මීළඟ_ජනාධිපති

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ලංකාවේ මීළඟ ජනාධිපති දෙමළ හෝ මුස්ලිම් විය යුතුයි – සුනිල් පෙරේරා ඇමරිකාවේදී කියයි!

    පසුගිය ඉරිදා ඇමරිකාවේ හුස්ටන් නගරයේ ගායක සුනිල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වුණු අතර ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් මෙම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වූ බව වාර්තාවනවා. ශ්‍රී ලාංකීය සංගීත ශිල්පින් කිහිප දෙනකුද සහභාගී වි ඇති බව වාර්තා වන අතර ප්‍රසංගය අවසානයේ සුනිල් පෙරේරා සිදු කල ප්‍රකාශයක් සමග ප්‍රසංගයට පැමිණි සියලු දෙනා නොසන්සුන් වි තිබෙනවා.

    සංගීත ප්‍රසංගය අවසානයේ ප්‍රේක්ෂකයින් අමතමින් කතා කල සුනිල් පෙරේරා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ බුදු දහමට ඇති ප්‍රමුඛතාවය ඉවත් කල යුතු අතර මීළඟ ජනාධිපතිවරයා දෙමල හෝ මුස්ලිම් නායකයකු විය යුතු බව ඔහු අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ප්‍රසංගයට පැමිණි සියලුදෙනා නොසන්සුන් වි ඇති අතර සුනිල් පෙරේරාට පහරදීමට උත්සහ කිරීමේදී ප්‍රසංගයේ සංවිධායකයින් අමාරුවෙන් ඔහුව බේරාගෙන එතනින් ඉවත්කරගෙන තිබෙනවා.

    මෙවන් දේශද්‍රෝහී ප්‍රකාශයක් කල සුනිල් වෙත ප්‍රසංගයට පැමිණි සියලුම සිංහල දෙමල මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් දැඩි විරෝධය පල කල අතර ඩොලර් 70ක් ගෙවා මෙවන් දේශද්‍රෝහියකුගේ ප්‍රසංගයක් නැරඹීමට පැමිණීම ගැන දැඩි කලකිරීමෙන් ඔවුන් කතා බහ කර ඇති බවත් මෙවන් පුද්ගලයන් සැබෑ කළා කරුවන් නොවන බවත් මෙවන් ප්‍රසංග වලට මෙවන් මිනිසුන් සම්බන්ධ නොකරගන්නා ලෙසටත් සංවිධායකයන් වෙත ඔවුන් ඉල්ලීම්ද කර තිබෙනවා.එම ප්‍රසංගයේ වීඩියෝවක් පහතින් නරඹන්න.

    මේ සීන් එක ඇත්තද බන්? මේක FB එකේ ශෙයා වෙනවා හෝ ගාලා. FB නිව්ස් එකක් නිසා ශුවර් කරන්නත් බෑ. සුනිල් පෙරේරා කිව්වා කිව්වාම විශ්වාස නොකරත් බෑ. මේකේ මූලාශ්‍රය එන්නේ ලංකා රහස් කියලා බ්ලොග් එකකින්. :oo: ඇත්ත විස්තරේ දැන ගන්න මේක දැම්මේ :confused:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය මිනිහා ඕක කීපාරක් කිව්වද ලංකාවේ TV ප්‍රෝග්‍රෑම් වල.රැඩිකල් පොරක් නේ.රැඩිකල් කම උපරිමේට ගිහින්.:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දු කියන්න ගියානං සින්දු කියන්න ඕනේ :yes: රටේ ප්‍රශ්න කතා කරනන් ඕනේ නං ඒකට ගැලපෙන තැනකට ඇවිල්ල ඒවා කතා කරන්න ඕනේ. :yes:

    ඇති තට්ටේ පලාගත්තේ නැතුව ගෙදර ආව :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    සින්දු කියන්න ගියානං සින්දු කියන්න ඕනේ :yes: රටේ ප්‍රශ්න කතා කරනන් ඕනේ නං ඒකට ගැලපෙන තැනකට ඇවිල්ල ඒවා කතා කරන්න ඕනේ. :yes:

    ඇති තට්ටේ පලාගත්තේ නැතුව ගෙදර ආව :oo:

    :yes: :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සින්දු කියන්න ගියානං සින්දු කියන්න ඕනේ :yes: රටේ ප්‍රශ්න කතා කරනන් ඕනේ නං ඒකට ගැලපෙන තැනකට ඇවිල්ල ඒවා කතා කරන්න ඕනේ. :yes:

    ඇති තට්ටේ පලාගත්තේ නැතුව ගෙදර ආව :oo:

    ඉතිං ඒක සින්දුවක් වගේ තාලෙට කිව්වද දන්නෑ :baffled: :baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ලංකාවේ මේ තියෙන ව්‍යවස්තාවට අනුව රටේ ජනාධිපති බෞද්ධාගමේ කෙනෙක් විය යුතුයි. මුන් කඩිමුඩියේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන දේ තේරෙනවානේ. මේ පැත්තට කතා කරන එව්න් ඔක්කොම NGO කාරයොන්ගෙන් කුට්ටිය ඇරගෙන බඩගොස්තරේ පුරව ගන්න එව්න් මිසක් රටට ආදරය කරන එව්න් නෙවෙයි. පරයා ඔය කතාව හරි එකෙක්ගේ ඉස්සරහා කියලා තිබුනා නම් කලිසම ඔළුවෙන් ගලවන්න තිබුනා.. :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කියල නෑ ලු නෙ. :baffled: අපරාදේ එහෙනං මිනිස්සු හූ කියන්නෙත් නෑ

    ඒත් හූ කියයි :D :D

    ලංකාවේ මේ තියෙන ව්‍යවස්තාවට අනුව රටේ ජනාධිපති බෞද්ධාගමේ කෙනෙක් විය යුතුයි. මුන් කඩිමුඩියේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන දේ තේරෙනවානේ. මේ පැත්තට කතා කරන එව්න් ඔක්කොම NGO කාරයොන්ගෙන් කුට්ටිය ඇරගෙන බඩගොස්තරේ පුරව ගන්න එව්න් මිසක් රටට ආදරය කරන එව්න් නෙවෙයි. පරයා ඔය කතාව හරි එකෙක්ගේ ඉස්සරහා කියලා තිබුනා නම් කලිසම ඔළුවෙන් ගලවන්න තිබුනා.. :angry:

    එහෙම එකක් නෑ පහුගිය ජනාධිපතිවරණ වලදි මුස්ලිම් උන් එහෙම කිහිප දෙනෙක්ම ඉල්ලුව ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ කියල විතරයි තියෙන්නෙ ඕනෙ කෙනෙක්ට ජනාධිපති වුනෑකි :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ මේ තියෙන ව්‍යවස්තාවට අනුව රටේ ජනාධිපති බෞද්ධාගමේ කෙනෙක් විය යුතුයි. මුන් කඩිමුඩියේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන දේ තේරෙනවානේ. මේ පැත්තට කතා කරන එව්න් ඔක්කොම NGO කාරයොන්ගෙන් කුට්ටිය ඇරගෙන බඩගොස්තරේ පුරව ගන්න එව්න් මිසක් රටට ආදරය කරන එව්න් නෙවෙයි. පරයා ඔය කතාව හරි එකෙක්ගේ ඉස්සරහා කියලා තිබුනා නම් කලිසම ඔළුවෙන් ගලවන්න තිබුනා.. :angry:

    එහෙම එකක් නෑ බන් ඕන කෙනෙක්ට ඉල්ලන්න, දිනුවොත් දිවුරුම් දෙන්න පුළුවන් මම හිතන්නෙ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං මොකක්ද අපිට කියන්නේ දෙමළෙක් හරි හම්බයෙක් ජනාධිපති කරන්න ඕන නම් මුලින්ම ඡන්දයට ඉදිරිපත් කරලා බහුතරයක් මිනිස්සු කැමති නම් ජනාධිපති කරන්න පුළුවන් සුළු ජාතීන්ට කියලා ඒ අවස්ථාව block කරලා නෑනේ. නැතුව මේ ngo කාරයෝයි, රැඩිකල් උනුයි කියන විදියට ජනාධිපති ජාතික ලෑස්තුවෙන් පත්කරන්න බෑ.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මෙලෝ රහක් නැති #කන්නෙක් .. නළුවොත් එකයි ..ඕන්නැති රෙද්දක් නැ ..මටනම් පෙන්නන්න බැ ..මෙහෙ නළුවන් කියාගත්තා උන්ව...
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    එහෙම එකක් නෑ බන් ඕන කෙනෙක්ට ඉල්ලන්න, දිනුවොත් දිවුරුම් දෙන්න පුළුවන් මම හිතන්නෙ

    Lankawe parliament ekewath adu gaane samuupakara chandekawath agamee sambandayak na apekshaka kamata.. presidential election ekath ehemai