මීළඟජනාධිපති2030

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් වසර අටහමාරක් රට පාලනය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

    එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීරණය කළ හැක්කේ 2030 වසරේදී බව ඔහු පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලයෙන් මෙතෙක් අවසාන කර ඇත්තේ වසර එක හමාරක කාලයක් බවත් වසර දහයක ධුර කාලයෙන් තවත් වසර අටහමාරක් ඔහුට ඉතිරිව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

    පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා 2030න් පසු තීරණය කළ හැකි බවද ඔහු පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹදී මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමිනි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත මිලග අපේක්ශකය 2030තමයි අපිට තෝරන්ඩ තියෙන්නෙ,

    එතකොට සිරා මොකෝ එහෙම නොහිටියෙ. 😣
    ඌට බල්ලෙක්වත් උන්නෙ නැනෙ අන්තිමට ලොල්
    ------ Post added on Mar 14, 2021 at 9:51 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    කතාව ඇත්ත මිලග අපේක්ශකය 2030තමයි අපිට තෝරන්ඩ තියෙන්නෙ,


    ඌට බල්ලෙක්වත් උන්නෙ නැනෙ අන්තිමට ලොල්
    ------ Post added on Mar 14, 2021 at 9:51 AM
    කියහන්කො බලන්න කතාව ඇත්ත නන් මොන නීතියෙන්ද පොර 2030 වෙනකන් බලේ ඉන්නෙ කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    2030 වෙනකම් ආයේ ජනාධිපතිවරණය ක් නැහැ .
    2050 වෙනකම් SLPP ආණ්ඩුව තමා .

    බුරණ බල්ලන්ට 2050 වෙනකම් බුර බුරා ඉන්න පුළුවන් 🤣🤣🤣
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    This is based on the assumption that Gota would compete for a 2nd term and he would win it.
    Sooo... yeah. Can't say for sure.
    If he doesn't show that he is worthy of the trust of the people, he will go home in the same way that MR went home.
     
    • Like
    Reactions: Solo Rider

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ස'ගෙ ඊළග කටවුට් ඵකකට දාපන් මේක..:lol:

    FB_IMG_1615684987019.jpg
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    2030 වෙනකම් ආයේ ජනාධිපතිවරණය ක් නැහැ .
    2050 වෙනකම් SLPP ආණ්ඩුව තමා .

    බුරණ බල්ලන්ට 2050 වෙනකම් බුර බුරා ඉන්න පුළුවන් 🤣🤣🤣

    ow, rata kantharayak karai sir.
    umbalata nam puka deela hari jeewath wenna puluwan.

    ape ithihase kaalakannima palakaya
    chithra andhinawa kiyala biththi winasa kala, eva den kele wedila.
    gama samaga labbak kiyala, gam wiansa karanawa.
    den knucles winasha karanawa.

    anthimeta inna ratakuth nehe,
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ජනපතිවරණයෙන් ජයගන්න සාදක දෙකක් බලපානවා. එක පැත්තකින් ඉල්ලන අපේක්ෂකයා ගැන ජනතාවගේ තක්සේරුව සහ අනිත් පැත්තෙන් ඉල්ලන අපේක්ෂකයාගේ තක්සේරුව. මේ දෙකම සංසන්දනය කරලා තමයි ත්රීනය ගන්නේ.

    හැබැයි චන්ද්‍රිකා, මහින්ද දෙවෙනි පාර ඉල්ලුවහම දින්න. එක හේතුවක් තමයි විපක්ෂය ගැන විස්වාසයක් නැතිවීම. ගොඩක් දුරට ගොටටත් එහෙම වෙන්න ඉඩ තියෙනවා.