මීළග_වයබ_මහා_ඇමැති_නපුන්සකයෙක්ද ?
එළඹෙන පළාත් සභා මැතිවරණය හේතුවෙන් මුළු රටම මේවනවිට උණුසුම් වී ඇත. කුරුණෑගල දිස්ත්‍රිකයේ ජොන්ස්ටන් හා දයාසිරිගේ මනාප යුද්ධය හේතුවෙන් උණුසුම් වී ඇති අතර මධ්‍යම පළාත අගමැති පුතුගේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය සමග උණුසුම් වී තිබේ.
මේ ලිපියෙන් හෙළි කරන්නේ මැතිවරණයේ අතුරු කතා දෙකක් සම්බන්ධවය. ඉන් පළමුවැන්න මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. මැතිවරණයකදී රජයේ සේවකයන් හට ජන්ද ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වීමට නොහැක. නමුත් නාවුක නිලධාරියෙකු පසුගියදා ප්‍රසිද්ධියේ ජන්ද වේදිකාවලට ගොඩවී එක්සත් ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වී තිබුණි. ඒ කවුරුන්ද යන්න නිල "ට්විටර්" පණිවිඩයෙන්ම ලිපියේ පහතින් බලා ගත හැක.
දෙවන කරුණ ලෙස දැක්විය හැක්කේ මැතිවරණය ආසන්නයේ කුරුණෑගල ජන්ද අපේක්ෂකයෙකු පෞද්ගලික සාදයකදී විනෝද වන ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමය.
එම තරුණ අපේක්ෂකයා එසේ විනෝද වන්නේ තරුණියන් දෙදෙනෙකු සමග නොව තරුණියන් ලෙසේ පෙනී සිටින තරුණයන් දෙදෙනෙකු සමග බව තවමත් බොහෝදෙනා දන්නේ නැත.
එහි ඉදිරියෙන් සිටින කාන්තාව මෙයට පෙර අප විසින් පළකරනලද සමලිංගික විවාහයටද සහභාගිවූ "සත්‍යා" නමින් හදුන්වාගන්නා තැනැත්තියකි.
මැතිවරණ අතුරු කතාදෙකෙහි ජායාරුප නරඹන්න පහතින්