මීළඟ ඇමරිකානු ගොඳුර

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
    ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
    සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

    ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
    ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
    අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
    උන් අපේ යාලුවොනේද?

    දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ :(

    Mahinda-Obama-UN-2011.jpg

    Mahinda%20with%20George%20Bush.jpg

    Mahinda%20with%20Vito%20Fonselo.jpg

    w3.jpg

    _39552185_wickinsu_afp203.jpg

    මේකනේ මචං අපේ අය ඇමරිකාවට බනින්නේ අපිට ඇහෙන්න විතරයි සිංහලෙන්. අන්ව මූනට අම්බ වුනාම නකුට පුකේ ගහගත්ත සුනකයෝ වගේ උන්ට වැද වැටෙනවා. විමල් කිව්වා ලිබියාවට අත නොතබනු කියලා. ගඩාපි මැරැවට පස්සේ සද්ද නෑ. අපේ ලොක්කගේ හොද යාලුවෙක් ගඩාපි. කෝ සෝක පනිවිඩයක්වත් යැවුවද. පාලු ගෙදර වලං බිදිනවා කියන්නේ ඕකට තමයි.:angry::angry::angry:
     
    • Like
    Reactions: gcj

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලිබියාවෙ උන් ඇමරිකාවට බනිනවා.
    ඉරාකෙ ඉරානෙ උනුත් ඇමරිකාවට බනිනවා.
    සිරියාවෙ උනුත් ඇමරිකාවට බනිනවා.

    ඒත් ඇයි බන්ස් ලංකාවෙ උන් ඇමරිකාවට බනින්නෙ?
    ඇමරිකාවයි ලංකාවයි ඉස්සර ඉඳලම මිත්‍ර රටවල් දෙකක් නේද?
    අපෙයි උන්ගෙයි වෙළඳ කටයුතුත් එලටම කෙරෙනවනේ?
    උන් අපේ යාලුවොනේද?

    දැන් මම ඇමරිකන් ගැත්තෙක් කියලා රෙප් කපන්න එපා..අමාරුවෙන්නෙ කොටු පුරව ගත්තෙ :(

    Ai ban ubata amathakada Jadhipathi athulu arakshaka ansha kotinge manawa himikam kadakala kiwwa....?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනේ මචං අපේ අය ඇමරිකාවට බනින්නේ අපිට ඇහෙන්න විතරයි සිංහලෙන්. අන්ව මූනට අම්බ වුනාම නකුට පුකේ ගහගත්ත සුනකයෝ වගේ උන්ට වැද වැටෙනවා. විමල් කිව්වා ලිබියාවට අත නොතබනු කියලා. ගඩාපි මැරැවට පස්සේ සද්ද නෑ. අපේ ලොක්කගේ හොද යාලුවෙක් ගඩාපි. කෝ සෝක පනිවිඩයක්වත් යැවුවද. පාලු ගෙදර වලං බිදිනවා කියන්නේ ඕකට තමයි.:angry::angry::angry:

    :lol::lol::lol::lol: අපි සුද්දට බනිනව ඇහෙද්දි රිදෙනවද? අනික සුද්දට සිංහලෙන් බැන්නට කිසිම ප්‍රස්නයක් නැ.ඔව යනව ලස්සනට පරිවර්තනය වෙලා ඇමරිකාවට.තාන්පති කාර්යාල වලින් ඔව තමයි බන් කරන්නෙ නැත්නමි මොනවද? විශේෂයෙන් ඇමරිකාව වගේ රටක තාන්පති කාර්යාලවලින්.
    විමල් කියුව තමයි ලිබියාවට අතනොතබනු කියල,ගඩාෆි මැරවට පස්සෙත් එහෙමම.තමයි පොඩිඩත් අවදානයෙන් ඉන්ඩ :yes:
    සෝක පනිවිඩ යවන්නෙ ඇමරිකාවටද? හැබැයි ගඩාෆි මැරැන හැටි ගැන පරික්ෂනයක් අවශ්‍යයි, ගඩා‍ෆී කියන්නෙ ලංකාවෙ දිගුකාලින මිතුරෙක් කියලනමි නිවේදනයක් නිකුත් කරා :yes:
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කව්ද උබේ ඔය මහා ලොකු අමෙරිකාවට පොලිස් බල්ලා තනතුර දුන්නේ???:angry:

    අන්න ඒක තමා ප්‍රශ්නේ...
    අනිත් රටවල් වල ප්‍රශ්න වලට අත දාන උන්ට තියෙන අයිතිය මොකක්ද???
    ඉරාකේ තියනවයි කිව්ව නෂ්ඨික අවි අදටත් නෑනේ...
    :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න ඒක තමා ප්‍රශ්නේ...
    අනිත් රටවල් වල ප්‍රශ්න වලට අත දාන උන්ට තියෙන අයිතිය මොකක්ද???
    ඉරාකේ තියනවයි කිව්ව නෂ්ඨික අවි අදටත් නෑනේ...
    :angry::angry::angry:
    ඇමරිකාව අත දාන්නේ නිකන් නෙවෙයි ඔවුනුත් යම් යටි අරමුණක් මුදුන් පමුණුව ගන්න තමයි ඒ කිව්වෙ ඔය මැදපෙරදිග රටවල තිබෙන තෙල් සම්පත තමයි ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලක්කය තව ඔවූන්ගේ පදයට අවනත නොවන නායකයන්ට එරහිව ඔවුන් කුමන්‍රතණ දියත් කරනවා ඒ ඒ රටවල අය අල්ල ගෙන ඇෆ්ගන්ස්ථාන් වගේම ලිබියාවට උනෙත් ඕකමයි
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දැන් මෙතන ඉදන් කෑ ගහන ඔයගොල්ලනුත් කරන්නේ ඒකමනේ :oo::lol:

    ඔයාට මුකුත් කියන්න හිතදෙන්නේ නෑ සුදු මැණිකේ...
    ඒ උනාට නොකියත් බෑ....
    කොටිය අපේ අහිංසකයෝ මරද්දි සද්ද නැතිව ඉදලා අපේ හමුදාව එහෙ සිවිල් වැසියෝ බේරද්දී කොටියගේ මානව අයිතිවාසිකම් ගැන කෑගැහුවෙත් ඇමරිකාව ඇතුලු යුරෝපීය පරයො ටික තමා...
    :angry::angry::angry::angry:
    චූටි මැණික ඉතින් බාගෙට සුදු උනාට මක් කොරන්නද
    ඇත්ත තිත්තයි...
    :love::love::love::love::love::love::love:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බබෝ කෑ ගැහුවෙ.....????

    ඔයාට කෑ ගහන්න ඕනෙ ද.......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මෙයා ගැන කථා කරල වැඩක් නෑ බන්
    කාලෙන් කාලෙට එක එක අයිඩී වලින් එනවා

    තම්බිච්චියක් රෙදි ගලවගත්ත
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Originally Posted by ~Titi~
    දැන් මෙතන ඉදන් කෑ ගහන ඔයගොල්ලනුත් කරන්නේ ඒකමනේ :oo::lol:

    පව් අසරණී පෝස්ට් එකත් ඩිලීට් කරනවා
    රෙදි ගලවගෙනද කොහෙද එලකිරි එන්නෙ
    අනේ *****කේ
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ප්‍රංශයේ පාරවල් ගානේ කෙළ ගහන සෙට් එක සදහටම තොලොංජි කරල දාන හැටි ඉස්සෙල්ලා කල්පනා කළොත් හොඳයි...

    නැත්තම් තව අවුරුදු කීපයකින් ටවුන් ටික ඔක්කොම අල්ලගෙන කඩ ටිකත් ඔක්කොම අල්ලගෙන අන්තිමට වෙනම රාජ්‍යයකුත් ඉල්ලයි...

