සයිබර් සංග්‍රාම-3

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    අඩේ මාත් ඔහොම මැල්වෙයාර් එකක් හැදුවා. හදලා රන් කරා විතරයි කොම්පියුටරේ ලොක් උනා බං.. දැං ලොක් එක ඇරගන්න සල්ලි නැතුව ඉන්නේ.. පුලුවං එකෙක් ආධාරයක් කරපල්ලා:P:P:P:P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Good post bro
    6719683.png

    ++
     
    • Like
    Reactions: HarshaLulzSec

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    බිට්කොයොන් (Bitcoin) එකක් 2000$ වගේ වෙනවානෙ ඉතිම් 300$ ගෙවන්නෙ කොහොමද බිට්කොයින් (Bitcoin) පැහැදිලි කරන්න කවුරු හරි

    රුපියල් වලට ශත වගේ බිට්කොයින් වලටත් තියනව සටොෂි කියල ඒකකයක්.. ඒවායින් පුළුවන්
    300$ ගෙවන්න..


    1 Satoshi = 0.00000001 ฿
    100,000 Satoshi = 0.00100000 ฿
    1,000,000 Satoshi = 0.01000000 ฿
    10,000,000 Satoshi = 0.10000000 ฿
    100,000,000 Satoshi = 1.00000000 ฿


    Source: https://99bitcoins.com/satoshi-usd-converter/
     
    Last edited:
    • Like
    Reactions: Sachira123
    රුපියල් වලට ශත වගේ බිට්කොයින් වලටත් තියනව සටොෂි කියල ඒකකයක්.. ඒවායින් පුළුවන්
    300$ ගෙවන්න..


    1 Satoshi = 0.00000001 ฿
    100,000 Satoshi = 0.00100000 ฿
    1,000,000 Satoshi = 0.01000000 ฿
    10,000,000 Satoshi = 0.10000000 ฿
    100,000,000 Satoshi = 1.00000000 ฿


    Source: https://99bitcoins.com/satoshi-usd-converter/

    Rep+4​