වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අටහමාරක් රට පාලනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීරණය කළ හැක්කේ 2030 වසරේදී බව ඔහු පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලයෙන් මෙතෙක් අවසාන කර ඇත්තේ වසර එක හමාරක කාලයක් බවත් වසර දහයක ධුර කාලයෙන් තවත් වසර අටහමාරක් ඔහුට ඉතිරිව ඇති බවත් ඇමතිවරයා පැවසීය.
පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා 2030න් පසු තීරණය කළ හැකි බවද ඔහු පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමිනි.