මී කරදරයට විසදුමක්..

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඔවා නම් පව් වැඩ . ඔනමනම් ගෙදරට පුසියෙක් ගෙනෙන් .පුසෝ වගේ නෙවෙයි දඩයමට හොදට දක්ෂයි . හැබැයි ඉතින් වල් කමේ යන්න නොදී තියා ගන්න වග බලාගන්න වෙනවා .
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඔවා නම් පව් වැඩ . ඔනමනම් ගෙදරට පුසියෙක් ගෙනෙන් .පුසෝ වගේ නෙවෙයි දඩයමට හොදට දක්ෂයි . හැබැයි ඉතින් වල් කමේ යන්න නොදී තියා ගන්න වග බලාගන්න වෙනවා .

    පූසියො පිට යනව බං, නැත්නම් වල් පූසෙක් ඇවිල්ල ඇරල යනව :baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මියෝ ඉන්නවනම් උන් වැඩිපුර ඉන්න තැන වලට ගම්මිරිස් ඉහින්න කියල නෙට් එකේ තිබ්බ .
    පුළුවන් නම් කරලා බලපල්ලා...

    ඔව් ඔව් ගම්මිරිස් මේදවස්වල රත්තරන් වගේ තමයි එත් වැඩේ හරිනම් සත්තු මරන්නේ නැතිව මුන්ව එලොගන්න එක වටිනවනේ:cool:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අම්මෝ මියෝ අල්ලන කූඩූ..ඊට පස්සේ අල්ට්‍රා සවුන්ඩ් මීයන්ට ගැජට්..මල පැන්නම කොහු පාර ..
    දැන්නම් මීයෝ එන තැන් බලලා ගම්මිරිස් කුඩු...මිරිස් කුඩු දානවා..එතකොට ෂේප්
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    OCCHARA KARANNA ONE NA BAN 300KATA WAGE MEE KUDUWAK ARAN THIYAPAN MIYA AHU UNAMA DURAKA KALEKATA ATARAPAN UBATATH PAWAK NA SATHATA KARADARAYKUTH NA
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔවා නම් පව් වැඩ . ඔනමනම් ගෙදරට පුසියෙක් ගෙනෙන් .පුසෝ වගේ නෙවෙයි දඩයමට හොදට දක්ෂයි . හැබැයි ඉතින් වල් කමේ යන්න නොදී තියා ගන්න වග බලාගන්න වෙනවා .

    පූසෝ හදන්න බෑ අලුලපු ගෙවල් දෙකේ බල්ලොත් එකක්.. උන් පූසෝ මරණව..