මී කිරි 22+

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පුලුවන්නම් මේක සිංහලෙන් පැහැදිලි කරපන්, English වචන ටික තේරුනාට, සිද්දිය පිළිවෙලින් පැහැදිලි නැ...​
     

    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ගොඩක් දෙනෙක්ට තේරුනේ නැතුවට අමරදේව මාස්ටර් මේ සින්දුවෙන් කියන සැගවුන අරුත් මේ සීන් එක තමා බං... දැං මට දෙහිකපන්නෙ නැතිව පොඩ්ඩක් වචන එකින් එක ඇනලයිස් කොරල බලහං බොරුද කියල

    වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩපැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලින් විදුලිය කෙටුවා

    කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා
    තුන් දවසක් අමනාපෙන් සිටි කළු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා

    ගල මතුපිට මල පිපෙන්න
    මල වට බඹරිදු නටන්න
    වැහි වැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න

    ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
    හිනාවෙයන් කළු හිනාවෙයන්
    වෙලා මගේ හිත ඉනාවකින් තව
    හිනාවෙයන් කළු හිනාවෙයන්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පුලුවන්නම් මේක සිංහලෙන් පැහැදිලි කරපන්, English වචන ටික තේරුනාට, සිද්දිය පිළිවෙලින් පැහැදිලි නැ...​

    මටත් එහෙමයි :(:(:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    පුලුවන්නම් මේක සිංහලෙන් පැහැදිලි කරපන්, English වචන ටික තේරුනාට, සිද්දිය පිළිවෙලින් පැහැදිලි නැ...​

    Basal_Body_Temperature.png


    මේ පෙන්නන්නෙ දවස් 28 ක් පුරාවට (එක සයිකල් එකක් තුළ) ඇඟේ උෂ්ණත්වය වෙනස්වන හැටි..
    ඩිම්බ මෝචනයක් වුණ ගමං උෂ්ණත්වය ටිකක් ඉහල යනව..
    උණ කටුවකින් මේ දවස හොයාගන්ඩ පුලුවන්.. ස්වාභාවික උපත් පාලනය කරන අයට වැදගත්