ලංකාවේ මීළඟ ජනාධිපති දෙමළ හෝ මුස්ලිම් විය යුතුයි – සුනිල් පෙරේරා ඇමරිකාවේදී කියයි!
පසුගිය ඉරිදා ඇමරිකාවේ හුස්ටන් නගරයේ ගායක සුනිල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වුණු අතර ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් මෙම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වූ බව වාර්තාවනවා. ශ්‍රී ලාංකීය සංගීත ශිල්පින් කිහිප දෙනකුද සහභාගී වි ඇති බව වාර්තා වන අතර ප්‍රසංගය අවසානයේ සුනිල් පෙරේරා සිදු කල ප්‍රකාශයක් සමග ප්‍රසංගයට පැමිණි සියලු දෙනා නොසන්සුන් වි තිබෙනවා.
සංගීත ප්‍රසංගය අවසානයේ ප්‍රේක්ෂකයින් අමතමින් කතා කල සුනිල් පෙරේරා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ බුදු දහමට ඇති ප්‍රමුඛතාවය ඉවත් කල යුතු අතර මීළඟ ජනාධිපතිවරයා දෙමල හෝ මුස්ලිම් නායකයකු විය යුතු බව ඔහු අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ප්‍රසංගයට පැමිණි සියලුදෙනා නොසන්සුන් වි ඇති අතර සුනිල් පෙරේරාට පහරදීමට උත්සහ කිරීමේදී ප්‍රසංගයේ සංවිධායකයින් අමාරුවෙන් ඔහුව බේරාගෙන එතනින් ඉවත්කරගෙන තිබෙනවා.
මෙවන් දේශද්‍රෝහී ප්‍රකාශයක් කල සුනිල් වෙත ප්‍රසංගයට පැමිණි සියලුම සිංහල දෙමල මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් දැඩි විරෝධය පල කල අතර ඩොලර් 70ක් ගෙවා මෙවන් දේශද්‍රෝහියකුගේ ප්‍රසංගයක් නැරඹීමට පැමිණීම ගැන දැඩි කලකිරීමෙන් ඔවුන් කතා බහ කර ඇති බවත් මෙවන් පුද්ගලයන් සැබෑ කළා කරුවන් නොවන බවත් මෙවන් ප්‍රසංග වලට මෙවන් මිනිසුන් සම්බන්ධ නොකරගන්නා ලෙසටත් සංවිධායකයන් වෙත ඔවුන් ඉල්ලීම්ද කර තිබෙනවා.එම ප්‍රසංගයේ වීඩියෝවක් පහතින් නරඹන්න.
මේ සීන් එක ඇත්තද බන්? මේක FB එකේ ශෙයා වෙනවා හෝ ගාලා. FB නිව්ස් එකක් නිසා ශුවර් කරන්නත් බෑ. සුනිල් පෙරේරා කිව්වා කිව්වාම විශ්වාස නොකරත් බෑ. මේකේ මූලාශ්‍රය එන්නේ ලංකා රහස් කියලා බ්ලොග් එකකින්.
ඇත්ත විස්තරේ දැන ගන්න මේක දැම්මේ 

Last edited:

රටේ ප්‍රශ්න කතා කරනන් ඕනේ නං ඒකට ගැලපෙන තැනකට ඇවිල්ල ඒවා කතා කරන්න ඕනේ.