවා බුද්දඝෝෂ බත් බැලයන්ගේ පාලි පරිවර්තන නොවෑ.. පුලුවන්නම් හොයපන් හෙල බසින් ලියපු නියම දීපවoශය.. මහාවිහාරයේ තැම්පත් කරපු ඇතුන් හත්දෙනෙකුගේ බරට සමාන හෙල බසින් ලියපුවා බුද්දඝෝෂයා ගිනිතියලයි ඉන්දියාවට ගියේ .හැබැයි යන්න කලින් මෙහෙ ඌගේ බත්බැලයන් ටිකක් බෝ කරලයි ගියේ.උන්ගෙන් පැවත එන උන් දීපවoශය විකෘති කරන්න හැදුවත් සමහර තැන් උන්ට විකෘති කරන්න අමතක වුනා . :cool::cool::cool:

    42510120_342576203179761_2153671656491450368_n.jpg

    ඒකයි මේවගේ ඇත්ත කියන තැන් පොතේ ඉතුරු වුනේ..:cool:

    උන් මේවා විකෘති කලේ ඉන්දියාවට මේ රට අධ්යාත්මිකවත් බෞතිකවත් හැමදාම යටත් කොරලා තියාගන්න .:angry: මේවා ජාත්යන්තර කුමණ්ත්රණ:angry:අදටත් මේක තියනවා.අදටත් මේ බුද්දඝෝෂ බෞද්දයින්ගෙන් පිරි රට ඉන්දියාවෙන් අහලා ඉන්දියාව කලොත් තමයි යමක් කරන්නේ..:angry:
     
    උඹ නම් පට්ටම දෘෂ්ටියක ඉන්නේ.

    යකෝ, ඔය උඹ දාපු පොතෙන්ම තමයි මමත් ගත්තේ. :lol::lol::lol:

    ඔන්න පිටු අංකය 34.
    3 වෙනි චේදේ මුලම තියෙන්නේ.

    ඔය උඹ දාපු එකත් ඔය පොතේම තමයි තියෙන්නේ. ඔන්න එකේ ෆොටෝ එකකුත් දැම්ම.

    picture.php
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඔව්.ඔව්.:yes::yes::yes: ගිහියන්ගෙන් කකා සාසනේ වනසන බුද්දඝෝෂ
    චිවරදාරි මෑරයෝ ඇත්ත එලි වෙනකොට කඩුපොලු අරගෙන එලියට බහිනවා.අන්තිමට පොලිස්සියට තමයි උන්ට සිල් දෙන්න වෙලා තියෙන්නේ..හි හි ...:rofl::rofl::P:yes:

    මොලේ කළදක් හරි තියන මිනිහෙක් ඉන්නවනම් ඇත්ත තෙරෙවි .:cool:

    කපපන්,කොටපන්,කුනුහරුප කියපන්... තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..:rofl::P
    :D:D:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව්.ඔව්.:yes::yes::yes: ගිහියන්ගෙන් කකා සාසනේ වනසන බුද්දඝෝෂ
    චිවරදාරි මෑරයෝ ඇත්ත එලි වෙනකොට කඩුපොලු අරගෙන එලියට බහිනවා.අන්තිමට පොලිස්සියට තමයි උන්ට සිල් දෙන්න වෙලා තියෙන්නේ..හි හි ...:rofl::rofl::P:yes:

    මොලේ කළදක් හරි තියන මිනිහෙක් ඉන්නවනම් ඇත්ත තෙරෙවි .:cool:

    කපපන්,කොටපන්,කුනුහරුප කියපන්... තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..:rofl::P
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    මේව දැක්කම ඉතාම සතුටුයි, එදා වගේම අදත් සාසනේට අනතුරක් ලන් වුනාම අපේ මහා සංඝරත්නය එකා වගෙ එකමුතු වෙන එක ගැන.
    මේ වගේ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් විදියට තමා අමූලික බොරු දෙසා බාපු වුඩ්ඩපබ්බජිත මීවනපලානෙ හෙවත් පන්සල්හේනෙ ධම්මලංකාර ක්යන චීවරධාරි හිස් පෘතග්ජනයගෙ චීවරේ ඉවත් කරේ..

    තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..
    අහිංසක මිනිස්සු දාස් ගානක් තමන්ගේ කැමැත්තෙන් ඇවිත් තමන්ගේ පාඩුවේ බන අහල තමන්ගේ නිවන දකින්න ගිය තැනකට මැරයෝ පැනල කුඩු කරනකම් බලන් ඉන්න එකද බන් උඹලගේ ආගම සතුට.
    එතැනට අබමල් රේණුවක් වත් හානියක් උනේ නෑ බන්, එදාට වඩා මිනිස්සු අද මේ ගැන හොයනවා. පවු අර විබජ්ජවාදීන්ට දානේ තවත් නැතිවෙන එකයි උනේ මේ කරගත්තු මෝඩ කරුමේ නිසා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හරි හරි බන්, ඔච්චර කියවන්න ඕන නෑ. දීපවංශේ හරි කිව්වනම් ඇතිනේ. :lol::lol:

    දීපවංශේ තියෙන මෙන්න මේක පැහැදිලි කරපන්.

    පාලි
    imasmiṁ Jambudīpamhi bhavissati mahīpati
    mahāpuñño tejavanto Asokadhammo ’ti vissuto.

    සිංහල පරිවර්තනය

    picture.php
    ඔවු මේක හරියටම හරි. ධර්මාශෝක රජ්ජුරුවෝ හිටියෙත් බිම්බිසාර රජ්ජුරුවෝ හිටිය දඹදිවම තමයි. ඒ කිව්වේ ඉන්දියාවේ නෙවෙයි.
    ධර්මාශෝක රජ්ජුරුවෝ තුන් වෙනි ධර්ම සංගායනාව කරෙත් දඹදිව කිවුව මේ හෙළබිමේම මිසක් ඉන්දියාවේ නෙවෙයි.

