මීළඟ සයිබර් ප්‍රහාරයෙන් බේරීමට

sadarana

Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    මීළඟ සයිබර් ප්‍රහාරයෙන් බේරීමට

    තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.
    පසුගිය සිකුරාදා (මැයි 12) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව 'යූරෝපෝල්' පොලිසිය පවසයි.

    http://virallanka.blogspot.com/2017/05/blog-post_77.html
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්
    (අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගෙවත්ත)

    ගාල්ල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පරිඝනක පද්ධතිය ඊයේ (15) රාත්‍රි සයිබර් ප්‍රහායක් එල්ල වී ඇත. රාජ්‍ය පරිපාලන අමාතයංශයෙන් පරිඝනක දත්ත යාවත්කාලීන කිරිමේ දී එල්ලවූ මෙම ප්‍රහාරයෙන් සිදු වූ හානිය ගැන මෙතෙක් වාර්තා වී නැ
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    හුගක් එවුන්ට ඇන්ටි වයිරස් නෑ.ඒවා ගෙවලා ගන්න ඕන නිසා ගන්නෙත් නෑ.අනිත් එක පරන වින්ඩෝස් සිස්ටම් තියාගෙන ඉන්නේ
     

    sadarana

    Junior member
  • Dec 1, 2009
    130
    11
    18
    හුගක් එවුන්ට ඇන්ටි වයිරස් නෑ.ඒවා ගෙවලා ගන්න ඕන නිසා ගන්නෙත් නෑ.අනිත් එක පරන වින්ඩෝස් සිස්ටම් තියාගෙන ඉන්නේ


    window xp goda thama