කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්.
![]()
දැන් උඹ කියන්නේ දීපවංශය සමස්තයක් විදියට හරි කියලද? නැත්නම් උඹ ඔය දාපු ටික විතරක් හරි, ඉතුරු සේරම වැරදියි කියලද?
කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්.
![]()
ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...
සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.
ඉතින් එකේ වැරැද්ද මොකද්ද?.... අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...





ඔවු කිරිබත්ගොඩ හාමුදුරුවෝ මුලින් එහෙම කියලා පස්සේ හාමුදුරුවොම කතාව කන්ෆර්ම් කරනවා නේද මේ වීඩියෝ එකේ හැටියට.

එහෙනම් ලෝක විනාසය අනිවාර්යයෙන් වෙයි කියලා ලොකු විශ්වාසයක් කිරිබත්ගොඩ හාමුදුරුවන්ටයි අනුගාමිකයන්ටයි තිබිලා තියෙනවා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ට පෙර බව එහෙමත් බලන්න පුළුවන්ලු නේද. ලෝක විනාසය ගැන ලොකු විශ්වාසයක් ආවේ භාවනා කරද්දී මොනවා හරි පෙනිලද දන්නේ නෑ.



අලුතෙන්ම හොයාගෙන තියෙනව මරිය බල්ලො එක්ක සසර්ගයේ යෙදෙන්ඩ ඇබ්බැහිවෙලා උන්නලු, ජොසප් කාරය මෝඩය ඒක දැනන් ඉදල නැ ..ඔය අතරෙ තමයි මරියව බල්ලෙක් නිසා ගැබ් ගන්නෙ..මරිය පට්ට වේසි ඒකි ජෝසප් කාරයව ඇන්දුව දෙයිය ගැහුව කියල, ඇත්තටම මරියට ගහල තියෙන්නෙ බල්ලොලු.. 


ඒ කියන්නෙ ජේසු ඇවිල්ල බල්ලගෙ පුතෙක්..




[/SIZE]අප්පටිමං කියා ත්‍රිපිටකයේ සඳහන් වෙන බුදු හාමුදුරුවෝ පවා තමන්ගේ මහා පුරුෂ ලක්ෂණ සහිත සිරි දේහය කුණු කයක් කියල වක්කලී තෙරුන්ට දේශනා කරපු එකේ මෙහෙම ස්ත්‍රී ලක්ෂණ සහිත කයේ නිසරු බව දැකීමට උදවු නොවෙන පිළිම මහමෙවුනාවේ හදල ඇත්තේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ට ඒ කරුණු ගැන අවබෝධයක් නැති නිසා වෙන්න ඕනේ. (අප්පටිමං = ප්‍රතිමාවකින් පෙන්වීමට බැරි ප්‍රඥාව, ගුණකඳ).උන්වහන්සේ කියනවා ඔය (නිර්වස්ත්රයෙන් වගේ ඉන්න) පිළිම නෙළුවේ, පින්තූර ඇන්දේ කවුද දෙවි කෙනෙක් හීනෙන් පෙනිලා කිව්වා කියල. මම නම් හිතන්නේ දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක් වැහෙනවද කොහෙද... දෙවියෙක් නම් ඌ සම්යක්දුෂ්ටික දෙවියෙක් නම් වෙන්න බැහැ...
ඔය වගේ කාම ලෝක වලට ගිහින් තමයි මුන් නිවන් දකින්න හදන්නේ.
ඉතින් එකේ වැරැද්ද මොකද්ද?
ලෝකේ බිලියන කියක් ඒක විස්වාස කළා ද? films හැදුනේ? මහමෙව්නාවෙන් කියලද?
ලංකාවේ ටවුන් පිටින් හිස් වෙලා මිනිස්සු ගෙවල් වල පන්සල් වල හිටියේ?. ඒ කාලේ හිටියේ නැද්ද?
ලෝකේ කෝටි කියක් පල්ලි වල හිටියද?
2005 ත් ඉඩෝරයක් ගැන කියලා මිනිස්සු කුඹුරු එකටම වපුරන්න ගත්තේ? ඒ කාලේ හිටියේ නැද්ද?
ශ්‍රී මහා බෝධිය හරි කොහේ හරි පිරිත් සජ්ජායනයක් කරාම මොකද... ලොල්!
අනික මට ඔය ලෝක විනාස, සිංහල නෙවෙන බුදු පිළිම, බුදු ගුණ ගායනය, සිංහල පිරිත්, පිරිත් පැන් ගෙනාවේ සිරිපදෙන් ද අම්පාරෙන් ද මල් එලන විදිහ.. බුතයෝ ඇවිල්ලා අරක කරා මේක කරා කියන ඒවා ... ඕවා වැදගත් නෑ.
ඒ මොන confirm ද..
අද NASA එකෙන් කිවුවොත් black hole එකක් අපේ solar system එක මැදින් යන්න එනවා ඔක්කොම ඉවරයි 2025න කියලා, මිනිස්සු ඒ ගැන කතා වෙලා,
හාමුදුරුවෝ කිවුවොත් NASA එකෙන් 2025 ලෝකේ විනාශ වෙනවා ඊට කලින් ධර්මය අවබෝද කරන්න කියලා,
2026 දී හාමුදුරුවෝ බොරුකාරයෙක් වෙනවද? මොකද්ද ඒ ලෝජික් එක?
එහෙනං ඉතින් ආතර් සි ක්ලාක් ට පුපෙන් හිනා වෙනවා ඇති පොතුත් ලියලා නේ? මෝඩ තර්ක දන්නා එපා බන්...
එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.Superuser ට මොකක් හරි කිවුවම SahanJ123 උත්තර දෙනවා
SahanJ123 ට මොකක් හරි කිවුවම Superuser උත්තර දෙනවා
කියන කතා කොරන වැඩ එක්ක දෙන්නම එකෙක් ද මන්ද!
බුද්ධ දේශනාවට පටහැනි තැනක් ගැන පෙන්නලා ඔබතුමාගෙන් ඇහුවට උත්තර දුන්නේ නැහැනේ.බුද්ධ දේශනා වල නමත් එක්ක තැනත් එක්ක දාලා බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය කිවුවා නේ?
බුද්ධ දේශනාවෙන් පිට පැන්නේ නෑ නේ?
බුද්ධ දේශනාවට පටහැනි දෙයක් කිවුවද ?
වෙන්න ඕන වැදගත්ම, අත්‍යවශ්‍යම දේ එක නේ? වෙන බයිලා වැඩක් නෑ නේ?
මම ඒවා අහන්නේ ඒ නිසා.
පුළුවන් නං ඔප්පු කරපන් මහමෙව්නාවෙ තියන දර්ම දේශනා වල තියන කරුණු බොරු කියලා!
ඒක කරපං.
එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.

ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...
සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.
ඔය රතුපාට කොටස ඔප්පු කරපං.
??මගේ ව්‍යායාමය හොර රහතන් වහන්සේලාගේ සළුපිළි ගැලවීමයි - කිරිබත් ගොඩ ඤාණානන්ද හිමි
සාකච්ඡා කළේ - සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
ප්‍ර : මේ කාලේ රහතුන් වහන්සේ වැඩ ඉන්න බැරිද ?
පි: මේ කාලේ රහතුන් වහන්සේ පෘථිවියේ නෑ. ඒක මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වල වගේ ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ භික්ෂුණී සංඝයා බිහි කළාට පස්සේ උන්වහන්සේ වදාළා මගේ සාසනය තියෙන්නේ අවුරුදු පන්සීයයි. අපි බුද්ධ වචනය පිළි අරගෙන ඉතිහාසය බලන්න ඕනෙ හරිද කියලා. හරියටම ඒක සිද්ධ වෙලා තියෙනවා. මහාවංශයේ තියෙනවා බුද්ධ ශාසනය ලංකාවේ පිහිටනවා කියලා. ඒකත් ඇත්ත. සත්වයාට දිගින් දිගටම බවයෙන් නිදහස් වීමට ඉඩ නොදී රඳවා ගෙන යන බලවේගයක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා කියලා. එයා පාවිච්චි කරනවා මනුෂ්‍යයාගේ තියෙන කෙලෙස් එයාගේ කාරණා ඉෂ්ට කර ගන්න.බුදුරජාණන් වහන්සේ මාරයා පරදවා බුදුවුණා. වසර 5000 ක් යනකං සාසනය පැවැත්වුණත් වසර 500 න් පස්සේ රහත් වෙන්න මාරයා ඉඩ දෙන්නේ නෑ.සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසූ කෙනාට කියන නමක් තියෙනවා. මරසෙන් මැඬළු කෙනා. මාරයා ඉඩදෙන්නේ නෑ ඒකට. නමුත් සෝවාන්, සකෘදාගාමී වගේ ඵල වලට එන්න පුළුවන්.
http://divaina.com/sunday/index.php/visheshanga2/5879-2018-09-14-04-22-84