    දැනටමත් ප්‍රංශයේ ස්ථාන ගණනාවක් තියනවළු පොලීසිය වත් යන්න බය... :lol:

    පිට මුස්ලිම් රාජ්‍ය විනාශ කරන හැටි කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතිව තමන්ගේ රටත් මුස්ලිම් රටක් වෙලා තියෙයි... :rolleyes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ප්‍රංශයේ පාරවල් ගානේ කෙළ ගහන සෙට් එක සදහටම තොලොංජි කරල දාන හැටි ඉස්සෙල්ලා කල්පනා කළොත් හොඳයි...

    නැත්තම් තව අවුරුදු කීපයකින් ටවුන් ටික ඔක්කොම අල්ලගෙන කඩ ටිකත් ඔක්කොම අල්ලගෙන අන්තිමට වෙනම රාජ්‍යයකුත් ඉල්ලයි...

    දැනටමත් ප්‍රංශයේ ස්ථාන ගණනාවක් තියනවළු පොලීසිය වත් යන්න බය... :lol:

    පිට මුස්ලිම් රාජ්‍ය විනාශ කරන හැටි කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතිව තමන්ගේ රටත් මුස්ලිම් රටක් වෙලා තියෙයි... :rolleyes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉතින් අනුන්ට කියන ඔයත් කියන්නේ ඒකමනේ
    නිකන් පව් නොදී හිටු රටට බරක් නොවී

    ahh mal putha uba dan kanne aduwen de ? dan ube bara aduwela de ooi ? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ප්‍රංශයේ පාරවල් ගානේ කෙළ ගහන සෙට් එක සදහටම තොලොංජි කරල දාන හැටි ඉස්සෙල්ලා කල්පනා කළොත් හොඳයි...

    නැත්තම් තව අවුරුදු කීපයකින් ටවුන් ටික ඔක්කොම අල්ලගෙන කඩ ටිකත් ඔක්කොම අල්ලගෙන අන්තිමට වෙනම රාජ්‍යයකුත් ඉල්ලයි...

    දැනටමත් ප්‍රංශයේ ස්ථාන ගණනාවක් තියනවළු පොලීසිය වත් යන්න බය... :lol:

    පිට මුස්ලිම් රාජ්‍ය විනාශ කරන හැටි කල්පනා කර කර ඉන්නකොට දන්නෙම නැතිව තමන්ගේ රටත් මුස්ලිම් රටක් වෙලා තියෙයි... :rolleyes:

    man hitanne un yatin gema denawa. mata kivve france inna kenek. un ara muna wahenna dagena inna ekath thahanam kala ne. anyway next 5 years thula munta hena gemak denawa USA+EU ekathu wela. dan dan swiss, germany, denmark, norway walath islamic terror case thiyenawa.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඇමරිකාව අත දාන්නේ නිකන් නෙවෙයි ඔවුනුත් යම් යටි අරමුණක් මුදුන් පමුණුව ගන්න තමයි ඒ කිව්වෙ ඔය මැදපෙරදිග රටවල තිබෙන තෙල් සම්පත තමයි ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලක්කය තව ඔවූන්ගේ පදයට අවනත නොවන නායකයන්ට එරහිව ඔවුන් කුමන්‍රතණ දියත් කරනවා ඒ ඒ රටවල අය අල්ල ගෙන ඇෆ්ගන්ස්ථාන් වගේම ලිබියාවට උනෙත් ඕකමයි

    උනට ඕනේ තෙල් ඇතුලු ස්වභාවික සම්පත්...
    එවා නැති රටවල මොනව උනත් ඇහැක් ඇරල බලන්නේ නෑ...
    හැබැයි අර රටවල හූවක් කිව්වත් උන් කෆීර් නග්ගනවා...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කවුද බබෝ කෑ ගැහුවෙ.....????

    ඔයාට කෑ ගහන්න ඕනෙ ද.......

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඉතින් අනුන්ට කියන ඔයත් කියන්නේ ඒකමනේ
    නිකන් පව් නොදී හිටු රටට බරක් නොවී

    ඒ උඹල Quote කරපු Titiගේ post එකයි කලින් ඒවයි ඔක්කොම Delete කන්නේ...
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited: