මීළඟ ජනාධිපතිවරණය
ඌව වෙල්ලස්සේ ජනතා මනාපයට ජනපති හිස නමයි!ජනවාරි මුල් සතියේ ජනපතිවරණයකට රටම බල මුළු ගන්වයි
http://www.randora.lk/index.php/latest-news/item/3170-uvawellasasdsa

ඌව පළාත් ප්‍රතිඵලයත් සමඟ හැකිතාක් ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට රජය තීරණය කර තිබේ.මේ අනුව ජනපති දෙවන වර පදව් ප්රාප්තියේ සිවිවන වසර සපිරෙන නොවැම්බර් 18 දා මීළඟ ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බව රජයේ ආරංච් මාර්ග කියයි.
මේ අනුව ජනාධිතිවරණ ප්‍රචාරණ කටයුතු මේ සතියේ සිට විවිධ අංශ වලින් ආරම්භ කෙරෙනු ඇත.
මීළඟ ජනාධිපතිවරණය 2015 ජනවාරි 03 වැනිදාත් , 08 වැනිදාත් අතර දිනයකදී පැවැත්වීමටද මේ අනුව නියමිතය.
මේ අතරේ ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම යොදවන බව ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපතිතුමාගේ එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය.
මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත් ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග්‍රහණය ඌවට සේ ම මුළු රටට ම වැදගත් ජයග්‍රහණයක් බව ද කිව යුතුය.
එක්සත් ජාතින්ගේ 69 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (21) නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.
එසේම වත්මන් රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන් ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග්රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත.
රජයට එරෙහි ව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින් ම ප්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග්රහණයෙන් තහවුරු කෙරේ.
අපට අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන් ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්, ජාතියේ අවශ්‍යතාවන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි.
සියලු ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි.
කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියට ම යොදවන බවද ප්‍රකාශ කරමි.
ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් ද පිරිවරා එක්රොක් වෙමින් මාහට දැක් වූ මිත්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි.
මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.
මහින්ද රාජපක්ෂ