මීළඟ ජනාධිපතිවරණෙට නාගානන්දට ඡන්දෙ දෙනව
මැතිවරණෙට කාටද දෙන්නෙ..
අඩුම ගානෙ මහින්ද රාජපක්ස සහ නඩයගෙ බලය හීන වෙන විදියට වැඩේ කරන්ඩෝන..
මැතිවරණෙට කාටද දෙන්නෙ..
අඩුම ගානෙ මහින්ද රාජපක්ස සහ නඩයගෙ බලය හීන වෙන විදියට වැඩේ කරන්ඩෝන..
මීළඟ ජනාධිපතිවරණෙට නාගානන්දට ඡන්දෙ දෙනව
මැතිවරණෙට කාටද දෙන්නෙ..
අඩුම ගානෙ මහින්ද රාජපක්ස සහ නඩයගෙ බලය හීන වෙන විදියට වැඩේ කරන්ඩෝන..



hamadama test karala balanna aluth eekuta rata baaradenwa
u awith arala yanawa
eeta passe uata benala thawa aluth ekekuta chande denwa ponnayo wage![]()
අපිනන් තාම කොට උඩ
තීරණය කරන්නේ ජානාදිපති වරනෙදි..
yako offical candidate my3 lu bung in 2020 , reliable resources coming from pohottuwa side untill 2025![]()
විහිලු කරන්ඩ එපාඌට කවුද බං ආයෙ ඡන්දෙ දෙන්නෙවිහිලු කරන්ඩ එපා

ඌට කවුද බං ආයෙ ඡන්දෙ දෙන්නෙවිහිලු කරන්ඩ එපා






Gota enno , apoooo our last hope of staying in this country is Gota , aiyoo my3 nam epaaaa![]()
මචං අපේ රටේ පොඩි ජාතිවාදී කේස් එකක් තියෙනව තමා
සිංහල අපිට තියෙන තැන නැති වෙනව වගේ වැඩක්..
ඒ වුණාට ඒක අවස්ථාවක් කරගන්නව ගෝඨල වගේ කට්ටිය.. එයාල බලයටයි කෑදර නැතුව අපිටවත් රටටවත් ඇති ආදරේකට නෙමේ..

