ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.
ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්ර රටවල් දෙකක් නේද?
අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
උන් අපේ යාලුවොනේද?
දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ
![]()
![]()
![]()
![]()
![]()
මේකනේ මචං අපේ අය ඇමරිකාවට බනින්නේ අපිට ඇහෙන්න විතරයි සිංහලෙන්. අන්ව මූනට අම්බ වුනාම නකුට පුකේ ගහගත්ත සුනකයෝ වගේ උන්ට වැද වැටෙනවා. විමල් කිව්වා ලිබියාවට අත නොතබනු කියලා. ගඩාපි මැරැවට පස්සේ සද්ද නෑ. අපේ ලොක්කගේ හොද යාලුවෙක් ගඩාපි. කෝ සෝක පනිවිඩයක්වත් යැවුවද. පාලු ගෙදර වලං බිදිනවා කියන්නේ ඕකට තමයි.












