මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් SahanJ123 කියන විදිහට අපිට "චඃ" වෙලාද තියෙනේ? :eek:

    ඒක නම මම දන්නෙ නැ , හරිනම් SahanJ123 ආමේන් කියන්ඩ හොද නැ, බව් බව් බව් කියුවනම් කෙලින්ම ජේසුට තේරෙනව.. :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැහැ බලල තමයි දැම්මේ. මුන්ගේ හැටි පෙන්නන්න ඕනේ මටත් ලෝකෙට.

    මම මේ සම්බන්ධව දැම්ම එක පොස්ට් එකක්වත් ගැන සද්දයක් නැතුව මේක විතරක් අල්ල ගත්ත ගමන් තවත් පේනවා මුන් හිඩ්න් ඇජෙන්ඩ එක.

    ඒකෙන් තව එකක් අදහස් වෙනවා.. ඒ තමයි අනිත් ඒවා සියල්ල 100% හරි කියන එක. :P:P:P:P:P

    සහන් පුතේ, මේ දාපු එකටනම් උඹ නානවා. තව පොඩ්ඩක් හොයල දාන්න තිබුන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P

    42510120_342576203179761_2153671656491450368_n.jpg
     
    MaxSLMax

    Member
    Sep 25, 2018
    3
    1
    0
    පෝරිසාදයා;23665260 said:
    අලුත් fake id ටිකක් හදල වගෙ.. එල එල.. මීවනපලානෙ හොරාගෙ ගූ ගොඩවල් පෝස්ට් කරල ජීවත් වෙයන්..😃

    මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම, එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මනසින් මෙනෙහි කර මැන බලා සසඳා දැනගත හැක්කේ ද මිනිසෙකුට ම පමණි

    http://panhinda.sirisaddharmaya.net/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිතුල් ගහේ ඉඳන් කිව්වත් ඇත්ත ඇත්තමයි. දඹදිව පටවන බිස්නස් එකට පාඩු උනා කියල ඇත්ත නොකිය බැහැනේ බන්. :P
    [/IMG]

    ඒ බන් උබේ ඔය මොලේට අනුව මරියට බල්ලො හිකුවෙ කොහෙද බන් , උබලගෙ ගෙවල් ලග තියෙන හරක් මඩුවෙ ජේසු උපන්න වෙන්ඩ බැරිද???? :lol::lol::lol:
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    නැහැ බලල තමයි දැම්මේ. මුන්ගේ හැටි පෙන්නන්න ඕනේ මටත් ලෝකෙට.

    මම මේ සම්බන්ධව දැම්ම එක පොස්ට් එකක්වත් ගැන සද්දයක් නැතුව මේක විතරක් අල්ල ගත්ත ගමන් තවත් පේනවා මුන් හිඩ්න් ඇජෙන්ඩ එක.

    ඒකෙන් තව එකක් අදහස් වෙනවා.. ඒ තමයි අනිත් ඒවා සියල්ල 100% හරි කියන එක. :P:P:P:P:P

    :yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒක නම මම දන්නෙ නැ , හරිනම් SahanJ123 ආමේන් කියන්ඩ හොද නැ, බව් බව් බව් කියුවනම් කෙලින්ම ජේසුට තේරෙනව.. :lol::lol:

    බයිබලේ මුල පිටුව ගලවලා අභ්‍යන්තරය ගත්තම සියලු විජ්ජාව එතන තියනවා. ඒවා අපිට වැරදුන තැන් හෙවත් "චඃ" වෙච්චි තැන් වශයෙන් අඳුනාගන්න A/L maths කරලා තියෙන්න ඕන!

    ඒක අවබෝද කරන්න භාවනා කරන්න යද්දී නාඩි හිරවෙනවා. එතකොට විශේෂ නැටුමක් තියනවා. ඒක නටලා, භාවනා කරාම කුන්ඩලිනි ෆෝටෝන් පිටවෙනවා. :yes: :yes:

    ඒ SahanJ123 ගේ ශාස්තෘන් වහන්සේ වන වලස්මුල්ලේ අභය නමැති අලුත් ශාස්තෘන් වහන්සේගේ ධර්මය. බොරු නං හොයලා බලපන්. :rofl:

    +++++++++++++++++++

    මචන් ඔය කබ්බෝ කීපදෙනෙක් ඇරෙන්න කතෝලික මිනිස්සුන්ට එහෙම කිසි අමාරුවක් නෑ. මගෙත් යාලුවෝ ඉන්න උන්ට ඔහොම අමුතු පස්සපැත්තේ අමාරුවක් නෑ.
    යම් පිරිසක් ඉන්නවා එහෙම බුදු දහමට කෙලවන්න එන. එකට උන්ට චෝදනා කරන්න බෑ මොකද උන් කොහොමත් අන්යාගමිකයන් නිසා.

    ඊට වඩා බරපතල වැරදි බෞද්ධයන්ගේ තියනවා. ලංකාවේ බෞද්ධ 1% ක් වත් නෑ. උප්පැන්නේට විතරයි.
    ඒ අස්සේ හාමුදුරුවරු කැම්පස් ගිහින් උතුම් බුද්ධ චීවරේ බල්ලටම දැම්මා.
    වැදී බන කියලා විනය විරෝදී වැඩ කරලා බුද්ධ සාසනය විනාශ කළා.
    පංච ශීලයක් රකින එකෙක් හොයන්න නෑ.
    බුද්ධ පුජාවක් තිබ්බම, සංඝික දානයක් දුන්නම පලු යන්න බනින්න තරං ඕක අරකට/මේකට කන්න දෙන්න තිබ්බා කියන ලෙවල් එකට තුච්ඡ ජාතියක් උනා.
    බුදු රජාණන් වහන්සේම දේශනා කරලා අනුමත කල වෙහෙරකට පුජාවක් කලාම ඒකට බනින්න තරං තුච්ච ජාතියක් උනා.
    හින්දු කෝවිල් පන්සල ඇතුලේ අටවා ගත්තා.
    බුදු රජාණන් වහන්සේට වඩා කේන්දර, නැකත් හක් ගෙඩි ලොකු උනා..
    ...
    ...
    ..etc.

    ඔය වගේ 95% කරාටත් වඩා උප්පැන්නේ බෞද්ධ කියලා කියලා ලියවිලා තියන කාලකන්නි නිසා තමයි බුද්ධ සාසනය විනාශ උනේ.
    දැන් ගොඩ ගන්න බෑ.

    ඒ නිසා තම්බියන්ටයි ක්‍රිස්තියානි කාරයන්ටයි බැනලා වැඩක් නෑ. බනින්නත් එපා.

    එකෙන් වෙන්නේ ඔක්කොම වැරදි අපි ළඟ තියාගෙන හිත හොඳ කතෝලික මිනිහත් හතුරෙක් වෙන එක විතරයි.. :) :) :)
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    නැහැ බලල තමයි දැම්මේ. මුන්ගේ හැටි පෙන්නන්න ඕනේ මටත් ලෝකෙට.

    මම මේ සම්බන්ධව දැම්ම එක පොස්ට් එකක්වත් ගැන සද්දයක් නැතුව මේක විතරක් අල්ල ගත්ත ගමන් තවත් පේනවා මුන් හිඩ්න් ඇජෙන්ඩ එක.

    ඒකෙන් තව එකක් අදහස් වෙනවා.. ඒ තමයි අනිත් ඒවා සියල්ල 100% හරි කියන එක. :P:P:P:P:P

    LOL :lol::lol: මම අනිත් thread එකෙත් කිව්වා. හොඳ සාක්ෂි තියෙනවා. උඹල ඔය දාන ඒවායින් බාගයක් විතර තියෙනවා තාම කෙලින්ම බොරු කියල කියන්න බැරි. (බොරු තමයි, එත් තාම ඔප්පු කරලා නෑ. ඒකට හේතුවක් තමයි උඹල ඕක හරි කියන්න දඟලන දැඟලිල්ල අනිත් උන් ඒක බිඳින්න දඟලන්නේ නැති වීම) .
    උඹල හොඳ සාක්ෂි අතරේම පට්ට පල් බොරුත් දානවා. උඹත් මේක දැම්මට පස්සේ තමයි උඹට මාට්ටු උනේ. දැන් ඉතින් ඒක වහන්න තව බොරුවක් කියපන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    නැහැ බලල තමයි දැම්මේ. මුන්ගේ හැටි පෙන්නන්න ඕනේ මටත් ලෝකෙට.

    මම මේ සම්බන්ධව දැම්ම එක පොස්ට් එකක්වත් ගැන සද්දයක් නැතුව මේක විතරක් අල්ල ගත්ත ගමන් තවත් පේනවා මුන් හිඩ්න් ඇජෙන්ඩ එක.

    ඒකෙන් තව එකක් අදහස් වෙනවා.. ඒ තමයි අනිත් ඒවා සියල්ල 100% හරි කියන එක. :P:P:P:P:P
    :yes::yes::yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    බයිබලේ මුල පිටුව ගලවලා අභ්‍යන්තරය ගත්තම සියලු විජ්ජාව එතන තියනවා. ඒවා අපිට වැරදුන තැන් හෙවත් "චඃ" වෙච්චි තැන් වශයෙන් අඳුනාගන්න A/L maths කරලා තියෙන්න ඕන!

    ඒක අවබෝද කරන්න භාවනා කරන්න යද්දී නාඩි හිරවෙනවා. එතකොට විශේෂ නැටුමක් තියනවා. ඒක නටලා, භාවනා කරාම කුන්ඩලිනි ෆෝටෝන් පිටවෙනවා. :yes: :yes:

    ඒ SahanJ123 ගේ ශාස්තෘන් වහන්සේ වන වලස්මුල්ලේ අභය නමැති අලුත් ශාස්තෘන් වහන්සේගේ ධර්මය. බොරු නං හොයලා බලපන්. :rofl:

    +++++++++++++++++++

    මචන් ඔය කබ්බෝ කීපදෙනෙක් ඇරෙන්න කතෝලික මිනිස්සුන්ට එහෙම කිසි අමාරුවක් නෑ. මගෙත් යාලුවෝ ඉන්න උන්ට ඔහොම අමුතු පස්සපැත්තේ අමාරුවක් නෑ.
    යම් පිරිසක් ඉන්නවා එහෙම බුදු දහමට කෙලවන්න එන. එකට උන්ට චෝදනා කරන්න බෑ මොකද උන් කොහොමත් අන්යාගමිකයන් නිසා.

    ඊට වඩා බරපතල වැරදි බෞද්ධයන්ගේ තියනවා. ලංකාවේ බෞද්ධ 1% ක් වත් නෑ. උප්පැන්නේට විතරයි.
    ඒ අස්සේ හාමුදුරුවරු කැම්පස් ගිහින් උතුම් බුද්ධ චීවරේ බල්ලටම දැම්මා.
    වැදී බන කියලා විනය විරෝදී වැඩ කරලා බුද්ධ සාසනය විනාශ කළා.
    පංච ශීලයක් රකින එකෙක් හොයන්න නෑ.
    බුද්ධ පුජාවක් තිබ්බම, සංඝික දානයක් දුන්නම පලු යන්න බනින්න තරං ඕක අරකට/මේකට කන්න දෙන්න තිබ්බා කියන ලෙවල් එකට තුච්ඡ ජාතියක් උනා.
    බුදු රජාණන් වහන්සේම දේශනා කරලා අනුමත කල වෙහෙරකට පුජාවක් කලාම ඒකට බනින්න තරං තුච්ච ජාතියක් උනා.
    හින්දු කෝවිල් පන්සල ඇතුලේ අටවා ගත්තා.
    බුදු රජාණන් වහන්සේට වඩා කේන්දර, නැකත් හක් ගෙඩි ලොකු උනා..
    ...
    ...
    ..etc.

    ඔය වගේ 95% කරාටත් වඩා උප්පැන්නේ බෞද්ධ කියලා කියලා ලියවිලා තියන කාලකන්නි නිසා තමයි බුද්ධ සාසනය විනාශ උනේ.
    දැන් ගොඩ ගන්න බෑ.

    ඒ නිසා තම්බියන්ටයි ක්‍රිස්තියානි කාරයන්ටයි බැනලා වැඩක් නෑ. බනින්නත් එපා.

    එකෙන් වෙන්නේ ඔක්කොම වැරදි අපි ළඟ තියාගෙන හිත හොඳ කතෝලික මිනිහත් හතුරෙක් වෙන එක විතරයි.. :) :) :)
    2012 ලෝකේ විනාසවුනේ නැත්තේ ඇයි?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ එහෙම කිව්වේ නැද්ද.

    තව අවුරු 3-4 කින් ලෝක විනාශයක් එනවා කියලා, ඉඩෝරයක් එනවා කොටි ගණන් මිනිස්සු මැරෙනවා කියල කතාවක් තියනවා මම නෙවේ කියන්නේ අන්තර්ජාලයේ තියනවා, මිනිස්සු කතා වෙනවා ඒ නිසා ඊට පෙර දර්මය අවබෝද කරමු කියනවා.

    "2012 න් පස්සේ ලෝක විනාශේ අනිවාර්යෙන් වෙනවා. එතනින් ලෝකේ ඉවරයි. මම අවබෝදයෙන් දැකලා කියන්නේ" වගේ ටෝක්ස් නෑ නේ?

    කියන්නේ ධර්මය අවබෝද කරන්න කියලා නේ?

    වෙන මොකද්ද තියෙන්නේ?
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...

    සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.

    ඔවු කිරිබත්ගොඩ හාමුදුරුවෝ මුලින් එහෙම කියලා පස්සේ හාමුදුරුවොම කතාව කන්ෆර්ම් කරනවා නේද මේ වීඩියෝ එකේ හැටියට.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඇයි එච්චරද කියන්නේ... ලෝකේ පුරා ඉන්න එයාගේ සෙට් එක කැඳවනවා ලංකාවට. ඔය ලෝක විනාශ වෙනවා කියන දවස ගත කරන්න අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය ළඟ...

    සාමාන්‍ය දනීමක්වත් තිබුන නම් ඔය වගේ ගොන් කතාවක් කියයිද... ලඟදි කිව්වා බුදුන්ගෙන් අවුරුදු 500 පස්සේ රහතුන් වහන්සේලා නැහැ කියල.
    එහෙනම් ලෝක විනාසය අනිවාර්යයෙන් වෙයි කියලා ලොකු විශ්වාසයක් කිරිබත්ගොඩ හාමුදුරුවන්ටයි අනුගාමිකයන්ටයි තිබිලා තියෙනවා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ට පෙර බව එහෙමත් බලන්න පුළුවන්ලු නේද. ලෝක විනාසය ගැන ලොකු විශ්වාසයක් ආවේ භාවනා කරද්දී මොනවා හරි පෙනිලද දන්නේ නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උන්වහන්සේ කියනවා ඔය (නිර්වස්ත්‍රයෙන් වගේ ඉන්න) පිළිම නෙළුවේ, පින්තූර ඇන්දේ කවුද දෙවි කෙනෙක් හීනෙන් පෙනිලා කිව්වා කියල. මම නම් හිතන්නේ දෙවියෙක් නෙමෙයි යක්ෂයෙක් වැහෙනවද කොහෙද... දෙවියෙක් නම් ඌ සම්‍යක්දුෂ්ටික දෙවියෙක් නම් වෙන්න බැහැ...

    ඔය වගේ කාම ලෝක වලට ගිහින් තමයි මුන් නිවන් දකින්න හදන්නේ.