මීවනපළනේ ජයරත්න ආයිත් ආව බොලව්

Jun 21, 2012
17
3
0
65
මීවනපළනේ ජයරත්න ආයිත් ආව බොලව්

CIA එකට පුළුවන්ද යකෝ මාව රඳවගෙන ප්‍රශ්න කරන්න. චක්‍රවර්තී රාවණ රජතුමාගේ බලය දැන් අපරිමිතයි, රාවණ රජතුමාගේ තෙවන ඇසේ එක බැලිල්ලකින් ඇමරිකානු මහාද්වීපයම අළු කරන්න පුළුවන්. ඒ දවස් වල මට සද්දෙ දපු රාවණ විරෝධීන් ටිකට දැන් හුලං නේද?

මම ආවෙ නිකම්ම නෙමෙයි, මන්ත්‍ර බලයෙන් ගොසිප්9 එකේ ලිපියකුත් දාලයි. "දඬුමොණර තාක්‍ෂණයෙන් 2016 දී ශ‍්‍රී ලාංකිකයෙක් උඩුගුවන ජයගනියි" නැමැති ලිපිය ගොසිප්9 එකෙන් කියවල බලපල්ල. ගොසිප්9 එකේ කොමෙන්‍ටු වල මට අපහාස කරපු එවුන්ට ඔන්න කනේ පාරක් ගැහුව. වෙබ් අවකාශයේ පවා දැන් රාවණා රජතුමාගේ ශක්තිය තියෙන බව ඒකෙන්ම පේනව නේද?

තව ටිකකින් "වර්ගපූර්ණිකාව" බ්ලොග් එකේ ලිපියකින් Area 51 හි සිදුවුණ සියලුම දේවල් පැහැදිළි කරන්නම්.
 
Jun 21, 2012
17
3
0
65
රාවණ රජතුමා පැමිණි විට හැමොටම පාළුව නැති වේවි.
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    Bitch-Please_o_138988.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දමිය , ඔරියා සහ දැන් තවත් එකෙක්

    අපි ඉස්කෝලේ යන කාලේ 5 වසරේ පන්තියේ ඔය වගේ එකෙක් හිටිය
     
    Mozilla

    Well-known member
  • දමිය , ඔරියා සහ දැන් තවත් එකෙක්

    අපි ඉස්කෝලේ යන කාලේ 5 වසරේ පන්තියේ ඔය වගේ එකෙක් හිටිය

    සිරාවට ඔයි..අපේ පන්තියෙත් හිටියා ඒ කලේ එකෙක්..ඌ ඒ දවස වල කිව්වේ ඌ ඇමරිකාවේ ජනාදිපති වෙනවා කියලා..ලෝගෝ හදාගෙන අපේ උන්ට ගහන්න ගිහිල්ලා හෙන සීන් ගියා..දැන් ඉන්නවා බල්ලා වගේ....:rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවට ඔයි..අපේ පන්තියෙත් හිටියා ඒ කලේ එකෙක්..ඌ ඒ දවස වල කිව්වේ ඌ ඇමරිකාවේ ජනාදිපති වෙනවා කියලා..ලෝගෝ හදාගෙන අපේ උන්ට ගහන්න ගිහිල්ලා හෙන සීන් ගියා..දැන් ඉන්නවා බල්ලා වගේ....:rofl::rofl:

    uba wagema ekek wennathi ehenam :lol::sorry:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දමිය , ඔරියා සහ දැන් තවත් එකෙක්

    අපි ඉස්කෝලේ යන කාලේ 5 වසරේ පන්තියේ ඔය වගේ එකෙක් හිටිය

    සිරාවට ඔයි..අපේ පන්තියෙත් හිටියා ඒ කලේ එකෙක්..ඌ ඒ දවස වල කිව්වේ ඌ ඇමරිකාවේ ජනාදිපති වෙනවා කියලා..ලෝගෝ හදාගෙන අපේ උන්ට ගහන්න ගිහිල්ලා හෙන සීන් ගියා..දැන් ඉන්නවා බල්ලා වගේ....:rofl::rofl:

    ඕකට කියන්නෙ බන් schizophrenia (බින්නෝන්මාදය) කියල මානසික රෝගයක්...
    උන්ට මචන් එක එකා කතා කරන ඒව ඇහෙනවලු (අහෙනව වගෙ හිතෙනවලු),තවරටවල් වල ජනදිපති උන් ගැන දන්නව වගෙ දේවල් උන්ට හිතෙනවලු..
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    ආයෙත් ටිකක් හිනාවෙන්න පුළුවන්.....දිගටම ලියපන්.....
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් නව යුගය තුල පරිණාමය කරන්න බ්‍රහ්ම මණ්ඩලය මට තව මාස කීපයකින් මගේ සේරම බලතල ලබාදෙනවා.එතකොට ඔක්කොම සරෙන්ඩර්.වර්ථමාන මානවයන්ගේ තාක්ෂනයත් බ්‍රහ්ම මණ්ඩලයෙන් ලැබුන ගිෆ්ට් එකක්.මොකද මට කලවැද්දො ටිකක් පරිණාමය කරන්න බෑ.යම් තත්වයකට ආපු හියුමන්ස්ලා ටිකක් පරිණාමය කරන්න පුලුවන්.