මීළඟට එන ජනාධිපතිවරණයේදී.....

කවුද පත්වෙන්නේ?

  • අනුරම පත්වෙයි

    Votes: 54 59.3%
  • නව බලවේගයක අපේක්ෂකයකු පත්වෙයි

    Votes: 24 26.4%
  • පරණ ගූ හැලි වලින් එකෙක් පත් වෙයි (පොහොට්ටු, සජබ. යූඇන්පී)

    Votes: 13 14.3%

  • Total voters
    91

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මීළඟට එන ජනාධිපතිවරණයේදී ජෙප්පෝ නම් දිනන්නේ නෑ
     
    • Like
    Reactions: KDH

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අනුරයත් එපා වෙලා තියෙන්නේ කියපුව නොකර වෙන වෙන පිස්සු කෙලින නිසා. පරණ කාලකන්නින්ගෙන් එකෙක් ආයෙ එයි කියල ලොකු බයක් තියෙනව ලංකාවෙ ගොන්නු ෂුවර් නැහැනෙ. නව බලවේගයක් වගේ ආවත් එන්නෙ දැනට තියෙන හොර තක්කඩි පක්ෂවලම ඉත්තෙක් මුතුගල වගේ.
    Anura thamai wagakiyanna ona, hana un karana dewal walata, anura rate dushana wancha walata kalin wate inna unui bimmattam wala pakshe unui gahana gahili hoyala inna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අනුරම තමය් බන් .උඹලත් හිමින් මුට්ටිය දාල බලනවා නේද .ඇයි මොකෝ පුරුදු මුණු ටික දකින්න නැතිව සාංකාව වගේද
    ලෝන් එකක් ගන්න කලින් හිතේ සැකේට තව අවුරුදු ගාණට ඩෝබි ජොබ් එක ශුවර්ද බලන්න ඇති.
     
    • Haha
    Reactions: KDH

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    WhatsApp Image 2026-02-28 at 11.23.08 AM.jpeg


    මේ ෆොටෝ එකේ යම් කිසි ගැම්මක් තියෙනවා.