    ලොව පුරාවිද්‍යාඥයන් වඩාත්ම පිළිගන්නා ධර්මාශෝක රජුගේ ජීවිත කතාව මුළුමනින්ම ගොඩ නගා තියෙන්නේ මහා වංශය, දීපවංශය විශේෂයෙන්ම සාසන වංශය කියන සිංහල පොත් ඇසුරෙන් මිසක් ඉන්දියානු පොතක් පතක් ඇසුරෙන් නෙවෙයි. අශෝක රජුගේ කියන ඉන්දියානු සෙල්ලිපි සියල්ල ලොව පිළිගත් පුරා විද්‍යාඥයන් අර්ථ දක්වා තිබෙන්නේත් සිංහල වංශ කතා ඇසුරෙන් මිසක් ඉන්දියානු පොත පතක් ඇසුරෙන් නෙවෙයි. සිංහල වංශ කතා නොවෙන්නට අශෝක ලිපි වලට අර්ථයක් නැති වෙනවා වගේම අශෝක රජුගේ ජීවිත කතාවේ ඇති විශාල හිදැස් වහන්නට බැරි වෙනවා.
    සුද්දා කළේ මහාවංශය ඇතුළු සිංහල වංශ කතා කොටස් 2කට බෙදලා මෙන්න මේ ටික ඉන්දියාවේ, මේ ටික විතරයි ලංකාවේ කියල කලුසුද්දන්ව බ්‍රේන් වොෂ් කරලා ගිය එක. කළු සුද්දෝ තාමත් තමන්ගේ පරණ හාම්පුත්තු වෙනුවෙන් මැරෙන්න ගියාට අද කාලේ සුද්දොත් ඒ කාලේ තමන්ගෙන් වැරදි වෙන්න ඇති කියලා පිළිගන්නවා.

    The Third Buddhist council was convened in about 250 BCE at Asokarama in Pataliputra, supposedly under the patronage of Emperor Ashoka. This is however disputed, as mention of the council never appears in the Edicts of Ashoka.

    ධර්මාශෝක රජ්ජුරුවෝ යැවූ ධර්මදූත කණ්ඩායම් ගැන ඉන්දියානු ඉතිහාසයේ කිසිම වාර්තාවක දැක්වෙන්නේ නැහැ වගේම ඒ යැවුවා කියන රටවල් වලත් අශෝක රජ කෙනෙකුගෙන් ධර්ම දූත කණ්ඩායමක් පැමිණි බවට කිසිදු ඓතිහාසික සාක්ෂියක් නැහැ.

    තුන් වෙනි ධර්ම සංගායනාව ගැන අති දීර්ඝව සඳහන් වෙන්නේ ලංකාවේ සාසන වංශය කියන පොතේ. ධර්මාශෝක රජුගේ ඉල්ලීම මත ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ ප්‍රදේශ ගැනත් සාසන වංශයේ දීර්ඝව විස්තර වෙනවා. එහි පැහැදිලිව ලියල තියන වැදගත්ම කාරණාව තමයි සියලු ධර්මදූත තෙරුන් වහන්සේලා වැඩම කළ සියලුම ප්‍රදේශ පිහිටා තිබුනේ සිහලදීපේ හෝ තම්බපන්නිදීපේ බව.
    මරම්ම රට, සුවන්න භූමි, යෝනක පුර ආදී සියල්ල සිහලදීපේ හෝ තම්බපන්නිදීපේම ප්‍රදේශ බවත් බුරුමය තායිලන්තය හෝ ග්‍රීසිය නොවන බවත් තුන් වෙනි ධර්ම සංගායනාව ගැන දීර්ඝතම විස්තරය සඳහන් වන සාසන වංශයේ පැහැදිලිවම සඳහන් වෙනවා. මෙය සිදුවෙන්නේ හෙළබිමේ සිටි සිරිධම්මාශෝක රජුගේ කාලයේ. ඕනෙම කෙනෙකුට සාසන වංශය කියවලා ඇත්ත නැත්ත සොයා බලන්න පුළුවන්.
    මේ කරුණු ඉතාම හොඳට මතුකරලා පෙන්වලා දීල තියෙනව මේ පොතේ.

    ලංකාදීපිකාචරියාවෙන් වැසීගිය නිවන් මග හා හෙළයාට අහිමි වූ ජන්බුද්වීප ඉතිහාසය.
    https://drive.google.com/file/d/1Ot8Sr_yrhaZMvTlRpy7T8y6TjWPZK7Hv/view
    ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා

    සැඟවී ගිය ඉතිහාසය මතුකරදීමට කැපවෙන ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත මහතා ඇතුළු සියලු දෙනාට බොහෝ පින් අත්වේවා.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අහිංසක මිනිස්සු දාස් ගානක් තමන්ගේ කැමැත්තෙන් ඇවිත් තමන්ගේ පාඩුවේ බන අහල තමන්ගේ නිවන දකින්න ගිය තැනකට මැරයෝ පැනල කුඩු කරනකම් බලන් ඉන්න එකද බන් උඹලගේ ආගම සතුට.
    එතැනට අබමල් රේණුවක් වත් හානියක් උනේ නෑ බන්, එදාට වඩා මිනිස්සු අද මේ ගැන හොයනවා. පවු අර විබජ්ජවාදීන්ට දානේ තවත් නැතිවෙන එකයි උනේ මේ කරගත්තු මෝඩ කරුමේ නිසා.

    :yes::yes::yes::yes::yes: