ඔවා නම් පව් වැඩ . ඔනමනම් ගෙදරට පුසියෙක් ගෙනෙන් .පුසෝ වගේ නෙවෙයි දඩයමට හොදට දක්ෂයි . හැබැයි ඉතින් වල් කමේ යන්න නොදී තියා ගන්න වග බලාගන්න වෙනවා .

පූසියො පිට යනව බං, නැත්නම් වල් පූසෙක් ඇවිල්ල ඇරල යනව![]()