මීළඟට එන ජනාධිපතිවරණයේදී ජෙප්පෝ නම් දිනන්නේ නෑ
HKavinda Well-known member Dec 23, 2013 54,412 20,856 113 Panadura Feb 25, 2026 #21 මීළඟට එන ජනාධිපතිවරණයේදී ජෙප්පෝ නම් දිනන්නේ නෑ Reactions: KDH
jhnnwp Well-known member Jan 6, 2012 44,255 31,995 113 Feb 25, 2026 #22 Hrithik_Roshan said: අනුරයත් එපා වෙලා තියෙන්නේ කියපුව නොකර වෙන වෙන පිස්සු කෙලින නිසා. පරණ කාලකන්නින්ගෙන් එකෙක් ආයෙ එයි කියල ලොකු බයක් තියෙනව ලංකාවෙ ගොන්නු ෂුවර් නැහැනෙ. නව බලවේගයක් වගේ ආවත් එන්නෙ දැනට තියෙන හොර තක්කඩි පක්ෂවලම ඉත්තෙක් මුතුගල වගේ. Click to expand... Anura thamai wagakiyanna ona, hana un karana dewal walata, anura rate dushana wancha walata kalin wate inna unui bimmattam wala pakshe unui gahana gahili hoyala inna
Hrithik_Roshan said: අනුරයත් එපා වෙලා තියෙන්නේ කියපුව නොකර වෙන වෙන පිස්සු කෙලින නිසා. පරණ කාලකන්නින්ගෙන් එකෙක් ආයෙ එයි කියල ලොකු බයක් තියෙනව ලංකාවෙ ගොන්නු ෂුවර් නැහැනෙ. නව බලවේගයක් වගේ ආවත් එන්නෙ දැනට තියෙන හොර තක්කඩි පක්ෂවලම ඉත්තෙක් මුතුගල වගේ. Click to expand... Anura thamai wagakiyanna ona, hana un karana dewal walata, anura rate dushana wancha walata kalin wate inna unui bimmattam wala pakshe unui gahana gahili hoyala inna
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,345 100,200 113 Feb 25, 2026 #23 KOTA NIHAL said: අනුරම තමය් බන් .උඹලත් හිමින් මුට්ටිය දාල බලනවා නේද .ඇයි මොකෝ පුරුදු මුණු ටික දකින්න නැතිව සාංකාව වගේද Click to expand... ලෝන් එකක් ගන්න කලින් හිතේ සැකේට තව අවුරුදු ගාණට ඩෝබි ජොබ් එක ශුවර්ද බලන්න ඇති. Reactions: KDH
KOTA NIHAL said: අනුරම තමය් බන් .උඹලත් හිමින් මුට්ටිය දාල බලනවා නේද .ඇයි මොකෝ පුරුදු මුණු ටික දකින්න නැතිව සාංකාව වගේද Click to expand... ලෝන් එකක් ගන්න කලින් හිතේ සැකේට තව අවුරුදු ගාණට ඩෝබි ජොබ් එක ශුවර්ද බලන්න ඇති.
leeroxxroxx Well-known member Sep 12, 2012 4,306 5,405 113 Panadura Feb 28, 2026 #26 මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා.
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Feb 28, 2026 #27 mosly anura thamyi me yana vidiyata leeroxxroxx said: View attachment 263142 මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා. Click to expand... mek dakunu pathhe ayinema inna sudu akka body guard neda eki hena size wage ------ Post added on Feb 28, 2026 at 11:26 AM
mosly anura thamyi me yana vidiyata leeroxxroxx said: View attachment 263142 මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා. Click to expand... mek dakunu pathhe ayinema inna sudu akka body guard neda eki hena size wage ------ Post added on Feb 28, 2026 at 11:26 AM
N nalin0001 Well-known member Jun 12, 2014 20,069 34,609 113 Feb 28, 2026 #28 leeroxxroxx said: View attachment 263142 මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා. Click to expand... චිමිනි මැඩම්ව තමයි හයිලයිට් වෙන්නේ එක පාරටම
leeroxxroxx said: View attachment 263142 මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා. Click to expand... චිමිනි මැඩම්ව තමයි හයිලයිට් වෙන්නේ එක පාරටම
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,981 15,474 113 New Zealand Feb 28, 2026 #29 1 Namal 60%+ ඡන්ද ගන්නවා 2 Sajith20-40% අතරේ ඡන් ද ගන්නවා 3 Anura 5% හෝ ඊට අඩුවෙන් ඡන් ද ගන්නේ Reactions: madusha.stranger